ඒ කාලේ internt අරන් තිබුනේ නැති නිසා මටත් ළමා කාලයක් තිබුනාකන්න ගිය බන් අම්ම කෑගහනවා

යාළුවා;16961608 said:මං ගාවත් තියෙනව කාටුන් බරගානක්. රූපවාහිනී සංස්ථාවෙන් ගත්තෙමේ දවස් වල ගෙදර ඉන්නෙ. දොස්තර හොඳ හිත බලනවා ඉවර වෙන්න ආයෙ
![]()

යාළුවා;16961790 said:මතක විදියට තිබ්බ පුතා. ඒක ෆ්රෙන්ඩාට දුන්න. ආයෙ නැවත ලැබුන කියල නං මතක නෑඒ උනාට ඌ ගාව ඇති
ඌ ගාවත් පස්ට මූවිස්, කාටුන් කලෙක්ෂන් තියෙන්නෙ. සේරම ඔරිජිනල් ඒව.
![]()
කැමතිනම් අපිටත් දෙන්න ඉතින්මැරෙනවට වඩා ජීවත් වෙලා විදවන එක තමා හොදම... එතකොට හැමදාම මැරි මැරි උපදිනව...![]()
හඩ්ඩා නම් ඔය ගානක් නැතුව ඉන්නේ බං.... 
ඒ උනාට යුද්දෙ ඉවර කොලානේ අයියාහ්![]()
හා හා දීපල්ලකෝ එහෙනම් ඉස්සරහටත්...... 