අර වැඩේ මොකද? සෑහෙන කාලයක් යයිද?උබේ කතාව හරි මචො, මගෙ අම්බලන්ගොඩ නැදැ වෙන අය්ය කෙනෙ.....
......
......
.....තින් පරම්පරාවෙන් ඔවා කරන ගුරුවරම් හම්බවෙච්ච හොද පොරක් වෙන්න ඕන, ඒ වගේ උන් දැන් අඩුයි, ඉන්න අයත් ඕව කරන්නෙ නැ,.

අර වැඩේ මොකද? සෑහෙන කාලයක් යයිද?උබේ කතාව හරි මචො, මගෙ අම්බලන්ගොඩ නැදැ වෙන අය්ය කෙනෙ.....
......
......
.....තින් පරම්පරාවෙන් ඔවා කරන ගුරුවරම් හම්බවෙච්ච හොද පොරක් වෙන්න ඕන, ඒ වගේ උන් දැන් අඩුයි, ඉන්න අයත් ඕව කරන්නෙ නැ,.

අර වැඩේ මොකද? සෑහෙන කාලයක් යයිද?![]()


ජමාල්;16969472 said:මචන්ලා මගේ යාළුවෙක්ගෙ පොඩි සීන් එහෙකට අංජනමක් බලන්න ගියා.. ඌට කවුද කියල ඒ තැන හොදයි පලයන් කියල.මේ යකා මවත් එක්කන් ගියා එතෙනට..බොරලැස්ගමුවේ දේවාලමුල්ලේ තියෙනවා මචන් තැනක් සමහරවිට එළකිරි එකේ ඒ පැත්තේ ඉන්න එවුන් දන්නවා ඇති මේ ගැන..ගැණු කෙනෙක් බලන්නේ අංජනම..මන් මචං ඕව සත පහකට විශ්වාස කරන්නේ නැ..මගේ යාලුවත් එහෙමයි..එත් දෙන්නම මොනාද කියන්නේ කියල දන ගන්න තමයි ගියේ..එතන හැමදාම කියන්නේ නෑ අගහරුවාදා සිකුරද විතරයි කියන්නේ..අංජනම බලන්න පඩුරු රු351ක් ගන්නවා.. ඉතින් අපි දෙන්නත් ආතල් කතා ටිකක් කියයි කියල හිතන් බැලුව මචන් අංජනම... උබල විශ්වාස කරයිද දන්නේ නෑ මටයි උටයි කියපු ගොඩක් ඒවා හරිනේ බන්..
ඌට මුලින් කිව්වා මචන් අඩු වයසින් බැන්ද නේද කියල ගිය ගමන්.. ඌ බන් අවු 22න් හදිස්සියේ බැන්ද කේන්දරවත් හරියට බලන්නේ නැතුව තමයි බැන්දේ..ඒ ටික මචන්ලා හරියට කිව්වා.. තව ඌ දැන් පොඩි කඩයක් පටන් ගත්ත මේ ලගදි ඒ ගැනත් කිව්වනේ බන් තමන්ගේම කියල වියාපාරයක් පටන් ගත්ත නේද එකෙන් ඔයාට දියුණු වෙන්න පුළුවන් කියල කිව්වා..එක ඇහුවම අපි දෙන්නම පුදුම උනා..මොකද මුගේ මුණ දැක්කම බැන්ද තියා මුටම කියල කඩයක් තියෙනවද කියල හිතා ගන්න බෑ.. තව කතා ගොඩක් කිව්වා ඌ ගැන ඒවා වැඩක් නෑ මගේ ගැන කියපුව අහල මට නිකන් මෝල් උනා බන්..
මට කිව්වනේ බන් මේ ලගදි රට ගිය නේද ඒ ගිය වැඩේ හරි ගියේ නෑ නේද කියල.. මන් මචන්ල දැන් මාස 3කට කලින් dubai ගිහින් ජොබක් හොයා ගන්න try කලා වැඩේ හරි ගියේ නැති හින්ද මන් ආව..එක කොහොමද බන් කිව්වේ කියල මට හිත ගන්න බැරි උනා..තව අපේ ගේ ගැන මචන් මරු කතාවක් කිව්වනේ..ගෙට ඇතුල් වෙන්න පඩි 3ක් නගින්න ඕනේ නේද කෑම මේසේ තියෙන්නේ ගෙට ඇතුල් වෙලා දකුණට වෙන්න අයිනකට වෙන්න නේද කියල..යකෝ ඒ සේරම හරිනේ..තව කිව්වා ගෙදර දෝස තියෙනව ඒවා අයින් කරන්න ශාන්ති කර්මයක් කරන්න ඕනෙ කියල..තව සුරයක් දෙන්නම් කිව්වා එක දැම්මම සියලු අපල දුරු වෙයි කිව්වා..මන් ඇහුව්වා එකේ ගාන කියද කියල 7000ක් කිව්වා මන් කිව්වා පස්සේ එන්නම් එක ගන්න කියල..
දැන් මචං අපිට තියෙන ප්‍රස්නේ ඒවා විස්වාස කරනවද නැද්ද කියන එක.. මට තියෙන ප්‍රශ්නේ මේවා කොහොමද කියන්නේ කියල..කියපුවා හුගක් දුරට හරි..මෙතන අපිට කියපුවගෙන් ටිකයි දැන්මේ මචන්ලා තව කතා කිව්වා... මට කියපල්ලා උබල මේවා විශ්වාස කරනවද කියල..තව කියපන් මේ නිකන් බලන් හිටිය වගේ මේවා කියන්නේ කොහොමද කියල..![]()
gihilla balana one athada? boruda? kiyala
borun num ithin othana inna unta wedak dila thamai enne,oya wage wedak mama thawa hore kuta kara 
Uba mata methana address eka dipangihilla balana one athada? boruda? kiyala
borun num ithin othana inna unta wedak dila thamai enne,oya wage wedak mama thawa hore kuta kara
![]()


පට්ට පට පට එහෙනම් වැඩේ හරි ගියාම මට එකක් දාන්න, නැත්නම් මට කම්පැනියෙ නම්බර් එක පීම් එකක් දානවද?මචො, මම පොත් ගහපු කම්පැනි වලට කතා කරා, පොරවල් ලග පොත් තියෙනවලු වෙන් ඒවත්. උන් කිව්වා V.P.P වලින් අවශ්‍ය නම් පොත් එවන්නම් කියලා අපිට පෝස්ට් ඔෆිස් එකෙන් පේ කරලා ගන්න
මම එකක් ගෙන්නගෙන වැඩේ හරි ගියොත් උබට කියන්නම් විස්තරේ, එත්කොට උබට HardCopys ම ගන්න පුලුවන්, මේ පොත් නම් PDF වල වඩා Hard Copy තිබ්බා නම් තමයි වටින්නෙ
ජමාල්;16969705 said:අදහසට ස්තුතියි මචන්.. එතකොට බන් අර නැති වෙච්ච MH 370 එක ගැනත් කියන්න පුළුවන්නේ බන්.. මේ වගේ වැඩ දන්නා අය ඉන්නවා නම් හරියට ඒ ගැන කියන්න පුළුවන්නේ මචන්..එත් කවුරුවත් තාම ඒ ගැන කියල නැනේ හරියට උබට එහෙම හිතෙන්නේ නැද්ද..??




