කපුගේ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කපුගේ මම අස කරන ගායකයෙක්. අපි යාලුවෝ එක්ක කොහේ ගිහිල්ල සින්දු කිව්වත්, කපුගේගෙ සින්දුවක් වරදින්නේ නැහැ.

    මේ කපුගේ පරණ පොටෝ එකක්. අර කොනේම ඉන්න රැවුල වවාගත්තු එක්කෙනා දන්නවද?

    jvp-1.jpg

    JVP_3.jpg

    කපුගේ, නන්දා මාලනී,සුනිලා,සුනිල් වගේ කලාකරුවෙ ඒ කලේ jvp, unp එකෙන් බේරිලා තවමත් පණපිටින් ඉන්න එක මට සතුටුයි.
    කවුද බං ඇත්තටම??
    මට දෙවනි පික් එකේ මාෂල් ජනතා ඉන්නව පේනවා, බුද්ධි අංකල් ඉන්නව පේනවා....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රැවුල වවං ඉන්නේ විජේවීර සහෝදරයවත් ද?
    වෙන්න නම් බෑ..
    ඔය කාලේ සහෝදරය කෙට්ටුයි නේ අම්බානක්.........
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,801
    113
    canada
    කවුද බං ඇත්තටම??
    මට දෙවනි පික් එකේ මාෂල් ජනතා ඉන්නව පේනවා, බුද්ධි අංකල් ඉන්නව පේනවා....

    නන්දන මාරසිංහ........................

    වැඩිදුර කියවන්න

    http://www.pathula.com/index.php/archives/7445
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,801
    113
    canada
    සුනිල් ආරියරත්න, නන්දා මාලනී, "පවන" ....පිළිම නෙලා නැති විරුවන් පිරිසක්.........යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න......................

    ලංකාවේ වාසනාවකට මේ ජීවිත ටික බේරුනා. හැමෝම වාසනාවන්ත උනේ නැහැ. නන්දන එහෙම එක්කෙනෙක්
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    නියමයි යලුවා. :D:D
    එ අහින්සක මසුස්සය එ කලකන්නි බල්ලො මරල තිබුනේ කටටයි අත්දෙකටයි වෙඩි තියල. ගුවන් විදුලියෙ රියදුරෙක් තමයි කොන්ත්‍රත්තුව බරව හිටියෙ. ඔකට මුල පිරපු බල්ලො මැරෙන්න් පනපිටින් කුනුවෙල මම එක වෙනකම් තමයි බලගෙන ඉන්නේ :angry::angry::angry::angry:.

    Well said bro... Rep added...
     
    waligamaya

    Well-known member
  • මගේ පියාත් JVP එකේ මුල්කලින සමජිකයන්, පක්ෂය සමහර තින්දු තිරන විවෙචනය කිරිමනිස මරවරෙන්තුව ලැබුන, මගේ පියගේ මිත්ත්‍රයන් මොහොමයකට මරනය හිමිවුන. මගේ පියා විදෙෂගතවි යන්තම් ජීවිතය බෙරගතත, එත් මම JVP එකට වෛරකරන්නෙනැ.
     
    Last edited:

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    මගේ පියාත් JVP එකේ මුල්කලින සමජිකයන්, පක්ෂය සමහර තින්දු තිරන විවෙචනය කිරිමනිස මරමවරෙන්තුව ලැබුන, මගේ පියගේ මිත්ත්‍රයන් මොහොමයකට මරනය හිමිවුන. මගේ පියා විදෙෂගතවි යන්තම් ජීවිතය බෙරගතත, එත් මම JVP එකට වෛරකරන්නෙනැ.

    සහොදරයා වෛරකරන්න එපා.. නමුත් ඇත්ත තෙරුම් අරගෙන ජිවත් වෙමු.. ඔකුන්ට එ කියන්නෙ JVP එකෙ මෙ වැරදිවලට වග කියන්න ඔන එවුන්ට මෙ ආත්මයෙම පල දෙන්න කියල....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,801
    113
    canada
    මගේ පියාත් JVP එකේ මුල්කලින සමජිකයන්, පක්ෂය සමහර තින්දු තිරන විවෙචනය කිරිමනිස මරමවරෙන්තුව ලැබුන, මගේ පියගේ මිත්ත්‍රයන් මොහොමයකට මරනය හිමිවුන. මගේ පියා විදෙෂගතවි යන්තම් ජීවිතය බෙරගතත, එත් මම JVP එකට වෛරකරන්නෙනැ.

