බනිනවා තමා.. මාත් බනිනවා..හ්ම්ම්.....![]()
පළු යන්න බනිනවා.. ඡන්දෙ නං පලාතෙ දෙන් නෑ.. ඒ මොනවා කලත් මුං දිනනවා නෙ සහෝ..
ඒක වලක්වන්න පුලුවන්ද ?

බනිනවා තමා.. මාත් බනිනවා..හ්ම්ම්.....![]()

බඩුම තමා..... වොරන්ටි නැතෑ.....??
![]()

එහෙනං අර නැව් එනවා කියන්නෙනැව් එන්නේ නැති වරායවල්..... ප්ලේන් එන්නේ නැති එයාර්පෝට්.....??
![]()


ට්වී එකේ යන විකාර ටෙලිනාට්‍ය බලනවට වඩා මේවගේ වැඩසටහනක් අහන එකේ පුදුම සැපක් ඇත්තමයි.![]()
තොට නං තියෙන්නෙ වෙන සැපක්..මේවගේ වැඩසටහනක් අහන එකේ පුදුම සැපක් ඇත්තමයි.![]()


එහෙනං අර නැව් එනවා කියන්නෙ![]()

කොයි වෙලෙ හරි කල කම් පලදෙනව සහො... ඒ වෙද්දි අපිව හැදි ගෑවිල නොතිබ්බොත් ලොකු දෙයක්බනිනවා තමා.. මාත් බනිනවා..
පළු යන්න බනිනවා.. ඡන්දෙ නං පලාතෙ දෙන් නෑ.. ඒ මොනවා කලත් මුං දිනනවා නෙ සහෝ..
ඒක වලක්වන්න පුලුවන්ද ?
![]()


තොට නං තියෙන්නෙ වෙන සැපක්..
අඩු ගානෙ පැය දෙකක් වත් අර ගෑනිගෙං බැනුං අහන් නැතුව ලමයි බලාගන් නැතුව පාඩුවේ පුටුවක වාඩි වෙලා ඉන්න පුලුවන් නෙ උඹට![]()


