හොඳ වැඩක්.දත් කිඹුලා මාමා යනවා නම්, අනිවා යන්න වෙන්නේ ඉරිදා දවසක තමා.....

සෙනසුරාදා දවසක, ඔය ගල් කිඹුලා අර හුඹහෙන් එලියට ගන්නවා බොරු.....

(මේකට නම් රිදෙයි™)
ඉරිදා දවසක නම්, දැනට ඔය ඕනා දවසක අවුලක් නෑ මට නම්..... පල්සරේ ස්ටාර්ට් කරගත්තා..... උඹලා කියන දිහාවකට ඈවිත් සෙට් වෙන්නම් කෙසෙල්වත්තේ ට්‍රිපට.......
ඕකට අපි මොනවා අරන් යන්නද බං..... $ වලින් හම්බ කරන එකාට..... ඕකාට කියමු අපිට හොද හෝටලේකින් කෑම ඕඩර් කරලා ගෙනත් දෙන්න කියලා......
කති පොරෝ අරන් යන්න වෙයි.එහෙම නැතුව මේකාගේ ගේ ඇතුලේ තියෙන මකුණු දැලක් වත් කඩන්න බෑ