අංජනම

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
attha seen tiyenawa ban.
mama danna family ekak innawa..un okkoma karanne anjanam balala.
kohen paath wenawada manda.welle gahuwath babare kerakena seen ekak unta tiyenne.
hebei renna giyath anjanam balala yanne.
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජමාල්;16969562 said:
    අදහසට ස්තුතියි.. එත් මට තියෙන ප්‍රශ්නේ හරියටම කියන්නේ කොහොමද කියල..හරියට නිකන් CCTV cam එකකින් බලන් ඉදල කියනව වගේනේ..:yes::yes:

    කියන්න පුලුවන් බන්. මම දන්න කීප දෙනක්ම ඉන්නවා හරියට කියන. දැන්නම් ඉන්න ගොඩ දෙනා මලගිය ඥාතිඋඑක් මාර්ගෙන් තමයි කියන්නේ. නමුත් මන්ත්‍ර බලයෙන් භූතයෝ බැඳගෙන කියන අයත් අතලොස්සක් ඉන්නවා..
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    අහෝ කොවුර් ...! ඔබ සිටියානම්

    වැඩක් නෑ බන් කියල..මාත් කොවුර්ගේ දෙවියෝ සහ භූතයෝ පොත කියවල තියෙනවා..එකයි මාත් විශ්වාස කරන්නේ නැත්තේ..එත් බන් කියපුව හරිනේ..එකයි අවුල..:confused::confused:
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28

    ගොඩක් උන් මේවා විශ්වාස කරන්නෙ නැත්තෙ ඒවා දැකලා නැති නිසා බං, හොද ගුරෙක් දැක්ක ඕනම කෙනෙක් හොල්මන් වෙනවා.

    මමත් ඉස්සර විශ්වාස කලේ නැ, එක දවසක් අපේ තත්තගෙ බඩු වගයක් නැති වෙලා තිබ්බා, තාත්තා මාව එක්කන් ගියා අංජනමක් බලන්න, එකේ කිව්වනෙ බං වැටිච්ච හැටි, අහුලපු කෙනා, ඒක පස්සෙ විකුනපු කෙනා, දැන් තියෙන්නෙ කොහෙද කියලත්, තියෙන තැන ඇඩ්‍රස් කිව්වෙ නැ, යන පාර ගැන කියලා වංගු ගානයි, දැන් තියෙන තැන ගැන සාමන්ය විස්තරයකුයි කිව්වා, අපි සෙට් එකක් එවෙලෙම හොයාගෙන ගියා, බලද්දි බඩු තියෙනවා බං. :O

    අපිට පිස්සු වගේ, ආයෙ අර පොර ලගට ගිහින් සැහෙන්න ස්තූති කරලා ආවෙ, පොර නම් කිව්වෙ දැන් ගොඩක් අය ඒවා විශ්වාස කරන්නෙ නැත්තෙ බොරු කාරයො කරන වැඩ නිසාඅ කියලා.
    අනේ මංද බං, අපි දන්න විද්‍යාවත් එක්ක බලද්දි එහෙම දේවල් කොහොම වෙනවද කියලා හිතාගන්න බැ,

    මම ඔය අංජනම්, දිශ්ටි, නිමිති ගැන වෙනම ඉගෙන ගන්නවා මේදවස් වල, මම ලග පොත් සෙට් එකක්ම තියෙනවා හොයාගත්ත,

    ඕවා බලන්නෙ නම් මෙන්න මෙහෙම බං, ඔවා කරන්නෙ එක එක භූතාත්ම වල පිහිටෙන්, උබේ කතාවෙ හැටියට මට හිතෙනවා හනුමා දිශ්ටිය පාවිච්චි කරලා කියලා, එත්කොට මචො, හනුමට එන්න කියලා (මුලු ලෝකෙටම ඉන්නෙ එක හනුමෙක්ද නැත්නම් ගොඩක් ඉන්නවද කියන එක මටත් ප්‍රශ්නයක්) පොරව තමයි යවන්නෙ, ඉස්සර වෙලාම වෙන දිස්ටියක් යවලා උඹේ හිත කියවනවා, ඒකෙන් පස්සෙ තමයි හනුමා පාර හොයාගන්නෙ,
    ඔය ආපු පාර, යන හැට්, ගෙදර තියෙන හැටි කියන එක ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි, සරල මන්තර ටිකක් තියෙන්නෙත්,

    ඉට පස්සෙ උබලගෙ ගෙදර අපල බලන්න තව දිෂ්ටියක් ගෙන්නන්න ඕන, ඉට පස්සෙ කොඩිවින බලන්න තව දිෂ්ටියක් යවන්න ඔන, මරු මරු දේවල් තියෙනවා හොයලා බලනවා නම්. :)

    අදහසට ස්තුතියි මචන්.. එතකොට බන් අර නැති වෙච්ච MH 370 එක ගැනත් කියන්න පුළුවන්නේ බන්.. මේ වගේ වැඩ දන්නා අය ඉන්නවා නම් හරියට ඒ ගැන කියන්න පුළුවන්නේ මචන්..එත් කවුරුවත් තාම ඒ ගැන කියල නැනේ හරියට උබට එහෙම හිතෙන්නේ නැද්ද..??:confused::confused:
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    attha seen tiyenawa ban.
    mama danna family ekak innawa..un okkoma karanne anjanam balala.
    kohen paath wenawada manda.welle gahuwath babare kerakena seen ekak unta tiyenne.
    hebei renna giyath anjanam balala yanne.

    අදහසට ස්තුතියි මචන්.. එකනේ බන් විශ්වාස කරන එකා බොක්කෙන්ම විශ්වාස කරනවා..නැති එකා නෑ..අපිට ඒ දෙකම නෑ..:P:P
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ඇත්ත කියන ඒවත් තියෙනවා.. හැබැයි දැන් බොරු කියන ඒවා තමා වැඩි... ඔය තියන තැනට යන හැටි අපිටත් කියන්න
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    rupiyal 350k deela umbata wechcha dewal ahagena awada? :rofl:

    ita wada hondaine ban diary ekaka hemadama wena dewal liyala awuruddakata withara passe kiyawala baluwa nam :lol:

    owaye aththak thiyenna puluwan. mata thiyena prashne hema ekaama kiyanne wechcha dewal witharaine :baffled: Apita wechcha dewal api dannawanam thawath ekekgen salli deela ahaganne mokatada ban :eek:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83

    ගොඩක් උන් මේවා විශ්වාස කරන්නෙ නැත්තෙ ඒවා දැකලා නැති නිසා බං, හොද ගුරෙක් දැක්ක ඕනම කෙනෙක් හොල්මන් වෙනවා.

    මමත් ඉස්සර විශ්වාස කලේ නැ, එක දවසක් අපේ තත්තගෙ බඩු වගයක් නැති වෙලා තිබ්බා, තාත්තා මාව එක්කන් ගියා අංජනමක් බලන්න, එකේ කිව්වනෙ බං වැටිච්ච හැටි, අහුලපු කෙනා, ඒක පස්සෙ විකුනපු කෙනා, දැන් තියෙන්නෙ කොහෙද කියලත්, තියෙන තැන ඇඩ්‍රස් කිව්වෙ නැ, යන පාර ගැන කියලා වංගු ගානයි, දැන් තියෙන තැන ගැන සාමන්ය විස්තරයකුයි කිව්වා, අපි සෙට් එකක් එවෙලෙම හොයාගෙන ගියා, බලද්දි බඩු තියෙනවා බං. :O

    අපිට පිස්සු වගේ, ආයෙ අර පොර ලගට ගිහින් සැහෙන්න ස්තූති කරලා ආවෙ, පොර නම් කිව්වෙ දැන් ගොඩක් අය ඒවා විශ්වාස කරන්නෙ නැත්තෙ බොරු කාරයො කරන වැඩ නිසාඅ කියලා.
    අනේ මංද බං, අපි දන්න විද්‍යාවත් එක්ක බලද්දි එහෙම දේවල් කොහොම වෙනවද කියලා හිතාගන්න බැ,

    මම ඔය අංජනම්, දිශ්ටි, නිමිති ගැන වෙනම ඉගෙන ගන්නවා මේදවස් වල, මම ලග පොත් සෙට් එකක්ම තියෙනවා හොයාගත්ත,

    ඕවා බලන්නෙ නම් මෙන්න මෙහෙම බං, ඔවා කරන්නෙ එක එක භූතාත්ම වල පිහිටෙන්, උබේ කතාවෙ හැටියට මට හිතෙනවා හනුමා දිශ්ටිය පාවිච්චි කරලා කියලා, එත්කොට මචො, හනුමට එන්න කියලා (මුලු ලෝකෙටම ඉන්නෙ එක හනුමෙක්ද නැත්නම් ගොඩක් ඉන්නවද කියන එක මටත් ප්‍රශ්නයක්) පොරව තමයි යවන්නෙ, ඉස්සර වෙලාම වෙන දිස්ටියක් යවලා උඹේ හිත කියවනවා, ඒකෙන් පස්සෙ තමයි හනුමා පාර හොයාගන්නෙ,
    ඔය ආපු පාර, යන හැට්, ගෙදර තියෙන හැටි කියන එක ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි, සරල මන්තර ටිකක් තියෙන්නෙත්,

    ඉට පස්සෙ උබලගෙ ගෙදර අපල බලන්න තව දිෂ්ටියක් ගෙන්නන්න ඕන, ඉට පස්සෙ කොඩිවින බලන්න තව දිෂ්ටියක් යවන්න ඔන, මරු මරු දේවල් තියෙනවා හොයලා බලනවා නම්. :)
    Machan poth gaththe kohenda? Internet eke PDF da? Poth wala names monawada? Kiyapanko.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,144
    113
    Gotland
    කෙලින්ම කිව්වද නැතිනම් උබල ලව්වා අසා ගට්ටද දන්නේ නෑ
     
    මචං දිෂ්ටියක් ප්‍රෝග්‍රෑම් කරවල බැංකුවක් කොල්ලකන්න බැරිද ?
    අපි දෙන්න සෙට් වෙලා කරමු
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ජමාල්;16969705 said:
    අදහසට ස්තුතියි මචන්.. එතකොට බන් අර නැති වෙච්ච MH 370 එක ගැනත් කියන්න පුළුවන්නේ බන්.. මේ වගේ වැඩ දන්නා අය ඉන්නවා නම් හරියට ඒ ගැන කියන්න පුළුවන්නේ මචන්..එත් කවුරුවත් තාම ඒ ගැන කියල නැනේ හරියට උබට එහෙම හිතෙන්නේ නැද්ද..??:confused::confused:

    Plane එකක් පස්සෙ ඕකක් යවන එක ලේසි වැඩක් නෙමෙයි, මොකද මචො, ඔය දිෂ්ටි මුහුදෙන් එහා යවන්න අමාරුයි, එක එක දිෂ්ටි වැඩ කරන සීමා තියෙනවා, පලාත් තියෙනවා, උබ ඇමරිකාව පැත්තෙ ඉන්න කෙනෙක්ගෙන් අහලා බලපං උන් කරන මන්තර ගුරුකම් වල ඉන්නෙ වෙන වෙන යක්ශයො, දෙවියො, ඒ වගේම සමහර අය ඉන්නවා ලංකාවෙ පාවිච්චි කරන අයට සමාන අයත්,

    ඒ වගේම ඉන්දියාවෙ වැඩ ගන්න සමහර දිෂ්ටි මෙහෙට වැටෙන්නෙ නැ සමහර ඒවා, සමහර ලංකාවෙ ඒවා වැඩ කරන්න නැ,

    වැඩ කාරයෙක් කුලප්පු කරලා ගත්තා නම් ඕකෙත් මොනා හරි දෙයක් බලන්න තිබ්බා, ඒත් රටවල් උඩින් ගිහිපු හින්දා, ෆ්ලයිට් එකේ ගිහිපු එකෙක්ගෙ නැදැයෙක් අල්ලගෙන එයාගෙ මාර්ගෙයෙන් ෆ්ලයිට් එකේ ගිහිපු කෙනෙක්ගෙ මලගිය නැදැයෙක් ගෙන්න ගෙන මලගිය පොර තමයි යවන්න ඕන මොකද උනේ කියලා බලන්න,

    ඒත් එ මලගිය ඇත්තො කලින් අහසින් ගිහින් නැත්නම් මැරුනට පස්සෙ යන්නෙත් නැ බයයි, බය නැති කෙනෙක් වෙන්නත් ඕන, සමහර මලගිය පොරවල් ඉන්නවා හැම දේටම බයයි, මොනා හරි විස්තරයක් හොයන්න පිට ගේකට යැව්වත් යන්න බයේ බොරු කියනවා :D ඉතින් ගුරා චාටර් වෙනවා භූතයා හින්දා :D :D :D :D :D

    මචො, විස්වාශ කරනවා නොකරනවා කියන එක වෙනම කතාවක්, පුලුවන් නම් නිකං ඉන්නගමන් ඔවා පොඩ්ඩක් ඉගෙනගන්න බලන්න :) එදාට තෙරෙනවා මේලොකේ කොච්චර විශාලද අපි නොදන්න දේවල් කොච්චර ඇතිද, අපි කොච්චර පොඩියි ද කියල. ..:yes::yes:
     
    • Like
    Reactions: rock pora

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ජමාල්;16969629 said:
    එහෙනම් මචන් JesonRulez කිව්වා වගේ ''මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ වගේ නේ බන්. පොඩ්ඩක් හිතපන් යුද රහස් එහෙම හොයන්න මේ වගේ එකෙක්ට කෝටි ගානක් වුනත් ගෙවන්න කැමතියි නේ බන් සමහර රටවල්.'':confused::confused:
    එහෙම තවත් හැම කෙනෙකුගේ ම සිරුරට ඇතුල් වෙන්න බෑ. එහෙම බැරි උනාම බොරුවට කිලි තියෙනව්, අරකයි මේකයි කියල බැනල එලවගන්නවා. අනික තමාගේ ඉස්සරහ ඉන්න කෙනෙකුගේ ඇඟට විතරයි එහෙම යන්න පුළුවන්. නොදැකපු, දුර ඈත ඉන්න අයට එහෙම කරන්න බෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,144
    113
    Gotland
    Plane එකක් පස්සෙ ඕකක් යවන එක ලේසි වැඩක් නෙමෙයි, මොකද මචො, ඔය දිෂ්ටි මුහුදෙන් එහා යවන්න අමාරුයි, එක එක දිෂ්ටි වැඩ කරන සීමා තියෙනවා, පලාත් තියෙනවා, උබ ඇමරිකාව පැත්තෙ ඉන්න කෙනෙක්ගෙන් අහලා බලපං උන් කරන මන්තර ගුරුකම් වල ඉන්නෙ වෙන වෙන යක්ශයො, දෙවියො, ඒ වගේම සමහර අය ඉන්නවා ලංකාවෙ පාවිච්චි කරන අයට සමාන අයත්,

