වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    mahesh.gif
    අපි එනෝ
    mahesh.gif
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ela
    kiyana ekaa yanawaa kiyala kiwuwe kohomada? ubata u list ekatya awe kohomada 4n no ekak thiyenwada uge thiyenawanm dipn
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එදාට ප්‍රවෘත්ති වලට එහෙම කියයිද දන්නෑ මන්නෙකින් කොටලා තරුණයන් විස්සක් විතර රෝහලේ කියලා..:rofl:

    ගල් තොප්පි දාගෙන අපි යන්නේ..:cool:

    1316_2551.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මේකයි.....
    අපි කවුරුවත් යන්නේ වලතර ලොක්කට මොනවත් කරන්න:P නෙවෙයි...
    අපි කවුරුත් යම් යම් තරමකට අපේ ස්කර්වි ලොක්කව අගය කරන අය......
    ඌත් එක්ක සෙට් වෙලා සහෝදරත්වයෙන් ආතල් එකක් ගැනීම තමා අපේ ඒකායන අරමුණ සහ ප්‍රාර්ථනය..........
    අනික මම හිතන්නේ මහේෂ වලතර ග්‍රාෆික් ඩිසයිනින්ග් වල පොරක් කියල. ඒ නිසා මගේ යම් ගරුත්වයක් ඌට තියනව ඒ සම්බන්ධව..........ඌට මොන මොන අමන කතා කිව්වත් මේකේ, අම්මපා මම උගේ ෆෑන් කෙනෙක්.............:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    'බලමු' තමා බන් දැන් කියන්න වෙන්නේ..

    මට කතා කරගන්නත් අමාරු තත්වයක් තියෙන්නේ..

    කෝ අර දත් කිබුලා සොන්නිලයා..
    මු කිවේ කොහොමද දවසෙන් ඔපරේෂන් එක හරිය කිවා..අදට සතියකුත් දවස් 2 ගිහින් :(

    තොට එච්අයිවී හැදිලා ඉමියුනිටි එක 0 තියන එකට මං මොනව කරන්න ද සොන්නාති සොන්නයෝ.........:angry::angry:
    සාමාන්‍ය මනුස්යෙකුට නම් උපරිම දවස් 2යි......
    තෝ හෙන ළදක් නේ ඕක උහුලං ඉන්න බැරි.....
    එ් වුනාට ටෝක්ස් ගමකට ගහන්න....
    ගහයි තළු.......
    නැත්තං අතේ...........:dull::dull:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කඩුවෙල, මාලබේ, නාවල, නුගේගොඩ පැත්තේ ඉඳන් යන එවුන් කියපල්ලකෝ වාහනයක් සෙට් කරගෙන යන්න cab service එකකින්.. දැනට 3 දෙනෙක් ඉන්නවා යන්න..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ඊළගට අපේ පතිර-නයා බලන්න අවිස්සාවේල්ලේ යං................

    යන ගමං පිටකොටුවෙන් ගොං බඩුවකුත් ඇන්න යමල්ලා ඕකට තුටු පඩුරු විදියට......:P:P:baffled::baffled::baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි ඊළගට අපේ පතිර-නයා බලන්න අවිස්සාවේල්ලේ යං................

    යන ගමං පිටකොටුවෙන් ගොං බඩුවකුත් ඇන්න යමල්ලා ඕකට තුටු පඩුරු විදියට......:P:P:baffled::baffled::baffled::baffled:

    හපොයි ඒ ගමනට නම් එන්න වෙන්නෑ ඔය තුටු පඬුරු කේස් එක නිසා..:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    07 මහේෂ් එමිල් වලතර මැතිතුමන් බැහැදැකීමට යන අයවලුන් මේ දේවල් රැගෙන/ඇද ගෙන පැමිණිය යුතුය.....

    ඇද ගෙන පැමිණිය යුතු දේ.
    ජොකාට යටින් ඩයපරයක්.
    බොඩි ආමර් එකක්
    බෝල් ගාඩ් එකක්
    දිවීමට හැකි වන සේ සැකසූ සපත්තු
    ගද නොදැනෙන ලෙස පර්ෆියුම් සහිත පුළුන් නහයේ ගසා ගෙන ආ යුතුය.

    රැගෙන ආ යුතු දේ.
    පිහි/මන්න/රම්බෝ පිහි/කලාකිරිඤ්ඤ/බේස්බෝල පිති/හොකී පිති.
    නන්චකු/බැට්ජැම් ඩෝ ආදිය..
    කුඩා පරිමානයේ ගිනි අවි (මිමි9 ස්වයංක්‍රීය පිස්තෝල, ඌසි වර්ගයේ සබ්කාබයින් මැෂින් තුවක්කු ආදිය)
    බිත්තර
    චිකන් බ්‍රෙස්ට්
    ජැක් ඩැනියෙල්ස් වර්ගයේ විස්කිබෝතල්
    කොමඩු.
    ස්පෙගති
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    07 මහේෂ් එමිල් වලතර මැතිතුමන් බැහැදැකීමට යන අයවලුන් මේ දේවල් රැගෙන/ඇද ගෙන පැමිණිය යුතුය.....

    ඇද ගෙන පැමිණිය යුතු දේ.
    ජොකාට යටින් ඩයපරයක්.
    බොඩි ආමර් එකක්
    බෝල් ගාඩ් එකක්
    දිවීමට හැකි වන සේ සැකසූ සපත්තු
    ගද නොදැනෙන ලෙස පර්ෆියුම් සහිත පුළුන් නහයේ ගසා ගෙන ආ යුතුය.

    රැගෙන ආ යුතු දේ.
    පිහි/මන්න/රම්බෝ පිහි/කලාකිරිඤ්ඤ/බේස්බෝල පිති/හොකී පිති.
    නන්චකු/බැට්ජැම් ඩෝ ආදිය..
    කුඩා පරිමානයේ ගිනි අවි (මිමි9 ස්වයංක්‍රීය පිස්තෝල, ඌසි වර්ගයේ සබ්කාබයින් මැෂින් තුවක්කු ආදිය)
    බිත්තර
    චිකන් බ්‍රෙස්ට්
    ජැක් ඩැනියෙල්ස් වර්ගයේ විස්කිබෝතල්
    කොමඩු.
    ස්පෙගති

    ubath 18 podi eka wage:rofl:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    'බලමු' තමා බන් දැන් කියන්න වෙන්නේ..

    මට කතා කරගන්නත් අමාරු තත්වයක් තියෙන්නේ..

    කෝ අර දත් කිබුලා සොන්නිලයා..
    මු කිවේ කොහොමද දවසෙන් ඔපරේෂන් එක හරිය කිවා..අදට සතියකුත් දවස් 2 ගිහින් :(

    Ubage neda, eta deka ain kara kiyala kalin thread eke dala tibbe, ubata tawama amaruda?:rolleyes: