2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒව ලියල තියෙන්නේ අපට......
    බිදුණු ප්‍රේමයේ තිත්ත මුද්‍රික කුසලානය අඩියට ම හිස් කරපු උන්ට.............

    ප්‍රේම් මාමා, මම, උඹ අපි එක පරම්පරාවක අය....ඉන්න කාලය වෙනස් වුනාට..........

    හ්ම් නිහඩ බව හොදයි
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මහ හයියෙන් වහිනකොට ලයිට් ගිහින් ඉටිපන්දම් පත්තු කරන් කට්ටිය එක්ක සින්දු කිවුව ඒ අතීතේ ,ආයිත් එනවනම් :love:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    milton+mallawarachchi.jpg
    Picture+124+copy.jpg
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලදේ

    බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
    මා අභියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ලතවෙන
    මා අභියස ඔබ සයුර නොවේ

    අවසර නැත මට...

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
    ඔබ කැදවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ

    අවසර නැත මට...

    පද රචනය: ප්‍රේමකීරිති ද අල්විස්
    සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
    ගායනය: මිල්ටන් මල්ලවආරච්චි
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම වැඩියෙන්ම ආස කරන්නෙ ගීත රචකයන්ට. ඒකයි සින්දුවක් ඇහුවම හැම වෙලේම ලිව්වා එකාවම හොයන්නෙ.