යාළුවා;16963345 said:
සහෝ සතියට දවස් හතක් තියෙනව. උඹ එකයි කරන්නෙ. එනවනං එන එකාට තව දවස් හයක් තියෙනව. එතකොට උඹ කොහොමද අනිත් එකාට ඉඩ හසර වළකනවා කියන්නෙ. කියපන් බලන්න කිඹුල් ඥානයෙන්![]()
mamath ekak karnna ona

යාළුවා;16963345 said:
සහෝ සතියට දවස් හතක් තියෙනව. උඹ එකයි කරන්නෙ. එනවනං එන එකාට තව දවස් හයක් තියෙනව. එතකොට උඹ කොහොමද අනිත් එකාට ඉඩ හසර වළකනවා කියන්නෙ. කියපන් බලන්න කිඹුල් ඥානයෙන්![]()

ගුරු හරු කම් දෙන්න පුළුවනි......ඔයා වයසට යන එක අදාල වෙන්නේ නැහැ මේකට.....
ලංකාව සංගීතයට වෙලා තියනදේ පේනවනේ
අලුත් පරමපරාවට ගුරුහරුකම් නොලැබුන නිසයි ඒ
ඔයත් එකද කරන්න හදන්නේ
මම සාක්ෂි....ගුරු හරු කම් දෙන්න පුළුවනි......
ඒක අතීතයේ වෘත්තියටත් සම්බන්ධ එකක් නිසා.......
අපි හැම විශේෂ වැඩසටහනකට ම ජින්ගල් එකක් හදනවා.ඔබ අහන ඔය හැම ජින්ගල් එකකම තියෙන්නේ මගේ කටහඩ පමණයි. නමුත් ජින්ගල් අහන ඔබ හිතන්නේ අපේ කට්ටියක් ම වොයිස් කරනව කියල ජින්ගල් වලට..නෑ....ඒව තාක්ෂණය සහ උපක්‍රම.. ඒවයේ තාක්ෂණික උපක්‍රම කියල දෙන්න, පිටපත් ලියන හැටි, ගීත පෙළගස්වගන්න හැටි ශ්‍රාවකයන්ව යම් මට්ටමකට ගෙන එන්න, දුලබ ගීත දඩයම් කරන හැටි ආදිය කියල දෙන්න පුලුවන්.......
නමුත් කියල දෙන්න කවුරුවත් නැති එකයි ප්‍රශ්නය................

ගුරු හරු කම් දෙන්න පුළුවනි......

මේ මට්ටමට හෝ මින් එපිට මට්ටමකට දෙයක් කරන්න පුළුවන් එකෙක් එන එක මං නිසා වැළකෙනවා...මොද මං වගේ තවත් එකෙක් මොකටද කියල අවිඥාණකව ඔලුවට යන නිසා............යාළුවා;16963345 said:
සහෝ සතියට දවස් හතක් තියෙනව. උඹ එකයි කරන්නෙ. එනවනං එන එකාට තව දවස් හයක් තියෙනව. එතකොට උඹ කොහොමද අනිත් එකාට ඉඩ හසර වළකනවා කියන්නෙ. කියපන් බලන්න කිඹුල් ඥානයෙන්![]()
mamath ekak karnna ona![]()
හාවාගේ කැල්ල හා හා ලදේ බන්

තොගේ හොර අඹුවගේ මහම්ම![]()
මේ මට්ටමට හෝ මින් එපිට මට්ටමකට දෙයක් කරන්න පුළුවන් එකෙක් එන එක මං නිසා වැළකෙනවා...මොද මං වගේ තවත් එකෙක් මොකටද කියල අවිඥාණකව ඔලුවට යන නිසා............

අද වැඩසටහන ගැන
ඇත්තෙන්ම ඉතාමත් විශිෂ්ඨ වැඩසටහනක් අද තිබුනේ, ඔබ ගීත ඒක්ක කරන්නේ ඔබගේ ආත්මීය කථනයක් නොව අප හැමගේ ආත්මයන්ට ගීත වලින් කිදා බහින අපේ හදවතට කතා කරන වැඩසටහනක්, ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැයකරමින් කරන මේ සේවාව ඇත්තෙන්ම පිං කමක්, රසවින්දනය කියන එක අද දිය වෙලා යන අවදියක ඔබ ඔබව දියකරමින් අප වෙනුවෙන් කරන මේ සත්කාර්ය්යට බොහොමත් පිං සිදුවේවා !!!

උඹ අසමසමයි... එහෙම එකෙක් කල්පකයකට නොපැමිනෙනු නියතයමේ මට්ටමට හෝ මින් එපිට මට්ටමකට දෙයක් කරන්න පුළුවන් එකෙක් එන එක මං නිසා වැළකෙනවා...මොද මං වගේ තවත් එකෙක් මොකටද කියල අවිඥාණකව ඔලුවට යන නිසා............

යාළුවා;16963384 said:මම දැනට දෙකක් කරවන්න සහය දීල තියෙනව. තව එකක් කරවන්න සහය වෙමින් පවතිනවා. මම ගත්ත ආතල් එකට කළගුණ සැළකීම මගෙ ප්‍රතිපත්තිය.