)ado ehemath seen ekakada man danagena hitiye na ban eka ganaඕක Veronica Roth ලියපු නවකතා තුනක පලවෙනි කතාවෙන් හදපු movie eka.. නවකථා තුනේ නම් තමා Divergent, Insurgent & Allegiant. මම නම් ඔය පොත් තුනම කියෙව්ව, පට්ට කතාවක් තියෙන්නෙ.
තව movies 2ක් එන්න තියනව.![]()


එහෙම සීන් එකක් තමා මචන් තියෙන්නේ පොත් 3ක් තියෙනවලූMovie එක පට්ට, පැහැදිලි අවසානයක් නැත, මේක සීරීස් එකක් වගේ මටනම් පේන්නෙ, ශුවර් එකට පොත් සෙට් එකකින් ගහපු එකක් වෙන්න ඇති, හැරී පොටර් වගේ ...
