බොරු කියන්න එපා.. තොට රේඩියෝ ඇහෙන් නෑ.. කමෙන්ට් කරනවා විතරයි නේද සහෝමහ වැස්සේ තෙමීගෙන ආවේ රේඩියෝ අහන්නයි![]()



නැකැත් රාල;16961119 said:මාත් මාරු වුනා ලෝ කොලිටියට..
හෆොයි.... මොකක්ද ඔය කනෙක්ෂන් එක....?? මම නම් SLT එකට ඊයේ හොද හැටි අමතලා.... ඕන් අද කතා කරලා, බිලත් අඩු කරලා එවනවා කිව්වා.....

මහින්ද අයිය මෙහේ දියුණු කරනවලු හරිය![]()
.. වන්නි වසන්තය කියලා ප්රොජෙක්ට් එකක් තාම පටන් ගන්න හිතලවත් නෑ...ජයා තව ටිකකින් එනව.. අම්මප කියලත් කිව්ව...![]()
ගේ ජයියා කෝ හැබෑට.....??
![]()
.. වන්නි වසන්තය කියලා ප්රොජෙක්ට් එකක් තාම පටන් ගන්න හිතලවත් නෑ...නිහඩ විප්ලවවාදියෙකුගේ පන්හිද සහ මයික්රෆෝනය![]()