මොකක්ද ඒ සීන් එක....?? බූටබල්.....??
![]()

මිල්ටන් බස්සන්න එපා කිඹුලෝ............ හුස්ම හිරවෙනව හත්වලාමෙ![]()







ගේම නං එපා..කාමරයක් ඇති![]()
තෝ මීගමුවෙ නේද

මිල්ටන් බස්සන්න එපා කිඹුලෝ............ හුස්ම හිරවෙනව හත්වලාමෙ![]()
හොද වෙලාවට





අවසර නැත මට ඔබෙ අත ගන්නට
බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලදේ
බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
මා අභියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ
අවසර නැත මට...
ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
ඔබ කැදවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ
අවසර නැත මට...
පද රචනය: ප්‍රේමකීරිති ද අල්විස්
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: මිල්ටන් මල්ලවආරච්චි
අනේ හු"අපි කවුරුත් දන්නවට වඩා දෙයක් මෙතන ඉන්න එකෙක් දන්නවා..ඒකයි ඔය වරෙන්ඔරෝ කියන්නේ එක එක ඒවා බං
මීගමුවෙන් ගෙයක්ම ගන්නවානම් කීයක් විතර වෙනවද සාමාන්‍යයෙන්?![]()


මේ සෝඑකට අනුග්‍රහය දක්වන මාමත් ඉන්නවනේ සෝ එක අහගෙන....
අද අක්ක නැතෙයි
අපි දෙන්නම අහගෙන ඉන්නේ.....

3 ජිවත් වුනේ ටික කාලයක් ඒ කාලයට ගොඩක් දේවල් කලා

විශිෂ්ඨත්වයේ උපරිමත්වය