෴හරියටම හරියන්න IDM දාගමු෴
දන්නා උන්ට නොව නොදන්නා උන්ට පමණි..
මුලින්ම මෙතනින් ගිහින් IDM (Internet Download Manager) බාගන්න..
(විකාර නමකින් අප්ලෝඩ් කරලා ඇත්තෙ.. ඇත්ත නම දැම්මොත් Mediafire එකේ උන්ට රිදෙනවා.. ඒපාර උන් ඒක අයින් කරනවා..
)
Internet Disconnect කරලා දාපන් මුලින්ම (එහෙම තිබුණත් කමක් නැද්ද කොහෙද.. කෝකටත් හොඳයිනේ.. ඔන්න Disconnect කරලා දාපං..
)
ඇතුලෙ ඇති මෙන්න මේ වගේ මෙව්වා ටිකක්..
idman607.exe කියන Setup එක Double Click කරලා Install කරගනිං..
Install කරලා ඉවර වුණාම IDM එක ඕපන් කරන්න එපා.. දාන්න Crack එකක් තියෙන නිසා.. Crack Folder එකේ තියෙන Crack එක කොපි කරලා IDM Install කරපු Folder එකට ගිහින් Past කරපං..
C:\Program Files (x86)\Internet Download Manager
දැන් IDM එක ඕපන් කරපන්.. ඕපන් කලාම ඕකෙ Registration කියලා මෙව්වා එකක් ඇතිනේ.. ඒක Click කරපං..
මේ විදියට උඹට කැමති නමක් දීපන්.. මම නම් මගේ ඇත්ත නම දුන්නෙ.. Email එකට ඕන නම් බොරු එකක් දීපන්.. අවුලක් නෑ.. (හරියටම දන්නෙත් නෑ..)
Serials නම්බර් එකක් ඉල්ලනවනේ.. ඒකට අර කලින් ඩවුන්ලෝඩ් කරපු මෙව්වා එකේ තියෙන Serials.txt එක ඕපන් කරලා ඒකෙ තියෙන Serials Number එකක් Copy කරන් ගිහින් Past කරපං..
මෙන්න මෙහෙම.. ඊට පස්සෙ OK කරලා දාපන්..
ගිණි නරියා (FireFox) ඕපන් කරලා Extensions ගියාම මෙන්න මේ වගේ සෝචනීය දර්ශනයක් දිස්වෙන්න ගන්නවා..
උඹ ඒක සත පහකටවත් ගණන් ගන්නෙ නැතුව මෙන්න මේ සයිට් එකට පලයන්..
http://www.internetdownloadmanager.com/support/firefox_integration.html
ඔය පහලම තියෙන Install කියන එක Click කරපං.. ඊට පස්සෙ ඒක FireFox වලින් ඕපන් කරගනිං..
(තේරුන්නෑ..?
ඇයි බං ඕක ක්ලික් කලාම එනවනේ You Have Chosen to Open කියලා හුයන්නක් ඒකෙ Open With කියන තැනට FireFox එක හොයලා දීපන්..
)
ඊළඟට මේ විදියට එනවා.. උඹලා ඇඩෝන් දාලා ඇතිනේ.. අන්න ඒ විදියට මේකත් Install කරගනිං..
ඊට පස්සෙ FireFox එක Restart කරපං.. දැන් ආයෙම Extensions පැත්තට ගිහින් මේං මේක Enable කරපං..
දැන් YouTube එක පැත්තට හොට දාලා බලපං මෙන්න මෙහෙම පේනවද කියලා..
එහෙම පේන මෙව්වා එක උඩ Click කලාම මෙන්න මෙහෙමත් පේනවද බලපං..?
දැන් ඉතිං උඹට කැමති කොලිටියට Video එක Download කරගනිං.. අපිට මොකෝ..

Update කරන්න එපා ආදරණිය කුකුලනී..
--------------------
මේ වැඩෙත් බලලම පල.
සිරාවටම ඕයි ඔය ඉස්කෝල පොත ෆොන්ට් එක පට්ට කැතයි නේද.. හදවතට තට්ටු කරලා අහලා බලපං උඹගෙ.. කැතයි කැතයි.. මෙහෙම තිබුණොත් කොහොමද..?
එය එසේ කරගැනීමට මෙය මෙසේ කරපං.. එතකොට එසේ පෙනේවි..
හැබැයි ඕක පුළුවන් Windows 8, Windows 8.1 පාවිච්චි කරන සොන්නයොන්ට විතරයි..
ඒ වුණාට බොල මේ Font එක මීට වඩා ලස්සනයි.. හා නැද්ද කියහං..
Malithi Web Font එක මෙතනින් බාගනිං..
අර විදියටම කරපං..
අපි ගියා..

මුලින්ම මෙතනින් ගිහින් IDM (Internet Download Manager) බාගන්න..

(විකාර නමකින් අප්ලෝඩ් කරලා ඇත්තෙ.. ඇත්ත නම දැම්මොත් Mediafire එකේ උන්ට රිදෙනවා.. ඒපාර උන් ඒක අයින් කරනවා..
)Internet Disconnect කරලා දාපන් මුලින්ම (එහෙම තිබුණත් කමක් නැද්ද කොහෙද.. කෝකටත් හොඳයිනේ.. ඔන්න Disconnect කරලා දාපං..
)ඇතුලෙ ඇති මෙන්න මේ වගේ මෙව්වා ටිකක්..

idman607.exe කියන Setup එක Double Click කරලා Install කරගනිං..

Install කරලා ඉවර වුණාම IDM එක ඕපන් කරන්න එපා.. දාන්න Crack එකක් තියෙන නිසා.. Crack Folder එකේ තියෙන Crack එක කොපි කරලා IDM Install කරපු Folder එකට ගිහින් Past කරපං..

C:\Program Files (x86)\Internet Download Manager
දැන් IDM එක ඕපන් කරපන්.. ඕපන් කලාම ඕකෙ Registration කියලා මෙව්වා එකක් ඇතිනේ.. ඒක Click කරපං..

මේ විදියට උඹට කැමති නමක් දීපන්.. මම නම් මගේ ඇත්ත නම දුන්නෙ.. Email එකට ඕන නම් බොරු එකක් දීපන්.. අවුලක් නෑ.. (හරියටම දන්නෙත් නෑ..)

Serials නම්බර් එකක් ඉල්ලනවනේ.. ඒකට අර කලින් ඩවුන්ලෝඩ් කරපු මෙව්වා එකේ තියෙන Serials.txt එක ඕපන් කරලා ඒකෙ තියෙන Serials Number එකක් Copy කරන් ගිහින් Past කරපං..

මෙන්න මෙහෙම.. ඊට පස්සෙ OK කරලා දාපන්..

ගිණි නරියා (FireFox) ඕපන් කරලා Extensions ගියාම මෙන්න මේ වගේ සෝචනීය දර්ශනයක් දිස්වෙන්න ගන්නවා..

උඹ ඒක සත පහකටවත් ගණන් ගන්නෙ නැතුව මෙන්න මේ සයිට් එකට පලයන්..

http://www.internetdownloadmanager.com/support/firefox_integration.html
ඔය පහලම තියෙන Install කියන එක Click කරපං.. ඊට පස්සෙ ඒක FireFox වලින් ඕපන් කරගනිං..

(තේරුන්නෑ..?
ඇයි බං ඕක ක්ලික් කලාම එනවනේ You Have Chosen to Open කියලා හුයන්නක් ඒකෙ Open With කියන තැනට FireFox එක හොයලා දීපන්..
)ඊළඟට මේ විදියට එනවා.. උඹලා ඇඩෝන් දාලා ඇතිනේ.. අන්න ඒ විදියට මේකත් Install කරගනිං..

ඊට පස්සෙ FireFox එක Restart කරපං.. දැන් ආයෙම Extensions පැත්තට ගිහින් මේං මේක Enable කරපං..

දැන් YouTube එක පැත්තට හොට දාලා බලපං මෙන්න මෙහෙම පේනවද කියලා..

එහෙම පේන මෙව්වා එක උඩ Click කලාම මෙන්න මෙහෙමත් පේනවද බලපං..?

දැන් ඉතිං උඹට කැමති කොලිටියට Video එක Download කරගනිං.. අපිට මොකෝ..

Update කරන්න එපා ආදරණිය කුකුලනී..

--------------------
මේ වැඩෙත් බලලම පල.

සිරාවටම ඕයි ඔය ඉස්කෝල පොත ෆොන්ට් එක පට්ට කැතයි නේද.. හදවතට තට්ටු කරලා අහලා බලපං උඹගෙ.. කැතයි කැතයි.. මෙහෙම තිබුණොත් කොහොමද..?

එය එසේ කරගැනීමට මෙය මෙසේ කරපං.. එතකොට එසේ පෙනේවි..

හැබැයි ඕක පුළුවන් Windows 8, Windows 8.1 පාවිච්චි කරන සොන්නයොන්ට විතරයි..

ඒ වුණාට බොල මේ Font එක මීට වඩා ලස්සනයි.. හා නැද්ද කියහං..

Malithi Web Font එක මෙතනින් බාගනිං..

අර විදියටම කරපං..

අපි ගියා..

Last edited:
.. IDM aluth ekak deepan ban
607 eka hena paranayi
මම නම් ඉස්සර ඉඳන් පාවිච්චි කරන්නෙ මේක..