
දවස ගානේ කම්ප්ලේන් දාලා තමා ඔහොම හරි කරගත්තේ..... හැමදාම සෙට් එකක් එවලා, බොරුවට ගේ ඈතුලේ ලයින් චෙක් කරනවා..... දවස් 3ක් බලලා, ඈමතුවා ඊලග දවසේ එවන්න ලෑස්ති උනහම......

ඒ පාර තමා ඔය වැඩ පටන් ගත්තේ.... අපි කට වහන් හිටියොත්, උන් ජීවිතේට හොද සර්විස් එකක් දෙන්නේ නෑ අපිට.....
මම බිල් ගෙව්වෙත් නෑ මාස දෙකක්...... ඒකටවත් කතා කරන්නේ නෑ මුන්.... ඩිස්කනෙක්ට් කරන්න කෝල් එක එනකම් බලන් ඉන්නේ මාත් හොදවයින් අමතන්න ආයෙත්......

රාජගිරියේ නම්, බත්තරමුල්ලේ ආපිකෝ එකේ මම හිතන්නේ ලංකාබෙල් එකක් තියෙනෙන ලගම..... ගිහින් 7500/= ගෙවපන්... එතකොට උන් ඈවිත් චෙක් කරලා බලයි.... සිග්නල් තියෙයි ඔහේ නම්......
ඩයලොග් එකේ 25GB නේ.... ලංකා බෙල් 35GB නිසා ලාභයි ඉතින්.... එකම රෙන්ට් එක මගේ හිතේ......