ජේමිස්බන්ඩා007;16961578 said:apith awooooooooooooo![]()
කෝ යකෝ CUT OFF MARKS දාන්නේ නැහැලු ද බන්

ජේමිස්බන්ඩා007;16961578 said:apith awooooooooooooo![]()

මං ගාවත් තියෙනව කාටුන් බරගානක්. රූපවාහිනී සංස්ථාවෙන් ගත්තෙDVD එක ගෙනාවා![]()
මේ දවස් වල ගෙදර ඉන්නෙ. දොස්තර හොඳ හිත බලනවා ඉවර වෙන්න ආයෙ 
ඇත්තටම එහෙම වෙයිද


ඒ උනාට යුද්දෙ ඉවර කොලානේ අයියාහ්නැව් එන්නේ නැති වරායවල්..... ප්ලේන් එන්නේ නැති එයාර්පෝට්.....??
![]()



අනිවා අනිවා.. උඹලා ම නෙ උස්සගෙන ගිහිං දීලා ආවෙමහින්ද අයියගෙ බාර් එකේ ඒව තිබ්බෙ... වැඩිපුර 20කුත් ගන්නව උන්.....
කමක්නෑ යුද්දෙ ඉවරකොලා නෙව ඒ මදෑ![]()


බනිනවා තමා.. මාත් බනිනවා..
පළු යන්න බනිනවා.. ඡන්දෙ නං පලාතෙ දෙන් නෑ.. ඒ මොනවා කලත් මුං දිනනවා නෙ සහෝ..
ඒක වලක්වන්න පුලුවන්ද ?
![]()
පුලුවන්..... සාධාරණ මැතිවරණයක් තිබ්බ දාට.... දාන දාන කෑරට් අල වලට මිනිස්සු අහු නොවෙන දාට.....යකෝ බලං යද්දි මුළු විපස්සෙම මේකෙ නෙ
සිරිකොත වගේ![]()

යාළුවා;16961608 said:මං ගාවත් තියෙනව කාටුන් බරගානක්. රූපවාහිනී සංස්ථාවෙන් ගත්තෙමේ දවස් වල ගෙදර ඉන්නෙ. දොස්තර හොඳ හිත බලනවා ඉවර වෙන්න ආයෙ
![]()

මොනව හරි කියන්න අයියාහ්![]()
අපිත් කියනවා තමා.. එෟ උනාට ඒවා ලොවෙත් වෙන දේවල් නෙවෙයි නෙමම කියන්නේ හදන්න එපා කියලා නෙවේ...... හොරකම් කරන්න එපා කියලයි.... කොමිස් ගහන්න එපා කියලයි.......
![]()


කෝ යකෝ CUT OFF MARKS දාන්නේ නැහැලු ද බන්![]()


. api thna kola peththas songs ahanawa
