2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම්ම්..... :dull::dull::angry::angry:
    බනිනවා තමා.. මාත් බනිනවා..
    පළු යන්න බනිනවා.. ඡන්දෙ නං පලාතෙ දෙන් නෑ.. ඒ මොනවා කලත් ‍මුං දිනනවා නෙ සහෝ..
    ඒක වලක්වන්න පුලුවන්ද ?
    :sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ට්වී එකේ යන විකාර ටෙලිනාට්‍ය බලනවට වඩා මේවගේ වැඩසටහනක් අහන එකේ පුදුම සැපක් ඇත්තමයි.:love:
    000204AE.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේවගේ වැඩසටහනක් අහන එකේ පුදුම සැපක් ඇත්තමයි.:love:
    තොට නං තියෙන්නෙ වෙන සැපක්..
    අඩු ගානෙ පැය දෙකක් වත් අර ගෑනිගෙං බැනුං අහන් නැතුව ලමයි බලාගන් නැතුව පාඩුවේ පුටුවක වාඩි වෙලා ඉන්න පුලුවන් නෙ උඹට :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බනිනවා තමා.. මාත් බනිනවා..
    පළු යන්න බනිනවා.. ඡන්දෙ නං පලාතෙ දෙන් නෑ.. ඒ මොනවා කලත් ‍මුං දිනනවා නෙ සහෝ..
    ඒක වලක්වන්න පුලුවන්ද ?
    :sorry:
    කොයි වෙලෙ හරි කල කම් පලදෙනව සහො... ඒ වෙද්දි අපිව හැදි ගෑවිල නොතිබ්බොත් ලොකු දෙයක් :sorry::sorry:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තොට නං තියෙන්නෙ වෙන සැපක්..
    අඩු ගානෙ පැය දෙකක් වත් අර ගෑනිගෙං බැනුං අහන් නැතුව ලමයි බලාගන් නැතුව පාඩුවේ පුටුවක වාඩි වෙලා ඉන්න පුලුවන් නෙ උඹට :rofl::rofl:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.