Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යාළුවා;16970451 said:
    උගෙ ඔරිජිනල් එක එයි :P
    මම නං මොකෙන්වත් එන්නේ නෑ :rofl:

    :rofl::rofl::rofl: mama tikakata kalin oka kiuwa uta mage VM wala
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    scurvy:
    tho awoth thowa witarai maranne ponnayo, mama awoth thoge ammawa hitana kapala maranawa
    You
    9:05pmmachan api umbath ekka shape eke katha kale
    umba thamai gema illuwe
    harida?
    scurvy
    Bayawela Ponnaya™
    kata ne maranawa, wattata awata passe one eka thota karanna neetiyen puluwan
    Maranna awai kiyala maranawa

    Mata sinhalyek meruwe ne hungak kaalekin
    ikmanata waren ponnayo
    mage paiyath negala tiyenne
    waren waren ponnayo warenko
    mata kalu mas kanna asai
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16970552 said:
    මට වැඩ තියෙනවා බං ඔයිට වඩා :sorry:

    avatar479821_13.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හොඳ වැඩක්.දත් කිඹුලා මාමා යනවා නම්, අනිවා යන්න වෙන්නේ ඉරිදා දවසක තමා..... :yes: සෙනසුරාදා දවසක, ඔය ගල් කිඹුලා අර හුඹහෙන් එලියට ගන්නවා බොරු..... :P (මේකට නම් රිදෙයි™)

    ඉරිදා දවසක නම්, දැනට ඔය ඕනා දවසක අවුලක් නෑ මට නම්..... පල්සරේ ස්ටාර්ට් කරගත්තා..... උඹලා කියන දිහාවකට ඈවිත් සෙට් වෙන්නම් කෙසෙල්වත්තේ ට්‍රිපට....... :yes:

    ඕකට අපි මොනවා අරන් යන්නද බං..... $ වලින් හම්බ කරන එකාට..... ඕකාට කියමු අපිට හොද හෝටලේකින් කෑම ඕඩර් කරලා ගෙනත් දෙන්න කියලා...... :yes: :P කති පොරෝ අරන් යන්න වෙයි.එහෙම නැතුව මේකාගේ ගේ ඇතුලේ තියෙන මකුණු දැලක් වත් කඩන්න බෑ
     
    Status
    Not open for further replies.