    ඒ වගේම ඉන්දියාවෙ වැඩ ගන්න සමහර දිෂ්ටි මෙහෙට වැටෙන්නෙ නැ සමහර ඒවා, සමහර ලංකාවෙ ඒවා වැඩ කරන්න නැ,

    වැඩ කාරයෙක් කුලප්පු කරලා ගත්තා නම් ඕකෙත් මොනා හරි දෙයක් බලන්න තිබ්බා, ඒත් රටවල් උඩින් ගිහිපු හින්දා, ෆ්ලයිට් එකේ ගිහිපු එකෙක්ගෙ නැදැයෙක් අල්ලගෙන එයාගෙ මාර්ගෙයෙන් ෆ්ලයිට් එකේ ගිහිපු කෙනෙක්ගෙ මලගිය නැදැයෙක් ගෙන්න ගෙන මලගිය පොර තමයි යවන්න ඕන මොකද උනේ කියලා බලන්න,

    ඒත් එ මලගිය ඇත්තො කලින් අහසින් ගිහින් නැත්නම් මැරුනට පස්සෙ යන්නෙත් නැ බයයි, බය නැති කෙනෙක් වෙන්නත් ඕන, සමහර මලගිය පොරවල් ඉන්නවා හැම දේටම බයයි, මොනා හරි විස්තරයක් හොයන්න පිට ගේකට යැව්වත් යන්න බයේ බොරු කියනවා :D ඉතින් ගුරා චාටර් වෙනවා භූතයා හින්දා :D :D :D :D :D

    මචො, විස්වාශ කරනවා නොකරනවා කියන එක වෙනම කතාවක්, පුලුවන් නම් නිකං ඉන්නගමන් ඔවා පොඩ්ඩක් ඉගෙනගන්න බලන්න :) එදාට තෙරෙනවා මේලොකේ කොච්චර විශාලද අපි නොදන්න දේවල් කොච්චර ඇතිද, අපි කොච්චර පොඩියි ද කියල. ..:yes::yes:

    මං හිතන්නේ ඉන්දියාවේ ගොඩක් දිස්ටි ලංකාවට වැඩ. ලංකාවේ දිස්ටි ඉන්දියා, මාලදිවයින් වලට වැඩ. සමහර දිස්ටි වල රේන්ජ් එක වැඩි. extended range දිස්ටි තියෙනවා කියල ඒ ගැන දන්නා පොරක් කිව්ව හැබැයි රේන්ජ් එක වැඩි දිස්ටි දුර යද්දී හැසිරවීමේ බලය අඩු වෙනවලු SNR අඩුවීමක්. අන්තර් මහද්වීපික දිස්ටි තියෙනවා කියනවා එකක් අපිට ඔස්ට්‍රේලියාවට වගේ උනත් යවන්න පුළුවන් කියලයි ගුරාල කියන්නේ. එත් බලය අඩුයි.

    ඔයා කිව්වා වගේ පිටරටවල දිස්ටි වෙනස්. ලංකාවේ තව විදිහක්. ලංකාවේ ඉන්දියාවේ එකම වගේ. වරක් ඇමරිකාවේ දිස්ටි ගැන දන්නා බුවෙක් සෙට් උනා (ඔන්ලයින්) පොරලගේ දිස්ටි වෙනස්ලු. පොර කියන විදිහට ඒ දිස්ටි ඇමරිකාව, ඇලස්කාවට සහ කැනඩාවට වැඩ. අනිත් රටවලට compatible නැතිලු.

    සාඩම් හුසේන්, බින් ලාඩන් එහෙම ඉන්න තැන හොයා ගට්ටේ දිස්ටි යවල කියල කියනව. ඕව ගැන හොයන්න වෙනම සෙට් එකක් පෙන්ටාගනයේ ඉන්නවලු.

    දකුණු ඇමරිකාවේ නම් ඕව කරන සුපිරි වැද්දෝ ඉන්නව. ඔය පේරු වල එහෙම ඕව බහුලයි.
     
    • Like
    Reactions: rock pora