Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හොඳ වැඩක්. කති පොරෝ අරන් යන්න වෙයි.එහෙම නැතුව මේකාගේ ගේ ඇතුලේ තියෙන මකුණු දැලක් වත් කඩන්න බෑ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    අපි නම් රටින් පිට ඉන්න නිසා සහභාගී වෙන්න බෑ මචන්ලා. උබලා සහභාගී වෙලා අපිට බලන්නත් එක්ක වීඩියොස් පොටොස් එහෙම දාපල්ලා එලකිරියට :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දත් කිඹුලා මාමා යනවා නම්, අනිවා යන්න වෙන්නේ ඉරිදා දවසක තමා..... :yes: සෙනසුරාදා දවසක, ඔය ගල් කිඹුලා අර හුඹහෙන් එලියට ගන්නවා බොරු..... :P (මේකට නම් රිදෙයි™)

    ඉරිදා දවසක නම්, දැනට ඔය ඕනා දවසක අවුලක් නෑ මට නම්..... පල්සරේ ස්ටාර්ට් කරගත්තා..... උඹලා කියන දිහාවකට ඈවිත් සෙට් වෙන්නම් කෙසෙල්වත්තේ ට්‍රිපට....... :yes:

    ඕකට අපි මොනවා අරන් යන්නද බං..... $ වලින් හම්බ කරන එකාට..... ඕකාට කියමු අපිට හොද හෝටලේකින් කෑම ඕඩර් කරලා ගෙනත් දෙන්න කියලා...... :yes: :P
     
    aruna47

    Well-known member
  • දත් කිඹුලා මාමා යනවා නම්, අනිවා යන්න වෙන්නේ ඉරිදා දවසක තමා..... :yes: සෙනසුරාදා දවසක, ඔය ගල් කිඹුලා අර හුඹහෙන් එලියට ගන්නවා බොරු..... :P (මේකට නම් රිදෙයි™)

    ඉරිදා දවසක නම්, දැනට ඔය ඕනා දවසක අවුලක් නෑ මට නම්..... පල්සරේ ස්ටාර්ට් කරගත්තා..... උඹලා කියන දිහාවකට ඈවිත් සෙට් වෙන්නම් කෙසෙල්වත්තේ ට්‍රිපට....... :yes:

    ඕකට අපි මොනවා අරන් යන්නද බං..... $ වලින් හම්බ කරන එකාට..... ඕකාට කියමු අපිට හොද හෝටලේකින් කෑම ඕඩර් කරලා ගෙනත් දෙන්න කියලා...... :yes: :P

    ඉරිදා තමා හොද, ඕකා අමු පෙරේතයා එක නිසයි කිව්වේ. ගෙනියන එව්වා ඔර්ඩර් කරන එව්වා අපි කරමු කියලා :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉරිදා තමා හොද, ඕකා අමු පෙරේතයා එක නිසයි කිව්වේ. ගෙනියන එව්වා ඔර්ඩර් කරන එව්වා අපි කරමු කියලා :yes:

    :oo: ගෙනියන්නේ මොනවද....?? මොකක්ද එදාට කරන්නේ.....?? :rolleyes:

    ඕකා මන්නේ උස්සන් ආවොත්, වෙඩි තියන්න ඒවා අරන්ද යන්නේ.....?? :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    මාත් ඕකට හවුල් වෙන්න කැමති, එකම සීන් එක නුවර ඉදන් එන්න එපයි.. ඒක හින්ද යන දවස සෙට් කරගන්න පුලුවන් දවසක් නම් මාත් සෙට් වෙනව :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාත් ඕකට හවුල් වෙන්න කැමති, එකම සීන් එක නුවර ඉදන් එන්න එපයි.. ඒක හින්ද යන දවස සෙට් කරගන්න පුලුවන් දවසක් නම් මාත් සෙට් වෙනව :lol:

    :oo: 17 නුවර - පානදුර බස් එකක වරෙන් ...... :yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පට්ට යෝජනව හලෝ මම ලංකාවේ හිටියනම් අනිවා එනවා මැරෙන්න හරි
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    machan mamath enawa walatarayawa balanna yanna. elakiri ekema thawa ekekwa set karagenama enna balannam. aniwa mama enawa. time ekai date ekai kattiyama set wena thenai daapan. :)

    Thanks mehema wedak organize karana ekata.
     
    Status
    Not open for further replies.