වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

aruna47

Well-known member
  • වලතර සමග දවසක්

    288shmq.jpg



    අළුත් ත්‍රෙඩ් එකක් දැම්මේ අපගේ දත් කිඹුලට යන දවස ප්‍රශ්නයක් උනා facebook එකේ chat එකේ හිටපු උන් නම් දන්නවා අනික් උන් දන්නේ නැහැ. මේ මාසේ 17 දාගත්ත එක ලබන මාසේ 7 වෙනිදට දාගත්තා.

    සංවිධායකවරු: යුරාජ් සහ දත් කිඹුලා
    මග පෙන්වීම: malithrox
    සියල්ලන්ම හමුවන ස්ථානය: පානදුර ගිනිතියපු හම්බ නෝලිමිට් එක ඉස්සරහා.
    වෙලාව: උදෑසන 10.30am
    ජයාරුපශිල්පියා: LKS007

    බෝතල් අරන් එන උන් එක ජාතියක් අරන් වරෙල්ලා vat69 හරි මොකක් හරි කතා වෙයල්ලා. මොකද කවලම් ගහලා අන්තිමට වලයාට ශ්‍රමදානයක් දායි තොපි. එක නිසා ගෙන එක ජාතියක් ගෙනෙල්ලා ඔක්කොම. කන කෑම බයිට් ඔක්කොම එතනට ඇවිල්ල කට්ටිය collection එකක් දාලා වැඩේ කරමු. උදේ 10.30-11.00 අතර පානදුර නොලිමිට් එක ගාව ඉන්නවා. එතනින් එහාට එන උන්. යුරාජ්ට කෝල් කරලා වරෙන්. උපරිම 11.00 වෙනකම් තමා ඉන්නේ.:yes:

    mahesh.gif


    poll එකක් දාලා තියෙන්නේ එන උන් සහ නොඑන උන් බලාගන්න. උබලට පුළු පුළුවන් දෙයක් වලතර වෙනුවෙන් අරන් වරෙන්. කොට්ටයක්, බෙඩ් ෂිට්, ඇදුමක්, උබලා කැමති දෙයක්. හිත සතුටින් දීපල්ලා. එක අඩුවක් වෙන්නේ නැහැ දුන්නා කියලා. කිසිම වැරදි වැඩක් කරන්න බැහැ :yes:

    ඉතින් හරිනේ ඔන්න උබලාගේ අදහස් උදහස් ඉදිරිපත් කරපන්. facebook chat එකට ආවොත් වැඩි විස්තර දැනගන්න පුළුවන් දැනට යන උන් පහතින්.

    දැනට මෙන්න මේ කට්ටිය යන්න ඉන්නේ වලාගෙ ගෙදර,:love:

    දත්කිඹුලා
    නැකත්රාල
    LKS007
    Kalindugayan
    chanakamanjula
    waligamaya
    harindugamlath
    urajdrlk
    Malitharox
    chalirox
    speedmalli
    hancok
    harshat92
    බින්දු
    malkavi
    Harsh7046
    lag8777
    Roamstar
    JesonRulez
    AAJC
    akilar25
    hacker T
    ela
    බින්දු
    Captain NALI
    Ayeshlive
    Rohantha
    Tharinda76
    JesonRulez
    320kanishka
    Crazyeranga






     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    'බලමු' තමා බන් දැන් කියන්න වෙන්නේ..

    මට කතා කරගන්නත් අමාරු තත්වයක් තියෙන්නේ..

    කෝ අර දත් කිබුලා සොන්නිලයා..
    මු කිවේ කොහොමද දවසෙන් ඔපරේෂන් එක හරිය කිවා..අදට සතියකුත් දවස් 2 ගිහින් :(
     
    • Haha
    Reactions: Kalegana

    aruna47

    Well-known member
  • කිසිම දෙයක් තේරෙන්නේ නැනේ ....... අපිටත් යන්න පුළුවන් ද ?

    ඔව් ඔව් යන්න පුළුවන්, list එකේ නම නැති උනාට වරෙන්. යුරාජ් මාමිව වැඩි විස්තර සදහා අමතන්න :yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    මට එන්න වෙන්නෙ නෑ බන් උබල 17 කැන්සල් කරානෙ, ඉලග මාසෙ මට එන්න බෑ කොහොමත් , මේ මාසෙ දවසක් දාපන් මම එනව :rolleyes::dull:

    සොන්නයාට කල් දෙන්නෙ අයි බන් කතා උන දවසෙ යමන්කො රෙද්ද :angry::angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    'බලමු' තමා බන් දැන් කියන්න වෙන්නේ..

    මට කතා කරගන්නත් අමාරු තත්වයක් තියෙන්නේ..

    කෝ අර දත් කිබුලා සොන්නිලයා..
    මු කිවේ කොහොමද දවසෙන් ඔපරේෂන් එක හරිය කිවා..අදට සතියකුත් දවස් 2 ගිහින් :(

    මේක යනගමනක් නෙවේ බන් සොන්නලුවො බය වෙලාද මන්ද ඉලග මාසෙට දවස මාරු කරන්:rolleyes:
     
    • Haha
    Reactions: Kalegana

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    DPL ඉන්නේ කිඹුලා එක නිසා 8th දැම්මා.

    :angry::angry::angry::sorry:

    මන්නෙ අරන් බිජ්ජ වනන සොන්නයාව බලාගන්න එන්න වෙන්නෙ නෑ බොලා මට මේ මාසෙ යමව්!! රෙද්ද