හොඳ වැඩක්. කති පොරෝ අරන් යන්න වෙයි.එහෙම නැතුව මේකාගේ ගේ ඇතුලේ තියෙන මකුණු දැලක් වත් කඩන්න බෑ

Ade Aruna saho.. mamath enawa.. Please mata pm ekak thiyanna..
සෙනසුරාදා දවසක, ඔය ගල් කිඹුලා අර හුඹහෙන් එලියට ගන්නවා බොරු.....
(මේකට නම් රිදෙයි™)

දත් කිඹුලා මාමා යනවා නම්, අනිවා යන්න වෙන්නේ ඉරිදා දවසක තමා.....සෙනසුරාදා දවසක, ඔය ගල් කිඹුලා අර හුඹහෙන් එලියට ගන්නවා බොරු.....
(මේකට නම් රිදෙයි™)
ඉරිදා දවසක නම්, දැනට ඔය ඕනා දවසක අවුලක් නෑ මට නම්..... පල්සරේ ස්ටාර්ට් කරගත්තා..... උඹලා කියන දිහාවකට ඈවිත් සෙට් වෙන්නම් කෙසෙල්වත්තේ ට්රිපට.......![]()
ඕකට අපි මොනවා අරන් යන්නද බං..... $ වලින් හම්බ කරන එකාට..... ඕකාට කියමු අපිට හොද හෝටලේකින් කෑම ඕඩර් කරලා ගෙනත් දෙන්න කියලා......![]()
![]()

ඉරිදා තමා හොද, ඕකා අමු පෙරේතයා එක නිසයි කිව්වේ. ගෙනියන එව්වා ඔර්ඩර් කරන එව්වා අපි කරමු කියලා![]()
ගෙනියන්නේ මොනවද....?? මොකක්ද එදාට කරන්නේ.....??


මාත් ඕකට හවුල් වෙන්න කැමති, එකම සීන් එක නුවර ඉදන් එන්න එපයි.. ඒක හින්ද යන දවස සෙට් කරගන්න පුලුවන් දවසක් නම් මාත් සෙට් වෙනව![]()
17 නුවර - පානදුර බස් එකක වරෙන් ...... 
අපො ඔය ලේලන්ඩ් ශුවර් නැ. උබ කොච්චියේ වරෙන්..17 නුවර - පානදුර බස් එකක වරෙන් ......
![]()
