2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar325999_5.gif

    මරාගෙන මැරෙනව
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මිල්ටන් බස්සන්න එපා කිඹුලෝ............ හුස්ම හිරවෙනව හත්වලාමෙ :angry::angry::angry:

    :yes::yes::yes::yes:

    තෝ කියවන්නේ නැතුව මිල්ටන්ගේ ශෝ එකක් කරපන්කෝ )(*#$*()!@*#(
    :angry::angry::angry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලදේ

    බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
    මා අභියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ලතවෙන
    මා අභියස ඔබ සයුර නොවේ

    අවසර නැත මට...

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
    ඔබ කැදවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ

    අවසර නැත මට...

    පද රචනය: ප්‍රේමකීරිති ද අල්විස්
    සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
    ගායනය: මිල්ටන් මල්ලවආරච්චි

    3 ජිවත් වුනේ ටික කාලයක් ඒ කාලයට ගොඩක් දේවල් කලා
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්‌
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්‌.....
    හදපානේ මද අදුරේ.....
    අත් පටලා යමු ආයේ......

    ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී....
    මම මගෙ සෙවනැල්ලෙන් මිදී....
    අවුදින් සෙමින් රහසින් මුමුණා...
    හදපානේ මද අදුරේ.....

    සිරකර හසරැල්ලෙන් හැඩුම්....
    අපි හිනහෙමු සපුරා පැතුම්.....
    මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
    යමු වෙන් වී හිමිදිරියේ.....
    :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ සෝඑකට අනුග්‍රහය දක්වන මාමත් ඉන්නවනේ සෝ එක අහගෙන....
    අද අක්ක නැතෙයි

    :cool: අපි දෙන්නම අහගෙන ඉන්නේ..... :yes:

    ඊට අමතරව, අපේ හෙන සෙට් එකක් http://radio.elakiri.com/ එකෙන් අහනවා මේ ත්‍රෙඩ් එකට ආවේ නැතුවට...... :yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    3 ජිවත් වුනේ ටික කාලයක් ඒ කාලයට ගොඩක් දේවල් කලා

    පද රචනය: ප්‍රේමකීරිති ද අල්විස්
    සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
    ගායනය: මිල්ටන් මල්ලවආරච්චි

    මේක දැක්කම පපුව කැහුත්ත හෙල්ලුනා :rofl::sorry: විශිෂ්ඨත්වයේ උපරිමත්වය