◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    එල මටත් සුවර් නැ :(
    යනවනම් එදාට සෙට් වෙමු අපේ කස්ටිය :love::love:

    වලතරය එක්ක ඇයි හොඳයියක් නං නෑ. ඒ උනාට අරුනයා කලින් දාපු ත්‍රෙඩ් එක දැක්කම සිරාවටම දුක හිතුන :dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මාවත් ඔය කොහෙ හරි අරන් පලයල්ලකෝ :angry::angry: තුම්පනේ පදිංචියට ඇවිත් මල කරුමයක් වෙලා තියෙන්නේ :angry::angry: හැම සුත්තම සෙට් වෙන්නේ කොළඹ :angry::angry::(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජොනී බට්ට;16969782 said:

    අම්මපා අයියේ මොකෝ ඔයා ඔච්චර ඇතට ගියේ?????:rolleyes::rolleyes:
     
    ජොනී බට්ට;16969782 said:
    මාවත් ඔය කොහෙ හරි අරන් පලයල්ලකෝ :angry::angry: තුම්පනේ පදිංචියට ඇවිත් මල කරුමයක් වෙලා තියෙන්නේ :angry::angry: හැම සුත්තම සෙට් වෙන්නේ කොළඹ :angry::angry::(

    යේ කියන්නේ උයා උපන් ගම බදුල්ල නෙවෙයිද. :dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජොනී බට්ට;16969915 said:
    මගේ මොලේ කචල් :dull:

    හ්ම්ම්ම් නෝනා මහත්තය එහේද? ඇෆ්ෆෝ අයියේ...ඉන්න එපයි කොලබ .....බදුල්ල යන්න දවසක් යනවා....සීතලට මැරෙනවා:dull::dull::dull::dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16969915 said:
    මගේ මොලේ කචල් :dull:

    සහෝ කොළඹ වගේද බදුල්ල. සැප. ආයෙ යන්න එපා. කොළඹ ඉන්න එපා වෙන්නෙ නැද්ද බං. මට නං වහ :eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හ්ම්ම්ම් නෝනා මහත්තය එහේද? ඇෆ්ෆෝ අයියේ...ඉන්න එපයි කොලබ .....බදුල්ල යන්න දවසක් යනවා....සීතලට මැරෙනවා:dull::dull::dull::dull::dull:

    නෝනා නං දන්නෑ මහත්තය කොළඹලු :rofl:
     
    යාළුවා;16970002 said:

    මන් මේ කොලබ එන්න යන්නේ ලබන මාසේ දිහාවට :yes:. බදුල්ලේ හිටියා ඇති බන්...:oo:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හ්ම්ම්ම් නෝනා මහත්තය එහේද? ඇෆ්ෆෝ අයියේ...ඉන්න එපයි කොලබ .....බදුල්ල යන්න දවසක් යනවා....සීතලට මැරෙනවා:dull::dull::dull::dull::dull:

    යාළුවා;16970002 said:
    සහෝ කොළඹ වගේද බදුල්ල. සැප. ආයෙ යන්න එපා. කොළඹ ඉන්න එපා වෙන්නෙ නැද්ද බං. මට නං වහ :eek:

    නෝන මහත්තය කොළඹ, නෑදැයො ඉන්නව බදුල්ලේ. කොළඹ එපා වෙලා තමයි මෙහෙ ආවේ ආතල් එකේ ඉන්න, මම රස්සාවක් කරන්නෙත් නැනෙ. අවුරුද්දක් විතර බදුල්ල එන්ජෝයි කොරා, දැන්නම් තිත්තයි :eek: හරි හමන් බඩුවක් ගන්න කඩයක් නැ, මොනවා හරි ඕන උනාම කොලබ දුවන්න ඕන. සීතලයි සීතලයි කිව්වට දැන්නම් පට්ටම රස්නෙයි.:eek: මන් යනවා කොළඹ :sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ දවස් වල වේලෙනවා.. :baffled:
    :oo::oo::oo:

    යාළුවා;16970009 said:
    නෝනා නං දන්නෑ මහත්තය කොළඹලු :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:

    ජොනී බට්ට;16970041 said:
    නෝන මහත්තය කොළඹ, නෑදැයො ඉන්නව බදුල්ලේ. කොළඹ එපා වෙලා තමයි මෙහෙ ආවේ ආතල් එකේ ඉන්න, මම රස්සාවක් කරන්නෙත් නැනෙ. අවුරුද්දක් විතර බදුල්ල එන්ජෝයි කොරා, දැන්නම් තිත්තයි :eek: හරි හමන් බඩුවක් ගන්න කඩයක් නැ, මොනවා හරි ඕන උනාම කොලබ දුවන්න ඕන. සීතලයි සීතලයි කිව්වට දැන්නම් පට්ටම රස්නෙයි.:eek: මන් යනවා කොළඹ :sorry:
    ඇෆ්ෆෝ එහෙමද??? හ්ම්ම් හ්ම්ම්ම් ආපහු අව නම් හරි කොලබට වහිනවා නෙහ්:rolleyes::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16970041 said:
    නෝන මහත්තය කොළඹ, නෑදැයො ඉන්නව බදුල්ලේ. කොළඹ එපා වෙලා තමයි මෙහෙ ආවේ ආතල් එකේ ඉන්න, මම රස්සාවක් කරන්නෙත් නැනෙ. අවුරුද්දක් විතර බදුල්ල එන්ජෝයි කොරා, දැන්නම් තිත්තයි :eek: හරි හමන් බඩුවක් ගන්න කඩයක් නැ, මොනවා හරි ඕන උනාම කොලබ දුවන්න ඕන. සීතලයි සීතලයි කිව්වට දැන්නම් පට්ටම රස්නෙයි.:eek: මන් යනවා කොළඹ :sorry:

    හොඳ පැත්තක් හොයාගන පල. පහසුකම් තියෙන
     
    උඹට බදුල්ල පැත්තමද ඕනේ. වෙන දිහාවල් නං කියන්නං හොඳ පැති
     
    Status
    Not open for further replies.