. ඒකත් හරියට පිස්සු බලු බෙහෙත් නොගහපු වල් බල්ලෙක් උඹලගේ ආරක්ෂාවට ගෙයි තියන් ඉන්නව වගේ වැඩක්. හොරෙක් ආපු දවසට ඌ බුරල උඹලව කූද්දයි. එදාට ඌ ෂෝයි. ගෙදර ඉන්නකොට අහේතුකව කකුල හැපුවොත්??? එදාට ඌ හරි ෂෝයි.
අංජනම කියන විදිය ගැන සමහරු පැහැදිලි උත්තර දීල තියෙන නිසා ඒගැන ආයේ ලියන්නේ නෑ. ඒත් මචන්ලා මේ සබ්ජෙක්ට් එක නොදන්න උන් මේක පස්සේ මොන උවමනාව තිබුනත් යන්න එපා කියන පනිවිඩේ දෙන්න ඕන.![]()
පිලිවෙලකට ඔයදේවල් නොකරන හතේ හත වැදුන එකෙක් ලඟට ගිහින් අංජනමක් සාත්තරයක් ඇහුව කියන්නේ ඉතින් අතින් අරං පස්සපැත්තේ තියාගත්තා වගේ වැඩක්.
ඌට සල්ලි (ප්රධානලෙස) හෝ මොනයම් අවෂ්‍යතාවයක් ඇතිවුනගමන් උඹලට වැලනොකැඩී කරදර එන්න ගන්නව. කරකියාගන්න දෙයක් නැතිවෙනකොට උඹලට සාත්තරේ කියපු ඉෂ්ටදේවතාවව මතක්වෙලා පවුල් පිටින් අරූ ලඟටම දුවන් යනව. සාත්තරකාරයත් ෆුකෙන් හිනාවෙවී වැඩේ ගොදදාලදෙන්න ලක්ෂයයි පනස්දාහයි කියල ගාන කියල, සල්ලි ටික හම්බවුනාම, රුපියල් විස්සක් තිහක් වියදම්කරල උගේ ගාන හොයලදුන්නට උඹලට ඇඩ්රස් නැතිවෙන්න ආතල් දීපු අමනුෂ්යයට බිත්තරයක් දීල ගෙයි තියාගන්නව.
අරූට මාසෙකින් හමාරකින් සල්ලි ඉවරවෙලා හට්ටි වලං හූරං කනකොට
ආයෙත් උඹලවම මතක්වුනොත්???
ඔය සුර දාන් ඉන්න අයට දේව බැල්ම ලැබෙන කතාවක් තිබුනත් ඒව ඔහොම ලේසියට පහසුවට පෙට්ටිකඩවල ඉඳන් කරන්න බෑ. ඒ දේ වලට අවෂ්‍ය තෙල් හිඳින්න ඕන අඩුමකුඩුම ගන්න ඕන තැන් හා පිලිපැදියයුතු ක්‍රමවේද, ජනාකීර්නවීම්, වායු, ෂබ්ද, ජල, හා පරිසර දූෂ්‍යවීම් වගේ විවිධ හේතුමත මේවෙනකොට අති දුෂ්කරයි.![]()
ඔය අට්ටාලවලින් දෙන සුරවලින් ලැබෙන්නේ පහත් තලවල ඉන්න අමනුෂ්‍ය බැල්ම. ඒකත් හරියට පිස්සු බලු බෙහෙත් නොගහපු වල් බල්ලෙක් උඹලගේ ආරක්ෂාවට ගෙයි තියන් ඉන්නව වගේ වැඩක්. හොරෙක් ආපු දවසට ඌ බුරල උඹලව කූද්දයි. එදාට ඌ ෂෝයි. ගෙදර ඉන්නකොට අහේතුකව කකුල හැපුවොත්??? එදාට ඌ හරි ෂෝයි.
![]()
බහුතරයකට නොපෙනෙන නොදන්න යතාර්ථය ඕකයි. කරනදෙයක් පරිස්සමින්![]()
රොබොට් අයියා![]()

අංජනම කියන විදිය ගැන සමහරු පැහැදිලි උත්තර දීල තියෙන නිසා ඒගැන ආයේ ලියන්නේ නෑ.
රොබොට් අයියා![]()
අංජනම කියන විදිය ගැන සමහරු පැහැදිලි උත්තර දීල තියෙන නිසා ඒගැන ආයේ ලියන්නේ නෑ. ....
....
....
...බහුතරයකට නොපෙනෙන නොදන්න යතාර්ථය ඕකයි. කරනදෙයක් පරිස්සමින්
8+
උබේ කතාව හරි මචො, මගෙ අම්බලන්ගොඩ නැදැ වෙන අය්ය කෙනෙක්ට උනා ඔය වැඩේ, (ගොඩාක්ම ලග නැදැ කමක් නෙමෙයි හැබැයි)
පොරට පොරගේ ආච්චි ඔය විදියට හීනෙන් ඇවිත් වරමක් දුන්නා, පොරට හිටියෙ සහෝදරයොම 4 දෙනෙක් උන් 4 දෙනාම පට්ට බෙබාලා. බොන එකයි කෙල්ලො අදින එකයි තමයි එ සෙට් එකගෙම වැඩේ, ඒත් අර අය්ය එහෙම නැ පොර ආච්චි මැරෙනකොටත් හොදට බලාගෙන තිබ්බා, පස්සෙ ආච්චිට පන්සල් ගිහින් පින්දීලා එහෙම තිබුනා බොක්කෙන්ම. ඒක නිසා වෙන්න ඇති පොරට ආච්චි වරම දුන්නෙ,
පොරත් ඔය විදියටම පොඩි දේවාලයක් දාගත්තා ගේ ඉස්සරහම, මූ බැ කිව්වට ආච්චි කියලා මිනිස්සුන්ට යහපතක් කරන්න උබට මම මේදෙන වරම අතාරින්න එපා කියලා.
පස්සෙ මූත් කැමති වෙලා වැඩේ කරා, පොර කතා කරේ අමුතු භාශාවක් මම හොයලා බලපු විදියට සින්හලෙන් නම් ඒ භාශාවට නමක් නැ දෙමල අය ඒකට කියන්නෙ "අන්යභාශා" කියලා English වලින් "language of light කියලා කියන්නෙ, ඒ language එක කතා කරන හැටි දැනගන්න ඕන නම් language of light කියලා Google කරා නම් හොයාගන්න පුලුවන් ඕන තරම්, පිට රටවල් වලත් ඕන තරම් අය ඉන්නවා ඒක කතා කරන,
මම දැකලා තියෙන ලංකාවෙ සමහර දිශ්ටි තියෙන අය,
ක්‍රිස්තියානි පූජක වරු,
මුස්ලිම් මන්තර කාරයො.
ඇෆ්රිකන්ස් ලා.
වගේ ලෝකෙ වටේම අය පේන කියන්න පාවිචිචි කරන්නෙ එකම භාශාව මම අහලා තියෙන දැකලා තියෙන හැටියට නම්
අය්යා එක පාර ආවේශ වෙලා වගේ හෙන ආතල් එකක් දීලා වෙන කටහඩකින් අපෙන් අහනවා කේස් එක, ඉට පස්සෙ ඒ ප්‍රශ්නෙ අර භාශාවෙන් අර ආත්මෙත් එක්කද කොහෙද කතා කරලා අපිට උත්තරේ කියනවාමරු ආතල් අපිට පොඩි කලෙ එහෙම් ගියාම
![]()
අපේ අය්යත් අහන අහන දේ කියනවා, ගමේ මිනිස්සු පෝලිමෙ එනවා, අරු පැය විසිහතරෙම ඒ වැඩේ තමයි, බිව්වෙ තැබිලිම විතරයි. ගේදරට මස්මාලු මුකුත් ගෙනාවෙ නැ, ගෙදර උයන එවගෙන් පලවෙනි එක අර අය්යට බෙදලා තමයි අනිත් අය කන්නෙ, අය්ය සල්ලි ගත්තෙ නැ, කැටයක් තියලා තිබ්බා කැමති නම් දාන්න කියලා. ඒවා මිනිහා පාච්චිචි කලේ පින් අතේ වැඩ වලට විතරයි, කැවෙ බීවෙ ගෙදර සල්ලි වලින්,
මිනිහා පස්සෙ බොක්කෙන්ම කරා ඒක, පොර හින්දා පොරවල්ගෙ ගෙවල් පැත්තෙ පාරවල් පවා හැදුනා, ගෙවල් ලග තේබොන්න කඩ පවා දැම්මාපොඩි වීල් පාක් එකකුත් ඇතු උනා හංදියේ
![]()
පට්ට පට පට,
ඒත් පස්සෙ ආච්චි දවසක් අපි ඔක්කොටම එන්න කියලා අරා අය්ය අතේ කියලා තිබ්බා, අපි ඔක්කොම නැදැයො එදා ගියා, අර පොර උස පුටුවක වාඩි වෙලා අපි බිම වාඩි වෙලා අපිට කතා කරා, මම එතකොට පොඩියි, 3,4 වසරෙ විතර මම හිතන්නෙ, අපි ඔක්කොටම එන්න කියලා ඔලුව අතගැවා, පස්සෙ කිව්වා ආච්චි පිං කරපු නිසා ආච්චිට දේව ආත්මයක් ලැබුනලු, ඊට කලින් තමයි ආච්චි මේවා කරලා තියෙන්නෙ, ඒ ආත්මෙට යන්න මොනාහරි භාදා තිබිලා තියෙනවා යනන් චාන්ස් එක තිබ්බත්, ඉට පස්සෙ ගාල්ලෙ "කඩාහැලෙන ඇල්ල" කියලා පොට් එකකලු ආච්චිලා භාවනා කලේ (මැරුනට පස්සෙ) ඒහෙම හිටියෙ නිකන් ගන්ධබ්බ ආත්මයක් වගේ ලු, අලුත් ආත්මෙකට යන්න කලින් එහෙම ඉන්නවලු,
මැරුන ගමන් ෆට් ෆට් ගාලා ආච්චිටනම් දිව්‍යලෝකෙ යන්න ලැබුනේ නැ කියලා තමයි මට නම් හිතුනෙ![]()
එහෙම ඉන්නකොට තමයි දවසක අර අයියා පින්දීලා තියෙන්නෙ, ඉට පස්සෙ අය්යට ඒ වරම දෙන්න හිතිලා ආච්චිට.
ඒදා මීටින් එකෙන් පස්සෙ ආච්චි කිව්වා ආච්චි යනවා කියලා, කිව්වා වගේම ආච්චි ගිහින් අය්යට මුකුත් පෙනුනෙ නැ ඉට පස්සෙ, අපි දැනගත්තට ගමේ මිනිස්සු සීන් එක දැන්නෙ නැ, උන් දිගටම ආවා, ඒත් දවස් දෙකකට පස්සෙ අය්ය කිව්වා ආයෙ දිශ්ඨියක් එනවා කියලා, ආයෙත් පරන විදියටම කියන්න ගත්තා, ඒත් පස්සෙ අය්යා හොරෙන් හොරෙන් අරක්කු බීලා, (පොර කලින් බිව්වෙ නැ) රෝස් කරපු චිකන් ගෙනත් කනවලු වෙලාවකට තනියම.
පස්සෙ පොරම දැනගත්තා ඒ පාර නම් වැහිලා ඉන්නෙ හොද ආත්මයක් නෙමෙයි කියලා, පොර පස්සෙ ඒක කියන එක නැවැත්තුවා, භූතයට මොනා උනාද නම් දන්නෙ නැ, දැන් ඒ අය්ය ඉන්නෙ වැඩිය ගේ ඇතුලෙමයි, වැඩිය එලියට එන්නෙ නැ, එන්නත් නැ මිනිස්සු අමුතු විදියට බලනවනෙ පොර දිහා ..
ඔය දිශ්ටි ටික කාලයයි තියෙන්නෙ, ඒත් ඒකාලෙ හම්බ කරගත්ත පෙරෙත කමට දිගටම කරගෙන යනව, ඒත් ඉතින් පස්සෙ කරන්නෙ බොරුවක්.
ඇත්තටම දිගටම කරන්න නම් ඉතින් පරම්පරාවෙන් ඔවා කරන ගුරුවරම් හම්බවෙච්ච හොද පොරක් වෙන්න ඕන, ඒ වගේ උන් දැන් අඩුයි, ඉන්න අයත් ඕව කරන්නෙ නැ,.






e kiyanne robotath log nowunata ek ekath ekka thama innawa

Dan roba piyeke kiyanne robotath log nowunata ek ekath ekka thama innawa![]()
dakke nadda babata namak kiyala thread ekak dala thiyenawa. 
Dan roba piyekdakke nadda babata namak kiyala thread ekak dala thiyenawa.
![]()
naha mma awuruddkin vithara dakke





aaaaaaaah ov ahithanna epa bnජමාල්;16976648 said:කවුද යකෝ - rep දීපු එකා.. මන් කට්ටියගෙන් අදහස් විතරයි ඇහුව්වේ... ජංගි ඇද ගත්ත එකෙක්ගේ වැඩක්ද කොහෙද..![]()