LankaBell 4G help

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මමත් SLT එකෙන් LankaBell එකට මාරු වෙන්න කියල හිතුවෙ. මේ මාසෙ මමත් LankaBell 4G එකක් ගන්න ඉන්නෙ. දැනට පාවිච්චි කරන අයගෙන් පොඩි උදව්වක් ඕනෙ..

    tax එක්ක මාසෙ බිල කීයක් එනවද?
    http://lankabell.net/fixed-broadband.htm
    intro pack එක තමයි ගන්න ඉන්නෙ :yes:

    ඒ වගේම තව දෙයක් දැනගන්න ඕනෙ මේකේ ping එක එහෙම කොහොමද? use කරන කෙනෙක් speedtest එකක් දාන්නකො :) :)

    මේකෙ දෙන්නේ portable 4g router එකක් නේද? fixed එකක් නෙවෙයිනෙ? :confused::confused:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    mekata mokakhari 18+ title ekak dammanam hari jaathi wadi reddak dammanam hari uda panala enawa. ane manda ooi :S
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    math gaththa 4G inne pannipitiye. check karanna apu dawase signal aulak thibbe na. dan gahtthata passe maha speed ekak na chora. eth wadak karaganna puluwan ithin. isella use kale dialog 23gb package eka ungenam speed eka kiyala wadak na. lankabell eke 10gb wadi hinda gaththe. ganna kalin hariyatama signal thiyanwada balala ganin. mama itin danata use karanne lankabell. thama dialog eka disconnect kale na.:oo:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Contact Rovin Ponz. Mother Of Lankabell .

    man wimax 1mbps ekata salli badala signal nathuwa masa 2k giya salli aye ganna. habai 4g ekata signal check karanawa mulin.
     
    appata udu matath kelaweida :sorry:
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    3674500745.png

    but online halo ema play karaddi ping eka yanne 320 wage.munge gaththa mul dawas wala hodai dan nam guu 7i.

    ow portable router ekak.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඩයලොග් උන් නම්, ගෙවන්න ඕනා නෑ.... උන් ඈවිත් සිග්නල් චෙක් කරලා තමා දෙන්නේ.... මමත් ඩයලොග් කතා කරා.... ශොප් එකට නම් සිග්නල් හොදා හැබැයි 4Mbps - 7Mbps වගේ ආවේ..... මම ඌට ගෙදරත් චෙක් කරලා ඉල්ලුවා.... ගෙදරට එක සිග්නල් එකක්වත් නෑ..... :dull:

    ලංකාබෙල් ඉස්සර නම්, වයිමැක්ස් එකට, මුලින් ගෙවන්න ඕනා.... ඊට පස්සේ උන් ඈවිත් සිග්නල් චෙක් කරා.... සිග්නල් නෑ කියලා, දුන්නේ නෑ...... චෙක් එකක් එව්වා මාසයක් විතර ගිහින් රිෆන්ඩ් එක.... :dull:

    4G වලටත් මුලින් ගෙව්වට පස්සේ තමා එන්නේ උන්..... :angry:

    Fixed නෙවේ, පෝටබල් රවුටර් එකක් තමා ලැබෙන්නේ.... :yes:

    ඕකුන්ගේ රවුටර් ජාති දෙකක් එනවා.... අඩුවට දෙනවා, බැටරි බැකප් එකක් නැති එක..... ඒක ගන්න එපා..... බැටරි බැකප් එක තියෙන එක, කරන්ට් එක නැති උනහම, ලැප හරි නෙට් යන්න පුලුවන් නේ.... :D
     
    SLT එක දීල මේක අරන් අන්තිමට කහින ගෑනි දීල පඩින ගෑනි ගත්ත වගේ වෙයිද දන්නේ නෑ!! :sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    SLT එක දීල මේක අරන් අන්තිමට කහින ගෑනි දීල පඩින ගෑනි ගත්ත වගේ වෙයිද දන්නේ නෑ!! :sorry::sorry:

    :dull: මාත් මේ ඒක හීතා ගන්න බැරුව තමා ඉන්නේ බං..... :dull:

    SLT Slow නම් දවස ගානේ උන්ට අමතපන්..... කම්ප්ලේන් දාපන්.... ඔන්න මම මාස දෙකක් තිස්සේ වද දීලා, උන් අළුතෙන් කේබලින් කරනවා අපේ පාරට..... ගිය මාසේ අන්තිමට, ඈමතුවා උන්ට කන් පාත් වෙන්න.... පහුවදා කතා කරලා කියනවා, මේ මාසේ බිලත් අඩු කරලා එවනවා කියලා...... :lol:

    ඕකුන් මේ පැත්තේ නෙට් හදනකම් ඉදලා, මම ඩිස්කනෙක්ට් කරලා දානවා...... :P:rofl: