ඇත්තක් නැත්තෙමත් නෑ අත්දැකීමෙන්. අනික ඔයාගෙ කොලිටි එකට කරගන්න බැරි වෙයි කියන ලැජ්ජාව කියන එකත් හිතට වදිනවනේ. සේරම මිනිස්සුනෙ.මේ මට්ටමට හෝ මින් එපිට මට්ටමකට දෙයක් කරන්න පුළුවන් එකෙක් එන එක මං නිසා වැළකෙනවා...මොද මං වගේ තවත් එකෙක් මොකටද කියල අවිඥාණකව ඔලුවට යන නිසා............

පිටපත් ලියන හැටි, ගීත පෙළගස්වගන්න හැටි ශ්රාවකයන්ව යම් මට්ටමකට ගෙන එන්න, දුලබ ගීත දඩයම් කරන හැටි ආදිය මාද ඉගෙන ගත්තේ කිඹුලාගෙනි
-සස්ලිට්-
බොහොමත් ම පින්.........අද වැඩසටහන ගැන
ඇත්තෙන්ම ඉතාමත් විශිෂ්ඨ වැඩසටහනක් අද තිබුනේ, ඔබ ගීත ඒක්ක කරන්නේ ඔබගේ ආත්මීය කථනයක් නොව අප හැමගේ ආත්මයන්ට ගීත වලින් කිදා බහින අපේ හදවතට කතා කරන වැඩසටහනක්, ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැයකරමින් කරන මේ සේවාව ඇත්තෙන්ම පිං කමක්, රසවින්දනය කියන එක අද දිය වෙලා යන අවදියක ඔබ ඔබව දියකරමින් අප වෙනුවෙන් කරන මේ සත්කාර්ය්යට බොහොමත් පිං සිදුවේවා !!!
කව්රු කළත් අපි එතන.uben nam sahaya ep[a![]()
උඹ වගේ කොලු කාරයෙක් උනත් කමක් නෑ. පුකට ලෑල්ලක් ගහගන එනවා 

මම අද මැරුණත් මැරෙන්නේ මේ රට ණය නැති මිනිහෙක් විදියට...යාළුවා;16963438 said:කව්රු කළත් අපි එතන.උඹ වගේ කොලු කාරයෙක් උනත් කමක් නෑ. පුකට ලෑල්ලක් ගහගන එනවා
ජොසා නං සෑම අවයවේකින්ම සහය දෙනවා කිව්වා උයාට![]()
අපි එහෙම නෑ සහෝමම අද මැරුණත් මැරෙන්නේ මේ රට ණය නැති මිනිහෙක් විදියට...
ඇයි කියල දන්නෝ දනිති..................
එහෙම මැරෙන්න පුළුවන් මිනිසුන් අතලොස්සයි ඉන්නේ..........

බොහොමත් ම පින්.........
මෙවැනි වදනක් දෙකක් තමා මේ වගේ වැඩසටහනක් කරන්නට අවශ්‍ය කරන අවේගය සහ ආවේශය සපයන්නේ..........
මම මහගම සේකර ගැන, අමරදේව සර් ගැන, කේමදාස සර් ගැ වැඩසටහන් කලේ මාස ගනනක් මැරිලා.....
නමුත් ඒ වෙහෙස දැනෙන්නේ නෑ අහන අය විදින විදිල්ල දැක්කම....
නිවැරදි දෙයක් කලා කියන තෘප්තිය තියනවා.........ඒ තෘප්තිය උදෙසා මම වැඩ කරන්නේ.......ඒ කාලෙත් එහෙමයි......
මම අද මැරුණත් මැරෙන්නේ මේ රට ණය නැති මිනිහෙක් විදියට...
ඇයි කියල දන්නෝ දනිති..................
එහෙම මැරෙන්න පුළුවන් මිනිසුන් අතලොස්සයි ඉන්නේ............
හොඳින් වැඩ සටහනක් කරන්න පිටපත ඉතාමත් වැදගත් ඒ වගේ හොඳ පිටපතක් හදා ගන්න ඒක පහසු නෑ ඒකට හොඳ හැදැරිමක් අවශ්‍ය වෙනවා සැහෙන කාලයක් ගතවෙනවා ඔබගේ වැඩසටහන් වලින් ඒ කරන කැපවීම අපට දැනෙනෙවා ඇත්තෙන්ම එය විශිෂ්ඨයි
ජොනී බට්ට;16963617 said:සුත්තපට්ටම ෂෝ එකක්නේ මිස් වෙලා තියෙන්නේ
නොදකින්වත් මගේ බේබදුකම
![]()
ජොනී බට්ට;16963617 said:*ත්තපට්ටම ෂෝ එකක්නේ මිස් වෙලා තියෙන්නේ
නොදකින්වත් මගේ බේබදුකම
![]()
