කවුද බං ඇත්තටම??කපුගේ මම අස කරන ගායකයෙක්. අපි යාලුවෝ එක්ක කොහේ ගිහිල්ල සින්දු කිව්වත්, කපුගේගෙ සින්දුවක් වරදින්නේ නැහැ.
මේ කපුගේ පරණ පොටෝ එකක්. අර කොනේම ඉන්න රැවුල වවාගත්තු එක්කෙනා දන්නවද?
![]()
![]()
කපුගේ, නන්දා මාලනී,සුනිලා,සුනිල් වගේ කලාකරුවෙ ඒ කලේ jvp, unp එකෙන් බේරිලා තවමත් පණපිටින් ඉන්න එක මට සතුටුයි.
මට දෙවනි පික් එකේ මාෂල් ජනතා ඉන්නව පේනවා, බුද්ධි අංකල් ඉන්නව පේනවා....







