අංජනම

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. ඕවයෙ ඇත්තක් ඇති බං.. ඒත් ගොඩක් ඉන්නෙ හොරු.. බලපං නිවාඩු පාඩුවෙ බැලුම්ගල චැනල් එක.. හිනාකාලා මැරෙනවා.. මම නම් තවම ඔය දේවල් කරලා නැහැ.. සාස්තර, අංජනම් මොකුත් බලලා නෑ..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හ්ම්.. ඕවයෙ ඇත්තක් ඇති බං.. ඒත් ගොඩක් ඉන්නෙ හොරු.. බලපං නිවාඩු පාඩුවෙ බැලුම්ගල චැනල් එක.. හිනාකාලා මැරෙනවා.. මම නම් තවම ඔය දේවල් කරලා නැහැ.. සාස්තර, අංජනම් මොකුත් බලලා නෑ..
    uba kiyanne mama mage hadahana wath balala ne.
    onna trip ekak giyama ara demala bulath wita kana sexy akki kenekta kiyala saastharayak nam balawa gannawa;) :D
    eth fun ekata.
    eth hebei...anjanam witharak newei,huuniyam,thowila,pilili gena mama wishawasa karanne ne kiwwoth machan eka boruwak.
    mage as wana pita weccha dewal,mama dekala tiyenawa.
    e hebei mama podi kale.dan inne godak durata horu.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba kiyanne mama mage hadahana wath balala ne.
    onna trip ekak giyama ara demala bulath wita kana sexy akki kenekta kiyala saastharayak nam balawa gannawa;) :D
    eth fun ekata.
    eth hebei...anjanam witharak newei,huuniyam,thowila,pilili gena mama wishawasa karanne ne kiwwoth machan eka boruwak.
    mage as wana pita weccha dewal,mama dekala tiyenawa.
    e hebei mama podi kale.dan inne godak durata horu.
    ඔව් බං ඕවයෙ ඇත්තක් නැතිවෙන්න බෑ.. තියෙනවා.. ඒත් හොරු නිසා ඒ දේවල් බොරුවක්ම වෙලා තියෙන්නෙ.. ඒකයි අවුල..
     
    උඹ මේ කේන්දර ගැන කියපු නිසා මේ කතාව මතක් වුනේ.. මගේ යාලුවෙක්ට වෙච්ච සිද්ධියක්.. ඌ කරපු ලව් එකට ගෙවල් වලිනුත් කැමැත්ත ලැබිලා ඔක්කෝම සෙට් වෙලා තියෙද්දි පොරොන්දම් බලද්දි කියලා මේ දෙන්නා ගැලපෙන්නෙ නැහැ.. බඳින්න යන කෙනාගෙන් දුවට අපලයි..අනික මෙයාලට දරුපල නැහැ.. කසාඳෙ කරන්න එපා කියලා.. පස්සෙ බං කසාඳෙ නවතින්න ආවා.. මුන් දෙන්නා කරපු වැඩේ පැනලා ගියා අන්තිමේ.. මොන හෙනයක්වත් නෑ උන් දෙන්නා යසට ඉන්නවා.. දැන් දරුවෙකුත් ඉන්නවා.. මූ තවත් තැනකින් ඔය හදහන් දෙක දීලා බලවලා තිබුණා.. එතනදි කියලා තිබුණා ගැලපෙනවා ප්‍රශ්නයක් නෑ කියලා.. ඔන්න ඕකයි බං අවුල.. එක එකා කියන්නෙ එක එක දේවල්.. කවුරු ඇත්ත කියනවද, කවුරු බොරු කියනවද කියලා හිතාගන්න බෑ..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් බං ඕවයෙ ඇත්තක් නැතිවෙන්න බෑ.. තියෙනවා.. ඒත් හොරු නිසා ඒ දේවල් බොරුවක්ම වෙලා තියෙන්නෙ.. ඒකයි අවුල..
    ape muthun mittho...tamange daruwantawath ugannapu nathi saasthara tiyenawa machan..e dewal dunne nattheewa anawasya widihata use karana hinda.(karai kiyala)
    ithin e paramparawala idala ena un karanne adi wasinge nama wikunanam danna deta wada nodanna dewal karana eka.
    eka eka hethuwak owa wishwasha nokaranna ekata.
    anika...widyawen samahara dewal oppu karanna puluwan weema...
    hebei e podi dewal witharai
    udaharanayakata machan ara athak,kakulak kapunama le yana eka nawatthana eka.
    hebei eka widyawen kiyana deta wada gaburu deyak e manthara wala tiyenawa.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹ මේ කේන්දර ගැන කියපු නිසා මේ කතාව මතක් වුනේ.. මගේ යාලුවෙක්ට වෙච්ච සිද්ධියක්.. ඌ කරපු ලව් එකට ගෙවල් වලිනුත් කැමැත්ත ලැබිලා ඔක්කෝම සෙට් වෙලා තියෙද්දි පොරොන්දම් බලද්දි කියලා මේ දෙන්නා ගැලපෙන්නෙ නැහැ.. බඳින්න යන කෙනාගෙන් දුවට අපලයි..අනික මෙයාලට දරුපල නැහැ.. කසාඳෙ කරන්න එපා කියලා.. පස්සෙ බං කසාඳෙ නවතින්න ආවා.. මුන් දෙන්නා කරපු වැඩේ පැනලා ගියා අන්තිමේ.. මොන හෙනයක්වත් නෑ උන් දෙන්නා යසට ඉන්නවා.. දැන් දරුවෙකුත් ඉන්නවා.. මූ තවත් තැනකින් ඔය හදහන් දෙක දීලා බලවලා තිබුණා.. එතනදි කියලා තිබුණා ගැලපෙනවා ප්‍රශ්නයක් නෑ කියලා.. ඔන්න ඕකයි බං අවුල.. එක එකා කියන්නෙ එක එක දේවල්.. කවුරු ඇත්ත කියනවද, කවුරු බොරු කියනවද කියලා හිතාගන්න බෑ..
    aanna ekai seen eka.mama dakune machan.podi kale seen witharai matanam mathaka.uba kiyanawa wage e patthe inna daksha meni kenek matath aruden saathara kiwwa.gedara giyama.ape ammala ithin modai meniyonta damaagena wadinawa attha kiyanne kiya kiya.matanam full hina.
    hebei kiyapu mathara,gaatha walin passe mata nikan pissu wage.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ගොඩක් දුරට මෙහෙමත් වෙනවා. එයාල ලඟ ඉන්න භූත ආත්ම ආධාරයෙන් එයාල අපේ හිත කියවනවා. ඊට පස්සේ ඒව අපිට කියනවා. අපිට හිතෙන්නේ මාර වැඩ්ඩෙක් කියල. අන්තිමේදි ඌරගෙ මාළු ඌරගේ ඇගේම තියල කපල :P :P :P

    :rofl::rofl::rofl:oka thamai aththa
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ehema seen tiyenawa..
    uba Ghost film eka balala tiyenawa ne?
    yaksha, dewa ,pretha kiyana tunenama weda gattha minissuth innawa hebei.
    manokaya gena uba dannawada?
    meka loku maarthrukawak ban.

    na ban balala na
    dan oya kiyana scene eka lankawe witharada puluwan?
    wena ratawal walatath api meka wyaptha k aranna barida :P
    apita puluwan ne oya mantharayak mathurala mahindayawa elawala danna :rolleyes:
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    ඕව ඇත්ත මචන්. ඉස්සර කාලේ ඕව සෑහෙන්න තිබුන. ඒවායින් ලොකු ලොකු වැඩත් ගත්ත. එත් අද සාස්තරේ බොරු කරන අය නිසා මේක වලපල්ලට ගිහින්. එත් තවමත් මේවයින් වැඩ ගන්න පුළුවන්.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ජමාල්;16969585 said:
    සිරාවට..අනේ මන්ද..උබටත් අදහසක් නැද්ද බන් ඒ කොහොමද කියන්නේ කියල.???:confused::confused:
    macho mata mehema kathavak kiyanava ahila thiyenava
    eka minihekta davasak hinayak penunalu,e hine e manussayage maruna nada keneklu unne.eya u langata avilla kivvalu "ubata varamak dennam eka araganin kiyala"
    me miniya muladi baya vela hondatama,meka ganna kohomavath kamathi une nalu.eth digin digatama ohoma hina penna gatthalu.anthimata uta epama vela vadeta kamathi vela.u hinenma ahala kohomada mn oka karanne mn danne nane ova kiyala...
    ethakota e malagiya pranakaraya kiyala thiyenava"hamadema mn kiyannam ubata,ubata thiyenne distiya gannai" thava issellama kohoda mnda thiyena devalekata gihin barayakda koheda venna kiyala. u eva okkoma kalata passe podi devalayak hadala hinen kivva vidiyata distiyak aragena satthara kiyanna patan aran bn... :D

