වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම හිතන් ඉන්නේ තොගේ ඔලුවට මන්නෙන් කොටලා ලේ එක්කම මන්නේ පොටෝ කෑල්ලක් ගහල කිරියේ දාන්න.
    දැන් සොන්නයට පුටුවෙම ගූ යයි මේක කියෝලා :lol::lol::lol:
    හෙල්මට් එකක් දාගන එන්න ඕනේ යකඩෙන් හදපු :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම හිතන් ඉන්නේ තොගේ ඔලුවට මන්නෙන් කොටලා ලේ එක්කම මන්නේ පොටෝ කෑල්ලක් ගහල කිරියේ දාන්න.
    දැන් සොන්නයට පුටුවෙම ගූ යයි මේක කියෝලා :lol::lol::lol:

    එදා කාපුවා රිදෙනවද සොන්නයෝ තාමත්? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    10410237_941169399233890_4706598736061194435_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එන්නේ නැති බව ස්ථිර කරමි........

    ඇයි යකෝ අපි මේ වගේ අවදානම් ගමනක් යන්න හදන්නේ ෆෝන් නම්බර් එක අපට දෙන්න බය සොන්නාති සොන්න කොනලස්, @ලස්, හුකංපාරුවෙක් එක්ක නේ........
    බය නැති එකෙක් එක්ක ගිහින් බෙල්ල ගියත් කමක් නෑ..මේ වගේ වෙල් වේසියෙක් එනව එනව කියල මේක ඕගනයිස් කරල අන්තිමට කණුව තිබ්බ ම අපි නෙව පරිප්පු නැව තනියම බාන්න ඕන............

    මම එන්නේ නැත..........
    කැමති උන් පලයව්!!
    මේ වගේ බය මස්තබාල්දුවෙක් එක්ක ගිහින් මන්න පාර කනවට වඩා හොදයි මේ දවස් වල බල්ලොන් ගේ ෆස්ටිව් සීසන් එක නිසා ගිහින් බළු රැළක් ඉස්සරහ නැවිල ඉන්නව, ඇවිත් ඇරල පලයව් කියලා...............
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    පක් :dull::dull:
     
    හදිස්සි වෙන්න එපා අය්යේ. සමහරවිට ඌ ආරක්ෂක හේතූන් මත ගත්තු තීරණයක්ද දන්නේ නෑනේ. කෝටි ගණන් වල වාහන පාවිච්චි කරන එකෙක් එහෙම ආවට ගියාට තමන්ගේ number එක දෙයි කියල හිතන්න පුලුවන්ද? පැහැරගෙන ගිහින් කප්පමක් ඉල්ලුවොත් මොන දෙය්යන්ට කියන්නද? :sorry:

    එතුමා ළඟදීම මොකක් හරි විදියකින් ඔයාට කතා කරයි කියල හිතනවා. :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජොනී බට්ට;16985986 said:
    වලතරය බලන්න යන උන් මේ video කෑල්ලත් බලලම පලයව් :rofl:

    අඩෝ හිනාවෙලා මැරුණා බන්. අර නිග්ග අරුණයාට අරින හැටි දැකලා තාමත් හිනාව නවත්තගන්න බෑ යකෝ... :lol:
     
    :rofl: මට පොඩි ආතල් එකක් ගිහින් හැදුවෙ :rofl: තොපි ගියා වගේ නෙවෙයි ඕන් පුකට මැහුම් ගහන්න ඉඩ තියන්න එපා :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජොනී බට්ට;16986011 said:
    :rofl: මට පොඩි ආතල් එකක් ගිහින් හැදුවෙ :rofl: තොපි ගියා වගේ නෙවෙයි ඕන් පුකට මැහුම් ගහන්න ඉඩ තියන්න එපා :rofl:

    මම යන්නේ නෑ බන්. මම තියා මේක organize කරපු අරුණයා වත් යන්නේ නැතිලු.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හදිස්සි වෙන්න එපා අය්යේ. සමහරවිට ඌ ආරක්ෂක හේතූන් මත ගත්තු තීරණයක්ද දන්නේ නෑනේ. කෝටි ගණන් වල වාහන පාවිච්චි කරන එකෙක් එහෙම ආවට ගියාට තමන්ගේ number එක දෙයි කියල හිතන්න පුලුවන්ද? පැහැරගෙන ගිහින් කප්පමක් ඉල්ලුවොත් මොන දෙය්යන්ට කියන්නද? :sorry:

    එතුමා ළඟදීම මොකක් හරි විදියකින් ඔයාට කතා කරයි කියල හිතනවා. :yes:
    එහෙනම් මමත් මගේ කන්ටැක්ට්ස් නොදී ඉන්න එපා ය බං.............
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එහෙනම් මමත් මගේ කන්ටැක්ට්ස් නොදී ඉන්න එපා ය බං.............

    :dull::dull: සන්සුන් වන්න දරුවා සන්සුන් වන්න, අරුනය ආව නැතා උබ පලයන්. ගෙදරට යන පාර දන්නවනෙ අර මලිත්, උබල ගොහින් ආතල් එකක් අරන් වර :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16986036 said:
    :dull::dull: සන්සුන් වන්න දරුවා සන්සුන් වන්න, අරුනය ආව නැතා උබ පලයන්. ගෙදරට යන පාර දන්නවනෙ අර මලිත්, උබල ගොහින් ආතල් එකක් අරන් වර :D
    බෑ බං....
    හිත නිකං චාක් චක් වුණා......
    හරියට සංග්‍රාම භූමියේ දී මගේ ඉහල නිලධාරියා අපිව පාවල දුන්න වගේ හැගීමක් එන්නේ....
    එතකොට මොරාල් එක බහිනවා. මොරාල් බැස්සම ෆයිට් කරන්නේ තමන් ගේ සර්වයිවල් එකට විතරයි කෙනෙක්.........
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බෑ බං....
    හිත නිකං චාක් චක් වුණා......
    හරියට සංග්‍රාම භූමියේ දී මගේ ඉහල නිලධාරියා අපිව පාවල දුන්න වගේ හැගීමක් එන්නේ....
    එතකොට මොරාල් එක බහිනවා. මොරාල් බැස්සම ෆයිට් කරන්නේ තමන් ගේ සර්වයිවල් එකට විතරයි කෙනෙක්.........

    :sorry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    බෑ බං....
    හිත නිකං චාක් චක් වුණා......
    හරියට සංග්‍රාම භූමියේ දී මගේ ඉහල නිලධාරියා අපිව පාවල දුන්න වගේ හැගීමක් එන්නේ....
    එතකොට මොරාල් එක බහිනවා. මොරාල් බැස්සම ෆයිට් කරන්නේ තමන් ගේ සර්වයිවල් එකට විතරයි කෙනෙක්.........

    මොකක්ද බන් සීන් එක උබ මේ ඇත්තද කියන්නේ ? කරුණාකර සතය අසත්‍ය බාවය PM එකකින් දැනුවත් කිරීමට කාරුණික වන්න, :rolleyes::rolleyes:

    යකෝ එතන ඉන්න එක වැඩිහිටියා :P:rofl: [රිදෙයිද දන්නේ නෑ] මූත් අවේ නැත්තන් ගු හැලියයි, :dull::dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බෑ බං....
    හිත නිකං චාක් චක් වුණා......
    හරියට සංග්‍රාම භූමියේ දී මගේ ඉහල නිලධාරියා අපිව පාවල දුන්න වගේ හැගීමක් එන්නේ....
    එතකොට මොරාල් එක බහිනවා. මොරාල් බැස්සම ෆයිට් කරන්නේ තමන් ගේ සර්වයිවල් එකට විතරයි කෙනෙක්.........

    :dull::dull::dull:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ජොනී බට්ට;16985986 said:
    වලතරය බලන්න යන උන් මේ video කෑල්ලත් බලලම පලයව් :rofl:

    අඩෝ පට්ටම පට්ටයි මචාආආආං :rofl::P:D:rolleyes:
    උබ සුපිරි ක්‍රියේටිව් නේ කොල්ලෝ