වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16985397 said:

    ඌ පොලිසියට කතා කරන එක කෙසේ වෙතත් ඌ අපිට හුකවල අපිට පොලිසියට කෝල් කරලා අනේ බුදු මාමෙ අපිව බේරගන්න කියන්න වෙයිද දන්නෙ නෑ :baffled:
    අනිවා මොකක් හරි විනාසයක් වෙනවා.. බය හිතට අරන් ඔය ගමන පලයන්..:rofl:


     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16985397 said:

    ඌ පොලිසියට කතා කරන එක කෙසේ වෙතත් ඌ අපිට හුකවල අපිට පොලිසියට කෝල් කරලා අනේ බුදු මාමෙ අපිව බේරගන්න කියන්න වෙයිද දන්නෙ නෑ :baffled:

    කොහොමද 75ක් ගස් බැදලා පෝලිමක් දැම්මහම :rofl::rofl::rofl: ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම සමුල දුෂණය :rofl::rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනිවා මොකක් හරි විනාසයක් වෙනවා.. බය හිතට අරන් ඔය ගමන පලයන්..:rofl:



    බය නං නෑ.මුන්ගෙ පිටිපස්සෙම ඉන්නව.. පොලිසිය ආවොත් මම කාවවත් අඳුරන්නෙවත් නෑ. මම නිකන් පාරෙ යන අහිංසක මනුස්සයෙක් වගේ සින් ගාල ලිස්සල යනවා :P ගෙනාපු බඩු ටික මගෙ ෆ්‍රෙන්ඩායි, තව බේරෙන ටික දෙනෙකුයි එක්ක ළඟ තියෙන බීච් එකකට ගිහින් ගහල ගෙදර යනවා :yes::rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    අරුණට වෙච්ච දෙයක් බලපං ඉතිං.. නම්බර් එක ඉල්ලනකොටම මේකා Offline යනවනේ..:rofl: ඊට හපන් කිඹුලා අරුණගෙ නම්බර් එක ඉල්ලුවාම විලි ලැජ්ජාවක් නැතුව වලතරගෙ නම්බර් එක දීලා.. කිඹුලා "ආයුබෝවන් මගෙ මිත්‍රයා" සුද්ද සිංහලෙන් ආමන්ත්‍රණය කරලා.. "කැරි තට්ටයා මන්නෙන් කොටනවා" කියපු පාර කිඹුලා බිමලු..:sorry:


    :rofl::rofl::rofl::rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl: ඉවෝක් එක මතක් කරොත් නම් රිදෙයි හොදටම...... :P



    :shocked: මූට හැමිනවන්න එපායේ..... :angry:
    ඇත්තනේ කතාව ඉතිං
    ජොනී බට්ට;16985379 said:
    නැ බදුල්ල ටවුමේ
    :oo: සිරාවට?
    :lol::lol::lol:

    මම පිළිගන්නවා එදාට උඹලා කිව්වොත් අරුණයත් ආවා කියලා.. ඒ වෙනකන් නම් මං ලොවෙත් පිළිගන්නෑ ඕකා එනවා කියලා.. සමාජයට මුහුණ දීමට නොහැකි විශාල බියකින් මු පෙලෙනවා.. විශේෂයෙන් එළකිරියෙ උන්ට..:rofl:

    දැන් රිදිලා කෑගහයි.. බොරු නම් බලපං..:sorry:

    නෑ දැන් මූ දුවගෙන ගිහින් ලොගවුට් වෙනවා.ඔන්න බලහන්කො

    අඩෝ මං ඒක සිරාවටම කිව්වෙ.. කරුමෙටවත් වලතරයා පොලීසියට කෝල් එකක් දුන්නොත් පනස් දෙනෙක් විතර ඇවිත් මට ගහන්න හදනවා කියලා.. අනිවා තොපිට ලෙඩක් යනවා.. ඊට හපං මුල ඉඳන් විස්තර කරන්නත් වෙනවා.. මල හුත්තයි වෙන්නෙ.. පරිස්සමින් පල..
    විනාසයි විකාරයි
    දැන් අරුණයා ඕවට පදම් වෙලා ඉන්නෙ.. ගාණක් නෑ.. බලපං අච්චර නම්බර් එක ගැන කතා කරලත් මූ ගානක් නැතිව ඔහේ වෙන ඒවට කොමෙන්ට් දානවා..:rofl:

    එදාට බලපං ඩ්‍රයිවර් කෙනෙක් නැති ඉවෝක් එකක් එ් පැත්තෙ යනවද කියලා.. එහෙම ගියොත් අනිවා ඒ අරුණයා..:rofl: මේකා ඉන්විසිබල් විදියට එන්නෙ..:yes:


    තව පාරක් රිදෙයි..:sorry:
    මැරෙන්නම රිද්දුව ඒ පාරනම්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16985404 said:
    :dull::dull: train එකේ පැය 12ක් යනව යකෝ :dull::dull:

    කලින් දවසෙ ඇවිත් කාගෙ හරි ගෙදරක ඉඳල පල :P

    ජොනී බට්ට;16985410 said:
    කොහොමද 75ක් ගස් බැදලා පෝලිමක් දැම්මහම :rofl::rofl::rofl: ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම සමුල දුෂණය :rofl::rofl::rofl:
    ප්‍රවෘත්ති වලටත් යයි නේද බං :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තනේ කතාව ඉතිං

    :oo: සිරාවට?

    විනාසයි විකාරයි

    මැරෙන්නම රිද්දුව ඒ පාරනම්
    :rofl::rofl::rofl:
    මෙච්චර කියලත් නම්බර් එක දෙන්නෑනෙ මූ.. ඔන්න අනිවා දැන් ඕෆ් ලයින් යයි.. තව පැය දෙකකින් විතර ඇවිත් කියයි ඔෆිස් එකට දිව්වා කියලා..

    ආයෙම නම්බර් එක මතක් කලොත් ආයෙම ටික වෙලාවක් ඉඳලා මාරු වෙනවා..

    නම්බර් එක දෙන්නෙ නැත්තෙ වේසි කවුරුවත් එක්ක කතා කරන්න බයයි..

    එක්කො අරුණ කියන්නෙපොඩි එකෙක්.. කතා කලොත් අහුවෙනවනේ.. මූ මොරපු නැති එකෙක් කියලා..:rofl:

    තව හේතු තියෙනවා.. වැඩිය කියන්න හොඳ නෑ..:sorry:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අරුණයා මට කෝල් කරේ නෑ... නම්බර් එක දන්නේ නෑ කියන්න බෑ.... මොකද මගේ ප්‍රොෆයිල් එකේම නම්බර් එක තියෙනවා..... එලකිරියේ VM/PM දාලත් නෑ..... FB එකෙත් නෑ.... මූ බොරුව දාන්නේ වගේ..... ඉවෝක් අනාතයා...... :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    baby-girl-images-cute-baby-girl-picture-2013-funny-picture-60416.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl:
    මෙච්චර කියලත් නම්බර් එක දෙන්නෑනෙ මූ.. ඔන්න අනිවා දැන් ඕෆ් ලයින් යයි.. තව පැය දෙකකින් විතර ඇවිත් කියයි ඔෆිස් එකට දිව්වා කියලා..

    ආයෙම නම්බර් එක මතක් කලොත් ආයෙම ටික වෙලාවක් ඉඳලා මාරු වෙනවා..

    නම්බර් එක දෙන්නෙ නැත්තෙ වේසි කවුරුවත් එක්ක කතා කරන්න බයයි..

    එක්කො අරුණ කියන්නෙපොඩි එකෙක්.. කතා කලොත් අහුවෙනවනේ.. මූ මොරපු නැති එකෙක් කියලා..:rofl:

    තව හේතු තියෙනවා.. වැඩිය කියන්න හොඳ නෑ..:sorry:


    ඌ ගමන එන එකකුත් නෑ. නැත්තන් ඉවොක් එක මතක් කරලා මුන් අඬවනවනේ :baffled:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ජොනී බට්ට;16985427 said:
    ඔව් ඇයි :oo::dull:

    ජොනී බට්ට;16985431 said:
    අවුරුද්දකට සැරයක් යන්නනම් පට්ට :rofl: මටනම් කොලබ දුවලම දැන් ඇති වෙලා :dull:

    යකොව් මම ඉස්සර නිතර එනවා බ'වෙල කොළඹ
    කෝච්චියේ ගමන ෆට්ට ආතල්යැ