    hamoma kiyanne malagiya kenek udav karanava kiyalai bn..oka mulma davs valai karanna puluvan mn danna vidiyata. e varama thiyena kale athulatha uta atthatama satthare kiyanna puluvanlu.varama ivara unata passe e hakiyava enne nalu..
    samahara un karanne varama ivara unath sadda nathuva boruvata vade karagena yanava bn.. salline bnn ithinnn :yes::yes::yes:

    habai ithin meva piliganna bari godakma inne horu nisa bn:sorry::sorry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Plane එකක් පස්සෙ ඕකක් යවන එක ලේසි වැඩක් නෙමෙයි, මොකද මචො, ඔය දිෂ්ටි මුහුදෙන් එහා යවන්න අමාරුයි, එක එක දිෂ්ටි වැඩ කරන සීමා තියෙනවා, පලාත් තියෙනවා, උබ ඇමරිකාව පැත්තෙ ඉන්න කෙනෙක්ගෙන් අහලා බලපං උන් කරන මන්තර ගුරුකම් වල ඉන්නෙ වෙන වෙන යක්ශයො, දෙවියො, ඒ වගේම සමහර අය ඉන්නවා ලංකාවෙ පාවිච්චි කරන අයට සමාන අයත්,

    ඒ වගේම ඉන්දියාවෙ වැඩ ගන්න සමහර දිෂ්ටි මෙහෙට වැටෙන්නෙ නැ සමහර ඒවා, සමහර ලංකාවෙ ඒවා වැඩ කරන්න නැ,

    වැඩ කාරයෙක් කුලප්පු කරලා ගත්තා නම් ඕකෙත් මොනා හරි දෙයක් බලන්න තිබ්බා, ඒත් රටවල් උඩින් ගිහිපු හින්දා, ෆ්ලයිට් එකේ ගිහිපු එකෙක්ගෙ නැදැයෙක් අල්ලගෙන එයාගෙ මාර්ගෙයෙන් ෆ්ලයිට් එකේ ගිහිපු කෙනෙක්ගෙ මලගිය නැදැයෙක් ගෙන්න ගෙන මලගිය පොර තමයි යවන්න ඕන මොකද උනේ කියලා බලන්න,

    ඒත් එ මලගිය ඇත්තො කලින් අහසින් ගිහින් නැත්නම් මැරුනට පස්සෙ යන්නෙත් නැ බයයි, බය නැති කෙනෙක් වෙන්නත් ඕන, සමහර මලගිය පොරවල් ඉන්නවා හැම දේටම බයයි, මොනා හරි විස්තරයක් හොයන්න පිට ගේකට යැව්වත් යන්න බයේ බොරු කියනවා :D ඉතින් ගුරා චාටර් වෙනවා භූතයා හින්දා :D :D :D :D :D

    මචො, විස්වාශ කරනවා නොකරනවා කියන එක වෙනම කතාවක්, පුලුවන් නම් නිකං ඉන්නගමන් ඔවා පොඩ්ඩක් ඉගෙනගන්න බලන්න :) එදාට තෙරෙනවා මේලොකේ කොච්චර විශාලද අපි නොදන්න දේවල් කොච්චර ඇතිද, අපි කොච්චර පොඩියි ද කියල. ..:yes::yes:
    ade fatta kathavakne bn
    Rep ++++
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මං හිතන්නේ ඉන්දියාවේ ගොඩක් දිස්ටි ලංකාවට වැඩ. ලංකාවේ දිස්ටි ඉන්දියා, මාලදිවයින් වලට වැඩ. සමහර දිස්ටි වල රේන්ජ් එක වැඩි. extended range දිස්ටි තියෙනවා කියල ඒ ගැන දන්නා පොරක් කිව්ව හැබැයි රේන්ජ් එක වැඩි දිස්ටි දුර යද්දී හැසිරවීමේ බලය අඩු වෙනවලු SNR අඩුවීමක්. අන්තර් මහද්වීපික දිස්ටි තියෙනවා කියනවා එකක් අපිට ඔස්ට්‍රේලියාවට වගේ උනත් යවන්න පුළුවන් කියලයි ගුරාල කියන්නේ. එත් බලය අඩුයි.

    ඔයා කිව්වා වගේ පිටරටවල දිස්ටි වෙනස්. ලංකාවේ තව විදිහක්. ලංකාවේ ඉන්දියාවේ එකම වගේ. වරක් ඇමරිකාවේ දිස්ටි ගැන දන්නා බුවෙක් සෙට් උනා (ඔන්ලයින්) පොරලගේ දිස්ටි වෙනස්ලු. පොර කියන විදිහට ඒ දිස්ටි ඇමරිකාව, ඇලස්කාවට සහ කැනඩාවට වැඩ. අනිත් රටවලට compatible නැතිලු.

    සාඩම් හුසේන්, බින් ලාඩන් එහෙම ඉන්න තැන හොයා ගට්ටේ දිස්ටි යවල කියල කියනව. ඕව ගැන හොයන්න වෙනම සෙට් එකක් පෙන්ටාගනයේ ඉන්නවලු.

    දකුණු ඇමරිකාවේ නම් ඕව කරන සුපිරි වැද්දෝ ඉන්නව. ඔය පේරු වල එහෙම ඕව බහුලයි.
    ade fattane bn...
    mage dongle ekata signal enne natthe mokada kiyala balaganna bari veida bn??
    mn kiyaknam deval kalada bn okata.karume karumeeee :confused::confused::confused::confused::D
    ++++
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    uba kiyanne mama mage hadahana wath balala ne.
    onna trip ekak giyama ara demala bulath wita kana sexy akki kenekta kiyala saastharayak nam balawa gannawa;) :D
    eth fun ekata.
    eth hebei...anjanam witharak newei,huuniyam,thowila,pilili gena mama wishawasa karanne ne kiwwoth machan eka boruwak.
    mage as wana pita weccha dewal,mama dekala tiyenawa.
    e hebei mama podi kale.dan inne godak durata horu.
    macho kiyapankoo ubat avechcha seen tika apitath danaganna
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    සහෝලා
    පොඩ්ඩක් මෙන්න මේ පොත කියවල ඉන්න..

    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් ලියූ "අමනුෂ්‍යයන්ගේ ගොදුරක් නොවන මඟ
    "

    http://www.ourbuddhist.com/images/b...ne_mage/amunushayanta_godurak_nowane_mage.pdf

    ඔබට තෙරුවන් සරණයි
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    චූ යන්ඩ කියන එවුන් ඉන්නව මචං. හරියට කරන එකෙක්වත් ලොක්කොන්ට පේන කියන්නෙ නෑ. මොකද පසුවට එන කරදර නිසා.
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    Me machan oken badinna inna kella gena ehema kiyanna barida danne na neda? badinna hithagena inna kellawa marry karanna puluwan wei da,bari wei da wage ? Sirwata ahanne,
    Man set wela inna kellata Gedarin A heti kemettak na ban,Ohoma ekak wath balala me magula hari yai da nadda kiyala bala ganna :rolleyes:

    aniwa machan badinna inna kella gana kiyanwa..matath kiwwa hugak ewa hari ban..nandamma case dapu ewa hitan kiyanwa...:rolleyes::rolleyes: aniwa gihin balapan..hariyata kiwwoth awilla kiyapan machan..wadi ganak yanneth nane..:confused::confused:
     
    • Like
    Reactions: raveenrdk

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    macho mata mehema kathavak kiyanava ahila thiyenava
    eka minihekta davasak hinayak penunalu,e hine e manussayage maruna nada keneklu unne.eya u langata avilla kivvalu "ubata varamak dennam eka araganin kiyala"
    me miniya muladi baya vela hondatama,meka ganna kohomavath kamathi une nalu.eth digin digatama ohoma hina penna gatthalu.anthimata uta epama vela vadeta kamathi vela.u hinenma ahala kohomada mn oka karanne mn danne nane ova kiyala...
    ethakota e malagiya pranakaraya kiyala thiyenava"hamadema mn kiyannam ubata,ubata thiyenne distiya gannai" thava issellama kohoda mnda thiyena devalekata gihin barayakda koheda venna kiyala. u eva okkoma kalata passe podi devalayak hadala hinen kivva vidiyata distiyak aragena satthara kiyanna patan aran bn... :D

    hamoma kiyanne malagiya kenek udav karanava kiyalai bn..oka mulma davs valai karanna puluvan mn danna vidiyata. e varama thiyena kale athulatha uta atthatama satthare kiyanna puluvanlu.varama ivara unata passe e hakiyava enne nalu..
    samahara un karanne varama ivara unath sadda nathuva boruvata vade karagena yanava bn.. salline bnn ithinnn :yes::yes::yes:

    habai ithin meva piliganna bari godakma inne horu nisa bn:sorry::sorry:

    උබේ කතාව හරි මචො, මගෙ අම්බලන්ගොඩ නැදැ වෙන අය්ය කෙනෙක්ට උනා ඔය වැඩේ, (ගොඩාක්ම ලග නැදැ කමක් නෙමෙයි හැබැයි)
    පොරට පොරගේ ආච්චි ඔය විදියට හීනෙන් ඇවිත් වරමක් දුන්නා, පොරට හිටියෙ සහෝදරයොම 4 දෙනෙක් උන් 4 දෙනාම පට්ට බෙබාලා. බොන එකයි කෙල්ලො අදින එකයි තමයි එ සෙට් එකගෙම වැඩේ, ඒත් අර අය්ය එහෙම නැ පොර ආච්චි මැරෙනකොටත් හොදට බලාගෙන තිබ්බා, පස්සෙ ආච්චිට පන්සල් ගිහින් පින්දීලා එහෙම තිබුනා බොක්කෙන්ම. ඒක නිසා වෙන්න ඇති පොරට ආච්චි වරම දුන්නෙ,

    පොරත් ඔය විදියටම පොඩි දේවාලයක් දාගත්තා ගේ ඉස්සරහම, මූ බැ කිව්වට ආච්චි කියලා මිනිස්සුන්ට යහපතක් කරන්න උබට මම මේදෙන වරම අතාරින්න එපා කියලා.

    පස්සෙ මූත් කැමති වෙලා වැඩේ කරා, පොර කතා කරේ අමුතු භාශාවක් මම හොයලා බලපු විදියට සින්හලෙන් නම් ඒ භාශාවට නමක් නැ දෙමල අය ඒකට කියන්නෙ "අන්‍යභාශා" කියලා English වලින් "language of light කියලා කියන්නෙ, ඒ language එක කතා කරන හැටි දැනගන්න ඕන නම් language of light කියලා Google කරා නම් හොයාගන්න පුලුවන් ඕන තරම්, පිට රටවල් වලත් ඕන තරම් අය ඉන්නවා ඒක කතා කරන,
    මම දැකලා තියෙන ලංකාවෙ සමහර දිශ්ටි තියෙන අය,
    ක්‍රිස්තියානි පූජක වරු,
    මුස්ලිම් මන්තර කාරයො.
    ඇෆ්‍රිකන්ස් ලා.

    වගේ ලෝකෙ වටේම අය පේන කියන්න පාවිචිචි කරන්නෙ එකම භාශාව මම අහලා තියෙන දැකලා තියෙන හැටියට නම් :)

    අය්යා එක පාර ආවේශ වෙලා වගේ හෙන ආතල් එකක් දීලා වෙන කටහඩකින් අපෙන් අහනවා කේස් එක, ඉට පස්සෙ ඒ ප්‍රශ්නෙ අර භාශාවෙන් අර ආත්මෙත් එක්කද කොහෙද කතා කරලා අපිට උත්තරේ කියනවා :D මරු ආතල් අපිට පොඩි කලෙ එහෙම් ගියාම :D

    අපේ අය්යත් අහන අහන දේ කියනවා, ගමේ මිනිස්සු පෝලිමෙ එනවා, අරු පැය විසිහතරෙම ඒ වැඩේ තමයි, බිව්වෙ තැබිලිම විතරයි. ගේදරට මස්මාලු මුකුත් ගෙනාවෙ නැ, ගෙදර උයන එවගෙන් පලවෙනි එක අර අය්යට බෙදලා තමයි අනිත් අය කන්නෙ, අය්ය සල්ලි ගත්තෙ නැ, කැටයක් තියලා තිබ්බා කැමති නම් දාන්න කියලා. ඒවා මිනිහා පාච්චිචි කලේ පින් අතේ වැඩ වලට විතරයි, කැවෙ බීවෙ ගෙදර සල්ලි වලින්,

    මිනිහා පස්සෙ බොක්කෙන්ම කරා ඒක, පොර හින්දා පොරවල්ගෙ ගෙවල් පැත්තෙ පාරවල් පවා හැදුනා, ගෙවල් ලග තේබොන්න කඩ පවා දැම්මා :D පොඩි වීල් පාක් එකකුත් ඇතු උනා හංදියේ :D :D පට්ට පට පට,

    ඒත් පස්සෙ ආච්චි දවසක් අපි ඔක්කොටම එන්න කියලා අරා අය්ය අතේ කියලා තිබ්බා, අපි ඔක්කොම නැදැයො එදා ගියා, අර පොර උස පුටුවක වාඩි වෙලා අපි බිම වාඩි වෙලා අපිට කතා කරා, මම එතකොට පොඩියි, 3,4 වසරෙ විතර මම හිතන්නෙ, අපි ඔක්කොටම එන්න කියලා ඔලුව අතගැවා, පස්සෙ කිව්වා ආච්චි පිං කරපු නිසා ආච්චිට දේව ආත්මයක් ලැබුනලු, ඊට කලින් තමයි ආච්චි මේවා කරලා තියෙන්නෙ, ඒ ආත්මෙට යන්න මොනාහරි භාදා තිබිලා තියෙනවා යනන් චාන්ස් එක තිබ්බත්, ඉට පස්සෙ ගාල්ලෙ "කඩාහැලෙන ඇල්ල" කියලා පොට් එකකලු ආච්චිලා භාවනා කලේ (මැරුනට පස්සෙ) ඒහෙම හිටියෙ නිකන් ගන්ධබ්බ ආත්මයක් වගේ ලු, අලුත් ආත්මෙකට යන්න කලින් එහෙම ඉන්නවලු,
    මැරුන ගමන් ෆට් ෆට් ගාලා ආච්චිටනම් දිව්‍යලෝකෙ යන්න ලැබුනේ නැ කියලා තමයි මට නම් හිතුනෙ :D
    එහෙම ඉන්නකොට තමයි දවසක අර අයියා පින්දීලා තියෙන්නෙ, ඉට පස්සෙ අය්යට ඒ වරම දෙන්න හිතිලා ආච්චිට.

    ඒදා මීටින් එකෙන් පස්සෙ ආච්චි කිව්වා ආච්චි යනවා කියලා, කිව්වා වගේම ආච්චි ගිහින් අය්යට මුකුත් පෙනුනෙ නැ ඉට පස්සෙ, අපි දැනගත්තට ගමේ මිනිස්සු සීන් එක දැන්නෙ නැ, උන් දිගටම ආවා, ඒත් දවස් දෙකකට පස්සෙ අය්ය කිව්වා ආයෙ දිශ්ඨියක් එනවා කියලා, ආයෙත් පරන විදියටම කියන්න ගත්තා, ඒත් පස්සෙ අය්යා හොරෙන් හොරෙන් අරක්කු බීලා, (පොර කලින් බිව්වෙ නැ) රෝස් කරපු චිකන් ගෙනත් කනවලු වෙලාවකට තනියම.

    පස්සෙ පොරම දැනගත්තා ඒ පාර නම් වැහිලා ඉන්නෙ හොද ආත්මයක් නෙමෙයි කියලා, පොර පස්සෙ ඒක කියන එක නැවැත්තුවා, භූතයට මොනා උනාද නම් දන්නෙ නැ, දැන් ඒ අය්ය ඉන්නෙ වැඩිය ගේ ඇතුලෙමයි, වැඩිය එලියට එන්නෙ නැ, එන්නත් නැ මිනිස්සු අමුතු විදියට බලනවනෙ පොර දිහා ..

    ඔය දිශ්ටි ටික කාලයයි තියෙන්නෙ, ඒත් ඒකාලෙ හම්බ කරගත්ත පෙරෙත කමට දිගටම කරගෙන යනව, ඒත් ඉතින් පස්සෙ කරන්නෙ බොරුවක්.

    ඇත්තටම දිගටම කරන්න නම් ඉතින් පරම්පරාවෙන් ඔවා කරන ගුරුවරම් හම්බවෙච්ච හොද පොරක් වෙන්න ඕන, ඒ වගේ උන් දැන් අඩුයි, ඉන්න අයත් ඕව කරන්නෙ නැ,.