හැබැයි බං එහෙම දෙයක් වුනොත් නම් කැ#ම ආතල් එකක් වෙන්නෙ..
කිඹුලයි, යුරාජයයි සෙටාර් එකම පොලීසියෙන් වටලලා කුඳලගෙන ගියොත් මල හුට්ටක් වෙන්නෙ.. මට ඒක නිකන් මැවිලා පේනවා වගේ..
වලතරයගෙන් ඇහුවොත් කියයි ඔව් මුන් එන්නෙ මාව මරන්නයි කියලා.. පලකො හිරේ..
පත්තරෙත් යයි සීන් එක..
එකෙක් දෙන්නෙක් නම් දුකක් නෑ.. හැත්තෑ පහක් ඉන්නවා..
පොලීසියෙ මාන්චුත් නැතුව ඇති මුන් ටිකට දාන්න..
එහෙම කොහොමද වෙසියේ එක්කන් යන්නේ. පොලිසියේ මු කෑ ගහනවා කියලා අසල්වාසින් පැමිණිලි කරලා තියෙද්දී

මු පොලිසිය එද්දී හැඟෙන්නේ ඒ නිසා. ගු බයයි. ගියපාර මලිත් ගිය වෙලේ PHI කතා කරලා නේ මු උඩ තට්ටුවට ගියේ 






