වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    අම්මා ගහයි කිව්වලු....... යකෝ 50 ක් විතර ඉන්නවනේ....... වලටරයාට රිසෙප්ෂන් හෝල් එකක් බුක් කරන්න වෙයි ඔක්කොටම ඉන්න ලැස්ති කරන්න........

    උබ එන්නේ නැද්ද හොට්ටෝ :rofl::rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ ස්කර්වියෝ...මට මේ නොහොබිනා කතා කියන ඔක්කොමලගේ දත් ටික ගලෝලා එවන්න....:yes:

    ඔයත් ඉඳල ඉඳලා උදව්වක් ඉල්ලුවේ නියම එකෙක්ගෙන් තමයි අක්කි.නිග්ගා මේක දැක්කොත් එහෙම ඔයා ඉඳලා හමාරයි. :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මුගේ ගෙදර මිදුලෙත් කට්ටියට ඉන්න වෙයි..... වලා පුටු ටිකක්වත් රෙන්ට් එකට ගෙන්නලා තිබ්බොත් හොදා වගේ...... :yes:

    යන එවුන් මූවත් කුදලාගෙන පානදුර බීච් එකට ගියොත් මොකද....... ගන්න ෆන් එකක් නිදහසේ අරගෙන අන්තිමට මූවත් නාවලා කරලා එහෙම ගෙදරට බස්සවන්න පුළුවන්නේ......

    :P ටියුබ් ලයිට් එක අදද පත්තු උනේ...... :rofl:

    නෑ නෑ දැන් දවස් දෙක තුනක් වෙනවා....... හැබැයි ඔය කතාව වෙච්චි දවසේ නම් පත්තු වුනේම නෑ...... :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද නං ඇදේ වැරදි පැත්තෙන් බැහැලා පෙත්තෙ පැත්ත මාරු කරලා ගහල වගේ..........

    ළමයින් ගේ තාත්තත් යන එකේ ඔන්න ඔහේ යං...
    ෆැමිලි සවාරි වගේ තියෙයි නේහ්:P

    සෙලින්කෝ ෆැමිලි සවාරි......... මෙදා පාර පානදුරට......... :rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයත් ඉඳල ඉඳලා උදව්වක් ඉල්ලුවේ නියම එකෙක්ගෙන් තමයි අක්කි.නිග්ගා මේක දැක්කොත් එහෙම ඔයා ඉඳලා හමාරයි. :P

    :sorry::(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:ඔවු ඔවු...17 වෙනිදට දවස් 7 කට පස්සේ බණ කියලා දානයක් දෙනවා....:P
    දැන් කවුද හොස්ටියෙ 17 යන්නේ......:oo::oo::baffled::dull:
    බෝ තනියම පල....
    අපි නම් යන්නේ 7 වෙනිදා.........:P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :rolleyes::rolleyes::rolleyes:

    මට නිකං මොකක්දෝ මොකක්දෝ වගේ එන්න......... :rofl::rofl:

    අනේ උබ ලොරි ටෝක් නම් තියනව නැවකට, ෂුවර් එකට wife දෙන්න ඇති කන පිරෙන්න බැනුම් ටිකක් :D:D