එමි එමි අනිවා ඩෙෆා එමි17 යන්න තිබ්බ එක 7 වෙනිදට දාලා. තියෙන්නේ උබ යනවා නේ![]()
ඔව් සොන්නතම්බි,තවම නාඩි වැටේ. ප්‍රෙස් කොම්පරන්ස් හට හුටාමාරක් සෙට් වීයැ. ඒ හන්ද මේ හුයට එබෙන්න වෙලාවක් තිබ්බේ නෑ තට්ටයෝ.අහ්හ් මලිතයෝ තෝ තාම පන පිටින් ද?![]()
දැන් මෙතන පාරම් බාන්නේ තෝ එනවද නැද්ද කියපං පොල් මුඩ්ඩලොවෙත් සැපක් ෂුවර්. තරියා,අන්න රාජගිරියේ පොන්නයත් එනවලු නේද..ඕකව ඉන්න ගුබ්බෑයමෙන් එලියට ගත්ත පිනම ඇති උබලට![]()
mona wennada api yanawa walaa hamba wenna ou mannen kotanawa nade guraata manne thatte hira wenawa api duwanawa![]()
මැන්නේ තට්ටේ හිර උනාම කිඹුලා සිංහල ගූ යවයිද?






