තවත් විත්තිකාරයෙක්...නඩු 3 යි...![]()

ආසයි නඩුවක් කතා කරන්නත්වලතරගේ ගෙදර යන්න ඉන්නවා නේ බන් හෙන ගොඩක්.![]()
මම යනවා යන්න...ආපහු අර මැරීඩ් ක්ලබ් එකේ මෝඩයෝ ඉන්න පලාතකවත් එන්නෙ නෑ...![]()


ubata mona beemada banයාළුවා;16976683 said:අවසන් ගමන් යන්න බොනව නං මමත් එනවා![]()
මූඩියක් විතර බීල යන්න. මට වැඩිය බොන්න බෑ

මෙවැනි අවස්ථාවකට වඩාත්ම ගැලපෙන්නේ "නඩු දාන්නම රිදිලා" කියලා තමා...... මම හරි නේද......?![]()
ඔව් ඔව් එකෙන්ම..... 
මම යනවා යන්න...ආපහු අර මැරීඩ් ක්ලබ් එකේ මෝඩයෝ ඉන්න පලාතකවත් එන්නෙ නෑ...![]()
ඈන්ටිට හොදටම රිදිලා.... ක්ලබ් එකටත් බැන බැන යන්නම...... 
උයන හැටි බලං ඉන්න වෙන වැඩ නෑනේ අපිට.....
ඔන්න ඔය වෙන මොනාහරි පෙන්වනවානම් බලාගෙන ඉන්න තිබුනා.......![]()



නඩුව බලවලා නම් නඩු දාන්නේ මාත් එකගයි තුදූ!!!![]()
වයසට නෙවේ කතාව කිඹුල් මාමත්...... 
වලතරගේ ගෙදර යන්න ඉන්නවා නේ බන් හෙන ගොඩක්.![]()
ඔය එනවා කියන ඔක්කොම ආවොත් බැරියෑ..... 