Divergent 2014 HDRip XviD

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
ඕක Veronica Roth ලියපු නවකතා තුනක පලවෙනි කතාවෙන් හදපු movie eka.. නවකථා තුනේ නම් තමා Divergent, Insurgent & Allegiant. මම නම් ඔය පොත් තුනම කියෙව්ව, පට්ට කතාවක් තියෙන්නෙ.

තව movies 2ක් එන්න තියනව. ;)
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕක Veronica Roth ලියපු නවකතා තුනක පලවෙනි කතාවෙන් හදපු movie eka.. නවකථා තුනේ නම් තමා Divergent, Insurgent & Allegiant. මම නම් ඔය පොත් තුනම කියෙව්ව, පට්ට කතාවක් තියෙන්නෙ.

    තව movies 2ක් එන්න තියනව. ;)
    ado ehemath seen ekakada man danagena hitiye na ban eka gana :D
    thanksss hode ;)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,312
    5,400
    113
    Movie එක පට්ට, පැහැදිලි අවසානයක් නැත, මේක සීරීස් එකක් වගේ මටනම් පේන්නෙ, ශුවර් එකට පොත් සෙට් එකකින් ගහපු එකක් වෙන්න ඇති, හැරී පොටර් වගේ ...
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Movie එක පට්ට, පැහැදිලි අවසානයක් නැත, මේක සීරීස් එකක් වගේ මටනම් පේන්නෙ, ශුවර් එකට පොත් සෙට් එකකින් ගහපු එකක් වෙන්න ඇති, හැරී පොටර් වගේ ...
    එහෙම සීන් එකක් තමා මචන් තියෙන්නේ පොත් 3ක් තියෙනවලූ :eek: