LankaBell 4G help

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ හුයන ලංකා බෙල් උන්, 7500/= ගෙවනකම් එන්නේ නෑ නේ සිග්නල් චෙක් කරන්න..... :angry: බැරි වෙලා හරි සිග්නල් නොතිබ්බොත්, මාසයක් විතර ගිහින් තමා රිෆන්ඩ් චෙක් එක එන්නේ...... :angry:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    :dull: මාත් මේ ඒක හීතා ගන්න බැරුව තමා ඉන්නේ බං..... :dull:

    SLT Slow නම් දවස ගානේ උන්ට අමතපන්..... කම්ප්ලේන් දාපන්.... ඔන්න මම මාස දෙකක් තිස්සේ වද දීලා, උන් අළුතෙන් කේබලින් කරනවා අපේ පාරට..... ගිය මාසේ අන්තිමට, ඈමතුවා උන්ට කන් පාත් වෙන්න.... පහුවදා කතා කරලා කියනවා, මේ මාසේ බිලත් අඩු කරලා එවනවා කියලා...... :lol:

    ඕකුන් මේ පැත්තේ නෙට් හදනකම් ඉදලා, මම ඩිස්කනෙක්ට් කරලා දානවා...... :P:rofl:
    නොදකින් විතරක් :P ඕකුන්ට ඔහොම කරලා මදි ඕයි :rofl:

    මේ හුයන ලංකා බෙල් උන්, 7500/= ගෙවනකම් එන්නේ නෑ නේ සිග්නල් චෙක් කරන්න..... :angry: බැරි වෙලා හරි සිග්නල් නොතිබ්බොත්, මාසයක් විතර ගිහින් තමා රිෆන්ඩ් චෙක් එක එන්නේ...... :angry:

    සිග්නල් අව්ලක්නම් වෙන්න විදියක් නෑ මම ඉන්නෙ රාජගිරියෙ. මෙහෙට සිග්නල් නැත්තම් ලොවෙත් සිග්නල් නෑ. :rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නොදකින් විතරක් :P ඕකුන්ට ඔහොම කරලා මදි ඕයි :rofl:

    සිග්නල් අව්ලක්නම් වෙන්න විදියක් නෑ මම ඉන්නෙ රාජගිරියෙ. මෙහෙට සිග්නල් නැත්තම් ලොවෙත් සිග්නල් නෑ. :rolleyes::rolleyes::rolleyes:

    :rofl: දවස ගානේ කම්ප්ලේන් දාලා තමා ඔහොම හරි කරගත්තේ..... හැමදාම සෙට් එකක් එවලා, බොරුවට ගේ ඈතුලේ ලයින් චෙක් කරනවා..... දවස් 3ක් බලලා, ඈමතුවා ඊලග දවසේ එවන්න ලෑස්ති උනහම...... :angry: ඒ පාර තමා ඔය වැඩ පටන් ගත්තේ.... අපි කට වහන් හිටියොත්, උන් ජීවිතේට හොද සර්විස් එකක් දෙන්නේ නෑ අපිට..... :angry:

    මම බිල් ගෙව්වෙත් නෑ මාස දෙකක්...... ඒකටවත් කතා කරන්නේ නෑ මුන්.... ඩිස්කනෙක්ට් කරන්න කෝල් එක එනකම් බලන් ඉන්නේ මාත් හොදවයින් අමතන්න ආයෙත්...... :P

    :oo: රාජගිරියේ නම්, බත්තරමුල්ලේ ආපිකෝ එකේ මම හිතන්නේ ලංකාබෙල් එකක් තියෙනෙන ලගම..... ගිහින් 7500/= ගෙවපන්... එතකොට උන් ඈවිත් චෙක් කරලා බලයි.... සිග්නල් තියෙයි ඔහේ නම්...... :yes:

    ඩයලොග් එකේ 25GB නේ.... ලංකා බෙල් 35GB නිසා ලාභයි ඉතින්.... එකම රෙන්ට් එක මගේ හිතේ...... :yes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    mVq6Lff.png

    තොට 4G ගන්න සල්ලි නෑ කියල මම මොනා කරනද හිපාටුවො!! :rofl::rofl:
     
    රෙන්ට් එකනම් දෙකම එකම වගේ ගණන් යන්නෙ 35GB හින්ද තමයි මමත් මාරු වෙන්න බැලුවෙ ලංකාබෙල් එකකට :rolleyes:
     
    ICE CODE

    Member
    Aug 8, 2014
    1
    0
    0
    Lanka Bell 4G

    Magawa lanka bell 4G Brand new Mobile Router eakak thiyenwa 4000 Kata denaum,,Mata humbuna conection eakak th specal offer (limited) eakak,, any one interested please replay .

    lanak bell Router eaka 7000 wenawa (lanka bell gen Ganawanum)
     
    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83

    matnana ochara kattak kanna une bang :confused:
    un awilla singnale chek karala router aka dila giya.
    mama pay kale 3500. :P
    signal hari nattan return kranwa kiwwa.
    tamanan awlak na matanna :)
    mama gatte 25 gb aka 950 month akata :)
    uba poddak balala ganin ;)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Magawa lanka bell 4G Brand new Mobile Router eakak thiyenwa 4000 Kata denaum,,Mata humbuna conection eakak th specal offer (limited) eakak,, any one interested please replay .

    lanak bell Router eaka 7000 wenawa (lanka bell gen Ganawanum)

    will hit you a msg if I found interesting ;)

    ---------

    ලංකාබෙල් එකේ සෙටප් ෆී කියල රු.7500ක් ගන්නවනේ එකට මුන් රව්ටර් එක දෙන්නෙ නැද්ද :sorry::sorry::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රෙන්ට් එකනම් දෙකම එකම වගේ ගණන් යන්නෙ 35GB හින්ද තමයි මමත් මාරු වෙන්න බැලුවෙ ලංකාබෙල් එකකට :rolleyes:

    :oo: ටයිම් බෑන්ඩ් එහෙම නෑ නේද ඕවායේ.... අරන් බලපන්කෝ එහෙනම්..... :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මමනං WiMax මචං..
    මේකෙනං ping එක වැඩීයි. හැබැයි 4G එක මේ තරන් නැතුව ඇති.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    matanam 35 GB hondatama madi bun maseta
    mama 1MB eka setup karagatthe 4G walin ping eka adu karagannath one nisa

    3676624360.png

    portable thamai router eka :)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    පිස්සු යක්කු ඉන්නවා මේකේ.... ගණන් ගන්න එපා..... +Rep
    සිරාවටම මේකේ දැන් ගොන් හැත්ත පිරිලා බන් :baffled:

    :oo: ටයිම් බෑන්ඩ් එහෙම නෑ නේද ඕවායේ.... අරන් බලපන්කෝ එහෙනම්..... :)
    ඒක නැති හින්ද තමයි බන් මමත් මේක ගන්න බැලුවෙ එහෙම නැත්තම් මල සුත්තයි :rofl: :sorry:

    මමනං WiMax මචං..
    මේකෙනං ping එක වැඩීයි. හැබැයි 4G එක මේ තරන් නැතුව ඇති.

    පින්ග් එකත් shape නම් හොදයි මොකද නැත්තම් battlefield 3 ගහනකොට වැඩ හරි. :dull:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මාත් ඩයලොග් ලංකාබෙල් දෙකෙන් එකක් ගන්න කියල ඉන්නේ :oo: ලංකාබෙල් එකේ සර්විස් එක චාටර් කියන නිසා ඩයලොග් වලට තමයි දැන් උනන්දු වෙන්නේ :dull: සිග්නල් චෙක් කරන්න කෙනෙක් එවනවලුනේ. සිග්නල් ගැන නම් මට ෂුවර් එකක් නෑ. ඩයලොග් router එකෙන් 4G නැති උනොත් 3G වලින් යන්න බැරිද බං? :oo: මට කස්ටමර් කෙයා එකෙන් කිව්වනේ අනිවා 4G තියෙන්න ඕනි කියල :sorry:
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    මාත් ඩයලොග් ලංකාබෙල් දෙකෙන් එකක් ගන්න කියල ඉන්නේ :oo: ලංකාබෙල් එකේ සර්විස් එක චාටර් කියන නිසා ඩයලොග් වලට තමයි දැන් උනන්දු වෙන්නේ :dull: සිග්නල් චෙක් කරන්න කෙනෙක් එවනවලුනේ. සිග්නල් ගැන නම් මට ෂුවර් එකක් නෑ. ඩයලොග් router එකෙන් 4G නැති උනොත් 3G වලින් යන්න බැරිද බං? :oo: මට කස්ටමර් කෙයා එකෙන් කිව්වනේ අනිවා 4G තියෙන්න ඕනි කියල :sorry:

    3G walin yanna baha
     
    • Like
    Reactions: d_lucifer

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මාත් ඩයලොග් ලංකාබෙල් දෙකෙන් එකක් ගන්න කියල ඉන්නේ :oo: ලංකාබෙල් එකේ සර්විස් එක චාටර් කියන නිසා ඩයලොග් වලට තමයි දැන් උනන්දු වෙන්නේ :dull: සිග්නල් චෙක් කරන්න කෙනෙක් එවනවලුනේ. සිග්නල් ගැන නම් මට ෂුවර් එකක් නෑ. ඩයලොග් router එකෙන් 4G නැති උනොත් 3G වලින් යන්න බැරිද බං? :oo: මට කස්ටමර් කෙයා එකෙන් කිව්වනේ අනිවා 4G තියෙන්න ඕනි කියල :sorry:

    machan uba ahuwe 4G router eke 3G walin yannada? naththam 3G dongle ekak aran yannada?