වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    තවත් විත්තිකාරයෙක්...නඩු 3 යි...:frown:

    නඩු වලට නම් කොහොමත් බය නෑ ආච්චි :rofl::P ආසයි නඩුවක් කතා කරන්නත්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනවා යන්න...ආපහු අර මැරීඩ් ක්ලබ් එකේ මෝඩයෝ ඉන්න පලාතකවත් එන්නෙ නෑ...:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වලතරගේ ගෙදර යන්න ඉන්නවා නේ බන් හෙන ගොඩක්. :dull:

    මෙහ්හ් අරුණයෝ නරකද මෙච්චර සෙට් එකක් ඉන්න එකේ ඔය සෙට් එකම නිග්ගාවත් ඇදගෙන පානදුර බීච් එකට ගියානම්....... ගෙදර මෙච්චර සෙට් එකක් එකතු වෙන්නේ කොහොමද.......?
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16976683 said:
    අවසන් ගමන් යන්න බොනව නං මමත් එනවා:P
    මූඩියක් විතර බීල යන්න. මට වැඩිය බොන්න බෑ :dull:
    ubata mona beemada ban:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම යනවා යන්න...ආපහු අර මැරීඩ් ක්ලබ් එකේ මෝඩයෝ ඉන්න පලාතකවත් එන්නෙ නෑ...:(

    :lol: ඈන්ටිට හොදටම රිදිලා.... ක්ලබ් එකටත් බැන බැන යන්නම...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උයන හැටි බලං ඉන්න වෙන වැඩ නෑනේ අපිට.....

    ඔන්න ඔය වෙන මොනාහරි පෙන්වනවානම් බලාගෙන ඉන්න තිබුනා....... :rolleyes::rolleyes::rofl::P

    :rofl::P:eek:

    නඩුව බලවලා නම් නඩු දාන්නේ මාත් එකගයි තුදූ!!!:love::love:

    :shocked: වයසට නෙවේ කතාව කිඹුල් මාමත්...... :rofl: