මමත් SLT එකෙන් LankaBell එකට මාරු වෙන්න කියල හිතුවෙ. මේ මාසෙ මමත් LankaBell 4G එකක් ගන්න ඉන්නෙ. දැනට පාවිච්චි කරන අයගෙන් පොඩි උදව්වක් ඕනෙ..
tax එක්ක මාසෙ බිල කීයක් එනවද?
http://lankabell.net/fixed-broadband.htm
intro pack එක තමයි ගන්න ඉන්නෙ
ඒ වගේම තව දෙයක් දැනගන්න ඕනෙ මේකේ ping එක එහෙම කොහොමද? use කරන කෙනෙක් speedtest එකක් දාන්නකො
මේකෙ දෙන්නේ portable 4g router එකක් නේද? fixed එකක් නෙවෙයිනෙ?

uba unta call 1k dila ahapnko un awith signl test karanwa mage hithe nathnm ubata ganna be e kale num ehahamai dan kohamda dan ne passe badapu salli refund karanwa masa 3k wage gihin LOL