Plane එකක් පස්සෙ ඕකක් යවන එක ලේසි වැඩක් නෙමෙයි, මොකද මචො, ඔය දිෂ්ටි මුහුදෙන් එහා යවන්න අමාරුයි, එක එක දිෂ්ටි වැඩ කරන සීමා තියෙනවා, පලාත් තියෙනවා, උබ ඇමරිකාව පැත්තෙ ඉන්න කෙනෙක්ගෙන් අහලා බලපං උන් කරන මන්තර ගුරුකම් වල ඉන්නෙ වෙන වෙන යක්ශයො, දෙවියො, ඒ වගේම සමහර අය ඉන්නවා ලංකාවෙ පාවිච්චි කරන අයට සමාන අයත්,
ඒ වගේම ඉන්දියාවෙ වැඩ ගන්න සමහර දිෂ්ටි මෙහෙට වැටෙන්නෙ නැ සමහර ඒවා, සමහර ලංකාවෙ ඒවා වැඩ කරන්න නැ,
වැඩ කාරයෙක් කුලප්පු කරලා ගත්තා නම් ඕකෙත් මොනා හරි දෙයක් බලන්න තිබ්බා, ඒත් රටවල් උඩින් ගිහිපු හින්දා, ෆ්ලයිට් එකේ ගිහිපු එකෙක්ගෙ නැදැයෙක් අල්ලගෙන එයාගෙ මාර්ගෙයෙන් ෆ්ලයිට් එකේ ගිහිපු කෙනෙක්ගෙ මලගිය නැදැයෙක් ගෙන්න ගෙන මලගිය පොර තමයි යවන්න ඕන මොකද උනේ කියලා බලන්න,
ඒත් එ මලගිය ඇත්තො කලින් අහසින් ගිහින් නැත්නම් මැරුනට පස්සෙ යන්නෙත් නැ බයයි, බය නැති කෙනෙක් වෙන්නත් ඕන, සමහර මලගිය පොරවල් ඉන්නවා හැම දේටම බයයි, මොනා හරි විස්තරයක් හොයන්න පිට ගේකට යැව්වත් යන්න බයේ බොරු කියනවා
ඉතින් ගුරා චාටර් වෙනවා භූතයා හින්දා
මචො, විස්වාශ කරනවා නොකරනවා කියන එක වෙනම කතාවක්, පුලුවන් නම් නිකං ඉන්නගමන් ඔවා පොඩ්ඩක් ඉගෙනගන්න බලන්න
එදාට තෙරෙනවා මේලොකේ කොච්චර විශාලද අපි නොදන්න දේවල් කොච්චර ඇතිද, අපි කොච්චර පොඩියි ද කියල. ..

මං හිතන්නේ ඉන්දියාවේ ගොඩක් දිස්ටි ලංකාවට වැඩ. ලංකාවේ දිස්ටි ඉන්දියා, මාලදිවයින් වලට වැඩ. සමහර දිස්ටි වල රේන්ජ් එක වැඩි. extended range දිස්ටි තියෙනවා කියල ඒ ගැන දන්නා පොරක් කිව්ව හැබැයි රේන්ජ් එක වැඩි දිස්ටි දුර යද්දී හැසිරවීමේ බලය අඩු වෙනවලු SNR අඩුවීමක්. අන්තර් මහද්වීපික දිස්ටි තියෙනවා කියනවා එකක් අපිට ඔස්ට්‍රේලියාවට වගේ උනත් යවන්න පුළුවන් කියලයි ගුරාල කියන්නේ. එත් බලය අඩුයි.
ඔයා කිව්වා වගේ පිටරටවල දිස්ටි වෙනස්. ලංකාවේ තව විදිහක්. ලංකාවේ ඉන්දියාවේ එකම වගේ. වරක් ඇමරිකාවේ දිස්ටි ගැන දන්නා බුවෙක් සෙට් උනා (ඔන්ලයින්) පොරලගේ දිස්ටි වෙනස්ලු. පොර කියන විදිහට ඒ දිස්ටි ඇමරිකාව, ඇලස්කාවට සහ කැනඩාවට වැඩ. අනිත් රටවලට compatible නැතිලු.
සාඩම් හුසේන්, බින් ලාඩන් එහෙම ඉන්න තැන හොයා ගට්ටේ දිස්ටි යවල කියල කියනව. ඕව ගැන හොයන්න වෙනම සෙට් එකක් පෙන්ටාගනයේ ඉන්නවලු.
දකුණු ඇමරිකාවේ නම් ඕව කරන සුපිරි වැද්දෝ ඉන්නව. ඔය පේරු වල එහෙම ඕව බහුලයි.