EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: කාලයක් හොය හොයා හිටියා ලමයින්ගේ තාත්තව..... ඊයෙත් ත්‍රෙඩ් එකක අපිත් එක්ක වලි දාගෙන ගියේ....... :P

    ලැජ්ජාව ගෙදර තියලද කොහෙද ආයේ හවස ඇවිල්ලා හිටියා මම දැක්කා.....:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි දවසකට කොච්චර වතුර බොන්න ඕනෙද ?
    කොච්චර වෙලාවක් ව්‍යායාම කරන්න ඕනෙද ?
    අල බතල මංඤොක්කා කොස් නිතර කන එක හොදද නරකද ?
    දන්න මාමාලා උදව් කරන්න
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි දවසකට කොච්චර වතුර බොන්න ඕනෙද ?
    කොච්චර වෙලාවක් ව්‍යායාම කරන්න ඕනෙද ?
    අල බතල මංඤොක්කා කොස් නිතර කන එක හොදද නරකද ?
    දන්න මාමාලා උදව් කරන්න
    8ltrs
    2hrs
    honda na..:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    8ltrs
    2hrs
    honda na..:rolleyes:
    ලීටර් 8ක්
    8.gif
    :baffled::baffled: ලීටර් 3ක් විතර නෙ පෙවෙන්නෙ :sorry::eek:
    පැය 2 :dull: පැය බාගයක් විතර දුවලා පැය බාගයක් Ab king pro eka kala ma madi da :rolleyes:
    හපොයි :sorry: ඒක නතර කරන්න ඕනෙ එහෙනං..
    :sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි දවසකට කොච්චර වතුර බොන්න ඕනෙද ?
    කොච්චර වෙලාවක් ව්‍යායාම කරන්න ඕනෙද ?
    අල බතල මංඤොක්කා කොස් නිතර කන එක හොදද නරකද ?
    දන්න මාමාලා උදව් කරන්න

    ඉපදෙනකොට අරගෙන ආපු මැනුවල් එකේ තිබුනා වගේ මතකයි අපිට අපේ මැනුෆැක්චර් රෙකමෙන්ඩ් කරපු ප්‍රමාණයන්....... දැන් මැනුවල් එක ළඟ නැති නිසා මතක නෑ..... :P

    සිරාවටම අයිඩියා එකක් නෑ බං..... කිඹුලායියා ගෙන් අහං........ :yes::yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    අපි දවසකට කොච්චර වතුර බොන්න ඕනෙද ?
    කොච්චර වෙලාවක් ව්‍යායාම කරන්න ඕනෙද ?
    අල බතල මංඤොක්කා කොස් නිතර කන එක හොදද නරකද ?
    දන්න මාමාලා උදව් කරන්න

    math ekka varen jim yanna davasak ara davasak
    ude 5 ta 3km duwanava body eka warm up venna..
    davasak ara davasak bithharayak bonava thambanne nathuwa
    mega mars ekak genna inne thava week 2 kin eka davas 3 sarayak cool cow milk valata dala ude biuwa nam hari
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: කාලයක් හොය හොයා හිටියා ලමයින්ගේ තාත්තව..... ඊයෙත් ත්‍රෙඩ් එකක අපිත් එක්ක වලි දාගෙන ගියේ....... :P

    ado thadiya umba.mage patiyata mokuth kiyanna epa harida ? :frown:



    ස්ටැමීනා ගැන කතා වෙන අතරේ ආස්මි වත් මතක් වෙලා.......... :rolleyes::rolleyes::rofl::rofl:;)

    Ow ow mathak una extra time ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    math ekka varen jim yanna davasak ara davasak
    ude 5 ta 3km duwanava body eka warm up venna..
    davasak ara davasak bithharayak bonava thambanne nathuwa
    mega mars ekak genna inne thava week 2 kin eka davas 3 sarayak cool cow milk valata dala ude biuwa nam hari
    8.gif
    :cool: අයියා රාමනායක වගේ හෙන සයිස් ඇති නෙ දැං
    පිප්සු හැදෙනවා අපිත් ආස්සරේ කරලා තියෙන්නෙ දුටුගැමුනු සමයේ කට්ටියනෙ :D:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mokakda ahawal item eka....:rolleyes::rolleyes:

    උඹට ඕක අගසිට මුලට පැහැදිලි කරන්න ගියොත් ඇඩ්මින් ලොක්කා මාව බෑන් කරනවා........ හනිමුන් ගිය දවසට නෝනාගෙන් අහගනින් අහවල් අයිටම් එක මොකක්ද කියලා........ :P