සූ......ස්!!!

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඔන්න එක හැන්දෑවක සුපර් මෑන් ආව ජෝකර් මල්ලිව හම්බ වෙන්න.
    “මචං ජෝ…. යමුද බියර් එකක් ගහන්න”
    “අනේ බෑ මචං.. අද හිල් කතාවක් ලියන්න තියෙනවා. අනික උඹ බිව්වම කිසි කමකට නෑ කියල කට්ටිය කියනව බං. ගිය සතියෙත් මිනිහෙක් උඹ කිව්ව කියල පියාඹන්න ගිහින් බිල්ඩිමෙන් වැටිල මළාලු. ස්පයිඩ මෑන්ගෙන් අහල බලපං. ඌ එයි”
    ජෝකර් මල්ලි කිව්වා.
    ඒ පාර සුපර් මෑන් ගියා ස්පයිඩ මෑන් හම්බවෙන්න.
    “හේයි.. ස්පයිඩි… යමංකො බියර් එකක් ගහන්න. තනියම යන්න කම්මැලියි බං.”
    “අනේ මට බෑ බං අද. මගේ දැල් විදින ගැජට් එකේ අවුලක්. ඒක හදාගත්තෙ නැත්තං හෙට හොරු අල්ලල හමාරයි. බැට් මෑන්ගෙන් ඇහුවද?”
    ඔන්න සුපර් මෑන් ගියාලු වවුල් ගුහාවට.
    “ඒයි බැටී… බියර් එකක් ගහමුද?”
    “අනේ මචං මගෙ බැට්කාර් එකේ ඇන්ජිමේ අවුලක්. අද හදාගත්තෙ නැත්තං අර ජෝකරයා ගොතම් ටවුමෙ යකා නටයි. උඹ තනියෙන් පලයං”
    සුපර් මෑන් මොකද කරන්නෙ කියල කල්පනා කර කර අහසෙ පා වෙවී ඉන්නකොට නිකංම වොන්ඩර් වුමන් ඉන්න හෝටලේ පැත්තට පියෑඹුනාලු :P. ඈතදිම දැක්ක සීන් එකෙන් පොර අන්දුන් කුන්දුන්ලු.
    වොන්ඩර් වුමන් එයාගෙ බැල්කනියෙ හාන්සි පුටුවක දිගෑදිලා සැන්දෑ හිරු රැස් තපිනවලු. ඇ‍ඟේ නූල්පටක් නෑලු. රෝස පාට නිර්වස්තරේ දැක්කගමන් සුපර් මෑන්ට ඉවසන් ඉන්න අමාරුලු. පොර දැන් තනියම හිතනවලු.
    “මම සුපර් මෑන්…. මම ෆ්ලෑෂ් වගේ වේගවත්. වොන්ඩර් වුමන්ට මට තරං පවර් එකක් නෑ. වේගෙන් ගිහින් වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බැරි තරං වේගෙන් ඒකිට වැඩේ කරල මට මාරු වෙන්න පුලුවන් වෙයි.”
    ඔන්න සුපර් මෑන් ජොකාවත් ගලවගෙන විදුලි වේගෙන් “සූ….ස්” කියල වොන්ඩර් වුමන් දිහාට පියාඹල විදුලි වේගෙන් වොන්ඩර් වුමන්ට අතවරයක් කරල විදුලි වේගෙන් පියාඹල ගියාලු. වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බෑලු උන දේ. නිකං “සූ…” සද්දෙ විතරලු ඇහුනෙ.
    “ඒ මොකක්ද ඒ?”
    වොන්ඩර් වුමන් ඇහුවලු.
    එතකොට වොන්ඩර් වුමන්ගෙ ඇඟ උඩ නැගල හිටපු ඉන්විසිබල් මෑන් අමාරුවෙන් මෙහෙම කිව්වලු…
    “ඒ මොකක්ද කියලනං මං දන්නෙ නෑ… හැබැයි මගේ පුක නං අම්බානක රිදෙනව ඕයි…....”


















    (ඉස්සුවෙ ජෝකර් මල්ලිගෙ බ්ලොග් 1න්)
    රීපොස්ට් නම් සොරිම තමා...

     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    7160033.gif
    [/B][/COLO
     
    Aug 2, 2014
    158
    17
    0
    ඔන්න ඕවට තමයි කියන්නේ කන කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොටලු කියල...