වලතර සමග දවසක්
අළුත් ත්රෙඩ් එකක් දැම්මේ අපගේ දත් කිඹුලට යන දවස ප්රශ්නයක් උනා facebook එකේ chat එකේ හිටපු උන් නම් දන්නවා අනික් උන් දන්නේ නැහැ. මේ මාසේ 17 දාගත්ත එක ලබන මාසේ 7 වෙනිදට දාගත්තා.
සංවිධායකවරු: යුරාජ් සහ දත් කිඹුලා
මග පෙන්වීම: malithrox
සියල්ලන්ම හමුවන ස්ථානය: පානදුර ගිනිතියපු හම්බ නෝලිමිට් එක ඉස්සරහා.
වෙලාව: උදෑසන 10.30am
ජයාරුපශිල්පියා: LKS007
බෝතල් අරන් එන උන් එක ජාතියක් අරන් වරෙල්ලා vat69 හරි මොකක් හරි කතා වෙයල්ලා. මොකද කවලම් ගහලා අන්තිමට වලයාට ශ්රමදානයක් දායි තොපි. එක නිසා ගෙන එක ජාතියක් ගෙනෙල්ලා ඔක්කොම. කන කෑම බයිට් ඔක්කොම එතනට ඇවිල්ල කට්ටිය collection එකක් දාලා වැඩේ කරමු. උදේ 10.30-11.00 අතර පානදුර නොලිමිට් එක ගාව ඉන්නවා. එතනින් එහාට එන උන්. යුරාජ්ට කෝල් කරලා වරෙන්. උපරිම 11.00 වෙනකම් තමා ඉන්නේ.
poll එකක් දාලා තියෙන්නේ එන උන් සහ නොඑන උන් බලාගන්න. උබලට පුළු පුළුවන් දෙයක් වලතර වෙනුවෙන් අරන් වරෙන්. කොට්ටයක්, බෙඩ් ෂිට්, ඇදුමක්, උබලා කැමති දෙයක්. හිත සතුටින් දීපල්ලා. එක අඩුවක් වෙන්නේ නැහැ දුන්නා කියලා. කිසිම වැරදි වැඩක් කරන්න බැහැ
ඉතින් හරිනේ ඔන්න උබලාගේ අදහස් උදහස් ඉදිරිපත් කරපන්. facebook chat එකට ආවොත් වැඩි විස්තර දැනගන්න පුළුවන් දැනට යන උන් පහතින්.
දැනට මෙන්න මේ කට්ටිය යන්න ඉන්නේ වලාගෙ ගෙදර,
දත්කිඹුලා
නැකත්රාල
LKS007
Kalindugayan
chanakamanjula
waligamaya
harindugamlath
urajdrlk
Malitharox
chalirox
speedmalli
hancok
harshat92
බින්දු
malkavi
Harsh7046
lag8777
Roamstar
JesonRulez
AAJC
akilar25
hacker T
ela
බින්දු
Captain NALI
Ayeshlive
Rohantha
Tharinda76
JesonRulez
320kanishka
Crazyeranga

Last edited: