වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මට නම් මචන් යන්න වෙන්නේ නෑ. හේතුව මචන් මම ලංකාවෙන් පිට ඉන්නේ. ඉතින් මචො සහභාගී වෙන්න බෑ. ලංකාවෙ හිටියා නම් අනිවා සෙට් වෙනවා.. මම උබලට සුභ පතනවා ගමන සාර්තක වෙන්න කියලා :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම එන්නෙ නෑ බං.....:dull::dull:
    අර අරුණ වේසිගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලුව ම මූ මට වලතරයා ගේ නම්බර් එක එවනවා ගස් බැල්ලි...................

    මේක ගැන කතා කර ගන්න නම්බර් එක ඉල්ලුවේ. මම කාටවත් ලීක් කරනව ද?????
    නොදකිං ...

    තොපි වෙන නඩේ ගුරෙක් හොයා ගනියව් දියමිටියො රැළ:angry::angry::angry::angry:
    :lol::lol::lol::lol:
    අරුණයා බයයි බං
    :sorry:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම එන්නෙ නෑ බං.....:dull::dull:
    අර අරුණ වේසිගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලුව ම මූ මට වලතරයා ගේ නම්බර් එක එවනවා ගස් බැල්ලි...................

    මේක ගැන කතා කර ගන්න නම්බර් එක ඉල්ලුවේ. මම කාටවත් ලීක් කරනව ද?????
    නොදකිං ...

    තොපි වෙන නඩේ ගුරෙක් හොයා ගනියව් දියමිටියො රැළ:angry::angry::angry::angry:

    ඔන්න කිව්වා උඹලාට කිඹුල් ලොක්කාව මේ ගමනට එක්ක යන්න ඕනෙනම් ඔය අනංමනං ආතල් අරගෙන කිඹුල් ලොක්කව බයිට් එකට ගන්නනම් එපා........ මලාට එන්නේ නම් නෑ එහෙම වෙලා මල පන්නොතින් හරිය.......

    මේ මනුස්සයාව අර මැරිඩ් ක්ලබ් ට්‍රිපට ගෙන්නගන්න අපි කාපු කට්ට........:P යුරාට නම් කොහොමත්ම අමතක වෙන්න බෑ එකනං......... :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :dull: කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්...... :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නම්බර් එක එවා නැත.............:dull::dull:

    යන ඇට රිළව් වෙන නඩේ ගුරෙක් හොයා ගනියව්......:angry::angry:
    මොකද මුං හිතං ඉන්නවා මේක ලේසි පාසු ගමනක් කියල.....:angry::angry:
    සූදානම් ව නොගිහින් *කේ ඇරව ගන්නවත්, අනික් එකෙක්ට *කේ ඇරෙනව බලං ඉන්නවත් මට බැරිය.........:dull::dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නම්බර් එක එවා නැත.............:dull::dull:

    යන ඇට රිළව් වෙන නඩේ ගුරෙක් හොයා ගනියව්......:angry::angry:
    මොකද මුං හිතං ඉන්නවා මේක ලේසි පාසු ගමනක් කියල.....:angry::angry:
    සූදානම් ව නොගිහින් *කේ ඇරව ගන්නවත්, අනික් එකෙක්ට *කේ ඇරෙනව බලං ඉන්නවත් මට බැරිය.........:dull::dull::dull:
    :yes::yes::yes:
    මට හිතුනා..:lol: අරුණ වේසි බයයි ද කොහෙද උඹලට නම්බර් එක දෙන්න.. නම්බර් එක ඉල්ලලා නොදෙන එකේ උඹ හිතනවද ඕකා වලතර බලන්න යන්න එයි කියලා.. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නම්බර් එක එවා නැත.............:dull::dull:

    යන ඇට රිළව් වෙන නඩේ ගුරෙක් හොයා ගනියව්......:angry::angry:
    මොකද මුං හිතං ඉන්නවා මේක ලේසි පාසු ගමනක් කියල.....:angry::angry:
    සූදානම් ව නොගිහින් *කේ ඇරව ගන්නවත්, අනික් එකෙක්ට *කේ ඇරෙනව බලං ඉන්නවත් මට බැරිය.........:dull::dull::dull:

    :shocked: හුටා...... නඩේ ගුරා ආවේ නැත්නම් සංවිධායක එන එකකුත් නෑ ඕන්..... අරුණයෝ...... වර එලියට... ඔය නඩේ ගුරාට මල පැන්නොත්, ඉවරයි....... :baffled::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes::yes::yes:
    මට හිතුනා..:lol: අරුණ වේසි බයයි ද කොහෙද උඹලට නම්බර් එක දෙන්න.. නම්බර් එක ඉල්ලලා නොදෙන එකේ උඹ හිතනවද ඕකා වලතර බලන්න යන්න එයි කියලා.. :rofl:

    නිග්ග හැංගිලා කියලා කෑ ගගහා ඉඳලා දැන් අරුණයා හැංගිලාද? :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නම්බර් එක එවා නැත.............:dull::dull:

    යන ඇට රිළව් වෙන නඩේ ගුරෙක් හොයා ගනියව්......:angry::angry:
    මොකද මුං හිතං ඉන්නවා මේක ලේසි පාසු ගමනක් කියල.....:angry::angry:
    සූදානම් ව නොගිහින් *කේ ඇරව ගන්නවත්, අනික් එකෙක්ට *කේ ඇරෙනව බලං ඉන්නවත් මට බැරිය.........:dull::dull::dull:

    යකෝ දැනට telephone number ඒකවත් දෙන්න බැරිනම් කොහොමද යන දවසට මේක සංවිදානය කරන්න එන්නේ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes::yes:
    මට හිතුනා.. අරුණ වේසි බයයි ද කොහෙද උඹලට නම්බර් එක දෙන්න.. නම්බර් එක ඉල්ලලා නොදෙන එකේ උඹ හිතනවද ඕකා වලතර බලන්න යන්න එයි කියලා.. :rofl:
    :rofl::rofl: ayiyo kahawanu
    නිග්ග හැංගිලා කියලා කෑ ගගහා ඉඳලා දැන් අරුණයා හැංගිලාද? :rofl:

    nade gurata puke ara gena enna wenne walatharayatanam kibul hamak unath ganak nathi weyi:rofl::rofl::rofl::rofl::lol: