අම්මා ගහයි කිව්වලු....... යකෝ 50 ක් විතර ඉන්නවනේ....... වලටරයාට රිසෙප්ෂන් හෝල් එකක් බුක් කරන්න වෙයි ඔක්කොටම ඉන්න ලැස්ති කරන්න........
උබ එන්නේ නැද්ද හොට්ටෝ


අම්මා ගහයි කිව්වලු....... යකෝ 50 ක් විතර ඉන්නවනේ....... වලටරයාට රිසෙප්ෂන් හෝල් එකක් බුක් කරන්න වෙයි ඔක්කොටම ඉන්න ලැස්ති කරන්න........


අනේ ස්කර්වියෝ...මට මේ නොහොබිනා කතා කියන ඔක්කොමලගේ දත් ටික ගලෝලා එවන්න....![]()

මුගේ ගෙදර මිදුලෙත් කට්ටියට ඉන්න වෙයි..... වලා පුටු ටිකක්වත් රෙන්ට් එකට ගෙන්නලා තිබ්බොත් හොදා වගේ......
![]()
ටියුබ් ලයිට් එක අදද පත්තු උනේ......
![]()


මස්සිනා මේහ්.........
Lamainge thaththada uba![]()



අද නං ඇදේ වැරදි පැත්තෙන් බැහැලා පෙත්තෙ පැත්ත මාරු කරලා ගහල වගේ..........
ළමයින් ගේ තාත්තත් යන එකේ ඔන්න ඔහේ යං...
ෆැමිලි සවාරි වගේ තියෙයි නේහ්![]()


ඔයත් ඉඳල ඉඳලා උදව්වක් ඉල්ලුවේ නියම එකෙක්ගෙන් තමයි අක්කි.නිග්ගා මේක දැක්කොත් එහෙම ඔයා ඉඳලා හමාරයි.![]()


adee muge gedara danayak da???
ඔවු ඔවු...7 වෙනිදට දවස් 7 කට පස්සේ බණ කියලා දානයක් දෙනවා....
දැන් කවුද හොස්ටියෙ 17 යන්නේ......ඔවු ඔවු...17 වෙනිදට දවස් 7 කට පස්සේ බණ කියලා දානයක් දෙනවා....
![]()





ඇත්තෙන් ම කියන්නේ නම්, මී මුනුපුරන් සිටින, මී ආච්චි කෙනෙක්.......ඇත්තට මේ නැන්දා කෙනෙක්ද![]()

ubata moko me ude pandara une? achchi gana hithak pahala weladaඇත්තෙන් ම කියන්නේ නම්, මී මුනුපුරන් සිටින, මී ආච්චි කෙනෙක්.......![]()



ඇත්තෙන් ම කියන්නේ නම්, මී මුනුපුරන් සිටින, මී ආච්චි කෙනෙක්.......![]()

ඔවු ඔවු...7 වෙනිදට දවස් 7 කට පස්සේ බණ කියලා දානයක් දෙනවා....
![]()


මේ එන සෙනඟ දැක්කම scurvyයා ගම රට දාලා දුවයි...
මට නිකං මොකක්දෝ මොකක්දෝ වගේ එන්න.........![]()


ubata moko me ude pandara une? achchi gana hithak pahala welada![]()
![]()