    :sorry::sorry:අපිටත් ඔය සේතේම තමයි. .... සමසමාජ පක්ෂයට වැඩ කලේ. විකල්ප මත දැරීමත් දේශද්‍රෝහී වරදක්. දැනුත් ලොකු වෙනසක් වෙලා නැද්ද මන්ද. නන්දනට වුනු දේ මතකයිනේ.
     
    waligamaya

    Well-known member
  • :sorry::sorry:අපිටත් ඔය සේතේම තමයි. .... සමසමාජ පක්ෂයට වැඩ කලේ. විකල්ප මත දැරීමත් දේශද්‍රෝහී වරදක්. දැනුත් ලොකු වෙනසක් වෙලා නැද්ද මන්ද. නන්දනට වුනු දේ මතකයිනේ.
    ඔය වැඩ කරපු ගොඩක් අය අද JVP එකේනැ, ගොඩක් අය ඉන්නේ UNP එකෙයි සන්දනෙයි තමයි, සමහරු ලොකු මුදලලිලා
     
    Aug 2, 2014
    158
    17
    0
    ඔන්න ඕවට තමයි කියන්නේ දී කිරට බළලුත් සාක්කිලු කියල...
     
    waligamaya

    Well-known member
  • :sorry::sorry:අපිටත් ඔය සේතේම තමයි. .... සමසමාජ පක්ෂයට වැඩ කලේ. විකල්ප මත දැරීමත් දේශද්‍රෝහී වරදක්. දැනුත් ලොකු වෙනසක් වෙලා නැද්ද මන්ද. නන්දනට වුනු දේ මතකයිනේ.

    මගේ අද්දැකිමනම් ඔය සම්ප්‍රදයික වමේ ඉන්නෙත් කයිකාරයො විතරයි යලු. කිසිම විචරයක් නැතිව ඔහේ කියවන උන්, එ බහුතරයක් නියම අවස්තා වදියො, අනිත් අය සම්ප්‍රප්ලලප කියවන කට්ටිය, ඔය වයසක සෙට් අපේ ගෙදර ඇවිල්ල පරන පම්පොරි කියවන එක විතරයි, දැන්නම් මම බනින නිසා වැඩිය එන්නේ නැ.
     
    waligamaya

    Well-known member
  • ඔන්න ඉතින් අයිත් පුලුවන් විදියට එකක් දන්නයි යන්නේ, එත් හිතට දුක මෙකට වෙන කිසිම එකෙක්ගෙන් කපුගේ මහත්තයගේ ගීත විචරයක් එකතු නොවිමයි :dull::dull::(:(.

    මෙගිතයත් රත්නත් ශ්රි විජෙසින්හ සර්ගේ එකක්, මෙක බොහොම සරල ගීතයක් උනත් බොහොම ගැබුරු අකාරයට මිනිස් සමජය විවරනය කරනව.

    නා කොල අන්දම් පෙන නොවටින්නේ
    බොකොල අන්දම් පෙනය දියන්නේ
    පෙනෙ නැතිව අපි කොහොමද ඉන්නේ
    පෙනේ දියන් නයි හමි//

    දරමිටි බදිනා කඹය කියවි
    දරඩුව හදලා වලද තියවි
    කැබිලිති අරගෙන ගැරදි නටවි
    පේනේ නැතිව අපි අසරන වේවි
    පෙනේ දියන් නයි හමි//

    ඉහින් කනින් විස වැගිරෙන ලොකේ
    විසෙන් උබේ පල නැතිවග තෙරේ
    සුරම්යවූ මේ සර්පවිමානෙ
    හොදින් ඉන්න අපටත් සන්තොසේ
    පෙනෙදියන් නයි හාමි//

    "බලය" මෙසා විශාල ලේස කතා බහට ලක්වු වචනයක් මනව ශිෂඨාචරයතුල නැතිනරම්ය. අතිත ගොත්ත්රික සමජය තුල ජීවත්විම සදහා ශක්තිවන්තයා විසින් දුබලයා පෙලිම ලෙස සරල අකරයකට මිනිස් සමජය තුල බලය යන්න බවිතවූවත් මිනිස් සිෂඨාචරයේ දියුනුවත් එලෙසම සිදුවු සංක්රිර්නත්වයත් නිසා පැරනි ශරිර ශක්තිවන්තයාට හිමිවූ බලය වෙනුවට වෙවෙනත් අකරයේ බලයන් අද මිනිස් සමජය නමුත් එකම අවශ්ශතවය සදහා අදෙඩ්ශවි ඇත.

    මෙම ගිතයත් මිනිස් සමජය තුල ඉහ ගහා ගැනිම සදහා බලය බවිතව නිර්වචනය කරයි. මෙහි පෙනය ලෙස අර්ත දක්ව ඇත්තේ බලයයි, වර්තමන සමජයේ ජීවත් විම සදයා විවීදා කරයේ පෙන අපවිසින් බවිතා කරයි ( මුදල්, නිල, පදවි, හිතවත් කම් ) ඉතින් මේ විකෘර්තිවු සමජයේ ජීවත් වන අපට යම්තම්හො ඉහ ගහා ගැනිම සදයා විස නැතිවුවත් පුප්පා පෙන්නිමට පෙනයක් තිබිය යුතුමයි. ඉතින් මේ පෙනය නාකොලයක් වගේ වෙලා වැඩක් නැ, බොකොලයක් වැනි පිටතට සොබනෙට පෙන්න තිබිය යුතුයි. සරලව කියනවනම් නුතන ලංකික සමජය තුල ජිවත් විමට තවට අති බලයන් බවිතා කලයුතුයි, නැත්තම් වටේ සිටින අය ඔබේ ඔලුවට අත සොදනු ඇත, කොටින්න ගමේ සිල්ලර කඩයට ගොස් බඩු ගන්න ගියත් මුල්තැන ලැබෙන්නේ එතන ඉන්න පෙන කරයන්ගේ ගැටියට තමයි. රජ්ජ ආයතනයකනම් ......:rolleyes::rolleyes::baffled::baffled:

    මෙ ගීතයේ දෙවැනි කොටසින් කියන අකරයට අපි ඉදහිට හො පෙනය පිප්පුවේ නැත්තම් අපටත් වෙන්නේ අර සිල් ගත්ත නායට වුන ස්න්තසිය තමයි. එක් සරල උදා හරනයක් ගත්තොත් අද ලන්කික සමජයේ බුද්දිමතුන්ගේ හා සැබැ සමජ ක්රියා කරින්ගේ නිහඩ තව නිසා අද ලන්කව පලනය කරන්නේ කවුද එලකිරි යලුවනේ.

    ඉතින් කට්ටිය තමන්ට පුලුවන් විදියට පෙනයක් ගොයා ගනියව් මේ අස්චර්වත් දෙශයෙ ඉන්නනම්.:angry::angry:

    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    JVP ට සිදුවුන මුලික වැරදිවලට හේතුව තමයි විජෙවීටර තුබුනු නයකත්ව බය. එක මුලික හොදායම්වලට මුලික හේතුව උනා.

    විජේවීර කියන්නේ සක්කිලියෙක් බන්. අහිංසක කොල්ලන්ගේ මොල හෝදලා ඌ රජ වෙන්න බැලුවේ. මම ගොඩක් JVP එකේ කතා කියවලා තියෙනවා බන්. විජේවීර පොරක් කියලා පෙන්නන්න හැදුවට උගේ වැරදි ගොඩක් තියෙනවා.

    මොනවා වුනත් දැන් ඉන්න JVP එක නම් සුපිරි බන්. :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔන්න ඉතින් අයිත් පුලුවන් විදියට එකක් දන්නයි යන්නේ, එත් හිතට දුක මෙකට වෙන කිසිම එකෙක්ගෙන් කපුගේ මහත්තයගේ ගීත විචරයක් එකතු නොවිමයි :dull::dull::(:(.

    මෙගිතයත් රත්නත් ශ්රි විජෙසින්හ සර්ගේ එකක්, මෙක බොහොම සරල ගීතයක් උනත් බොහොම ගැබුරු අකාරයට මිනිස් සමජය විවරනය කරනව.

    නා කොල අන්දම් පෙන නොවටින්නේ
    බොකොල අන්දම් පෙනය දියන්නේ
    පෙනෙ නැතිව අපි කොහොමද ඉන්නේ
    පෙනේ දියන් නයි හමි//

    දරමිටි බදිනා කඹය කියවි
    දරඩුව හදලා වලද තියවි
    කැබිලිති අරගෙන ගැරදි නටවි
    පේනේ නැතිව අපි අසරන වේවි
    පෙනේ දියන් නයි හමි//

    ඉහින් කනින් විස වැගිරෙන ලොකේ
    විසෙන් උබේ පල නැතිවග තෙරේ
    සුරම්යවූ මේ සර්පවිමානෙ
    හොදින් ඉන්න අපටත් සන්තොසේ
    පෙනෙදියන් නයි හාමි//

    "බලය" මෙසා විශාල ලේස කතා බහට ලක්වු වචනයක් මනව ශිෂඨාචරයතුල නැතිනරම්ය. අතිත ගොත්ත්රික සමජය තුල ජීවත්විම සදහා ශක්තිවන්තයා විසින් දුබලයා පෙලිම ලෙස සරල අකරයකට මිනිස් සමජය තුල බලය යන්න බවිතවූවත් මිනිස් සිෂඨාචරයේ දියුනුවත් එලෙසම සිදුවු සංක්රිර්නත්වයත් නිසා පැරනි ශරිර ශක්තිවන්තයාට හිමිවූ බලය වෙනුවට වෙවෙනත් අකරයේ බලයන් අද මිනිස් සමජය නමුත් එකම අවශ්ශතවය සදහා අදෙඩ්ශවි ඇත.

    මෙම ගිතයත් මිනිස් සමජය තුල ඉහ ගහා ගැනිම සදහා බලය බවිතව නිර්වචනය කරයි. මෙහි පෙනය ලෙස අර්ත දක්ව ඇත්තේ බලයයි, වර්තමන සමජයේ ජීවත් විම සදයා විවීදා කරයේ පෙන අපවිසින් බවිතා කරයි ( මුදල්, නිල, පදවි, හිතවත් කම් ) ඉතින් මේ විකෘර්තිවු සමජයේ ජීවත් වන අපට යම්තම්හො ඉහ ගහා ගැනිම සදයා විස නැතිවුවත් පුප්පා පෙන්නිමට පෙනයක් තිබිය යුතුමයි. ඉතින් මේ පෙනය නාකොලයක් වගේ වෙලා වැඩක් නැ, බොකොලයක් වැනි පිටතට සොබනෙට පෙන්න තිබිය යුතුයි. සරලව කියනවනම් නුතන ලංකික සමජය තුල ජිවත් විමට තවට අති බලයන් බවිතා කලයුතුයි, නැත්තම් වටේ සිටින අය ඔබේ ඔලුවට අත සොදනු ඇත, කොටින්න ගමේ සිල්ලර කඩයට ගොස් බඩු ගන්න ගියත් මුල්තැන ලැබෙන්නේ එතන ඉන්න පෙන කරයන්ගේ ගැටියට තමයි. රජ්ජ ආයතනයකනම් ......:rolleyes::rolleyes::baffled::baffled:

    මෙ ගීතයේ දෙවැනි කොටසින් කියන අකරයට අපි ඉදහිට හො පෙනය පිප්පුවේ නැත්තම් අපටත් වෙන්නේ අර සිල් ගත්ත නායට වුන ස්න්තසිය තමයි. එක් සරල උදා හරනයක් ගත්තොත් අද ලන්කික සමජයේ බුද්දිමතුන්ගේ හා සැබැ සමජ ක්රියා කරින්ගේ නිහඩ තව නිසා අද ලන්කව පලනය කරන්නේ කවුද එලකිරි යලුවනේ.

    ඉතින් කට්ටිය තමන්ට පුලුවන් විදියට පෙනයක් ගොයා ගනියව් මේ අස්චර්වත් දෙශයෙ ඉන්නනම්.:angry::angry:

    මෙහෙම සින්දුවක් තියෙන බන් දන්නෙත් අද තමයි බන්. ගොඩක් ස්තුතියි බෙදා ගත්තට. :yes: