අම්මියෝ......

s@dun193

Member
Jul 29, 2014
696
173
0
අම්මියෝ මම දවස් 3 න් සින්නෙක් වෙලා.හරිම සතුටුයි.රෙප් වලින් උපදෙස් වලින් උදව් කරපු ඔක්කොම මචංලට මචීලට ගොඩක් ස්තුතියි.
 

s@dun193

Member
Jul 29, 2014
696
173
0
උබ පරණ අලුත් එකෙක් වගෙයි පෙනුම

නෑ මචෝ මම නම් සිරාවටම අලුත් එකෙක්.ඒත් කාලෙක ඉදන් මේකෙ යන ත්‍රෙඩ් කියවනවා.ඒ නිසා සමහරුන්ව දන්නවා.ඒත් එයාල නම් මාව අදුරන්නෙ නෑ.
 
  • Like
Reactions: -Frankenstein-