2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ කිඹුල් මාමේ..... සිකුරාදාට විතරයි රේඩියෝ අහන්නෙත්..... ඒක දාලා කොහේ යන්නද.....?? :angry:

    ලැපට වොරන්ටි දෙන්නේ නෑ අවුරුදු 3ක් යනකම් රේඩියෝ නොකරොත් එහෙම ඕන්...... :angry:

    save කිඹුලා :rofl: ආයෙ හෙනගහුවොත් සොරි තමා :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රේඩියෝවේ ස්වර්ණ වසත් යුගයට එය ගෙන යායුත්තේ ඔබය...........
    අප පැරණි මළවුන්ය.......
    අප අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය...............

    සියළු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දාලම යන්න එපා. කලාකාරයෝ වයසට යන්නේ නැහැ කියනවනේ..... මාසෙකට පාරක් වත් ෂෝ එකක් කරන්න
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රේඩියෝවේ ස්වර්ණ වසත් යුගයට එය ගෙන යායුත්තේ ඔබය...........
    අප පැරණි මළවුන්ය.......
    අප අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය...............

    සියළු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!!!

    %#$^%#@%@^*& :angry::angry::angry:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    00020404.gif
    avatar325999_5.gif
    ගුඩ් න8..තෙරුවන් සරණයි
    avatar325999_5.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සියළු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!!!

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යාළුවා;16963229 said:
    මෙම වැඩසටහන ගෙන ආ දත් කිඹුලා අයියා හට මාගේ ප්‍රමාණය! :) :)
    ayiyaa kiyalaa liwuwataa seeyaa wenne:P

    මෝඩය කියල මරන්නැයි
    ඕක ප්‍රමාණය නෙවෙයි යකෝ ප්‍රණාමය
    ප්‍රමාණය = size:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    කිඹුලො උඹ ඔය කියන කථාවෙ ඇත්තක් තියනව... නමුත් උඹෙ තැන ගන්න කවුත් නැහැ... ඒක හින්ද එහෙම එකෙක් එනකන්වත් ඇදන් පලයන්... උඹ ෂෝ එක නිකම්ම නිකම් රේඩියො ෂෝ එකක් නෙමෙ.... ඒක කනට විතරක් නෙමෙ... මොළේට හදවත ස්පර්ෂ කරන විශේෂ වැඩසටහනක්... ඒක හින්ද සමුගන්න එක ගැන ආයෙ හිතපන්...

    අද රේඩියො වැඩසටහන් කාලෙකින් අහපු හොදම රේඩියො ෂෝ එක... අපි වෙනුවෙන් කැපවීමෙන් මේව කරනවට උඹට ජය වේවා....

    000202B2.gif
    big-thumbs-up-smiley-emoticon.gif
    audience-clapping-smiley-emoticon.gif
    awesome-smiley-emoticon.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දාලම යන්න එපා. කලාකාරයෝ වයසට යන්නේ නැහැ කියනවනේ..... මාසෙකට පාරක් වත් ෂෝ එකක් කරන්න
    avatar325999_5.gif
    ගුඩ් න8..තෙරුවන් සරණයි
    avatar325999_5.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රේඩියෝවේ ස්වර්ණ වසත් යුගයට එය ගෙන යායුත්තේ ඔබය...........
    අප පැරණි මළවුන්ය.......
    අප අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය...............

    සියළු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!!!

    :rolleyes: මට නිකන් මඥ්ඥන් වගේ උනා..... මේ කුමන පයන්නක්ද.....?? :rolleyes: :P :rofl:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කිඹුලො උඹ ඔය කියන කථාවෙ ඇත්තක් තියනව... නමුත් උඹෙ තැන ගන්න කවුත් නැහැ... ඒක හින්ද එහෙම එකෙක් එනකන්වත් ඇදන් පලයන්... උඹ ෂෝ එක නිකම්ම නිකම් රේඩියො ෂෝ එකක් නෙමෙ.... ඒක කනට විතරක් නෙමෙ... මොළේට හදවත ස්පර්ෂ කරන විශේෂ වැඩසටහනක්... ඒක හින්ද සමුගන්න එක ගැන ආයෙ හිතපන්...

    අද රේඩියො වැඩසටහන් කාලෙකින් අහපු හොදම රේඩියො ෂෝ එක... අපි වෙනුවෙන් කැපවීමෙන් මේව කරනවට උඹට ජය වේවා....

    000202B2.gif
    big-thumbs-up-smiley-emoticon.gif
    audience-clapping-smiley-emoticon.gif
    awesome-smiley-emoticon.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට නිකන් යථාලාභසංතුෂ්ඨිමත් වගේ උනා..... මේ කුමන පයන්නක්ද.....?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රේඩියෝවේ ස්වර්ණ වසත් යුගයට එය ගෙන යායුත්තේ ඔබය...........
    අප පැරණි මළවුන්ය.......
    අප අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය...............

    සියළු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!!!

    සංගීතය වයසට යන්නේ මහලු වෙන්නේ නැහැ.කලාකරයොත් එහමයි නී
    ඔයාට මග අරින්න බැරිවෙයි මේක. අවශ්‍යම වෙලාවේ නවත්තන්න හදනවා