වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොපි කැමති සුභාවිත ගීත කියපියව්......
    එන සතියේ විලට පනින කොට දාන්න........

    ඔබේ අතින් මල් මහලා කුරුළු ජෝඩුවක්
    මතකද ඔබ මට දුන්නා කොට්ටෙට උරයක්..?
    :love:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,154
    113
    Forest
    තොපි කැමති සුභාවිත ගීත කියපියව්......
    එන සතියේ විලට පනින කොට දාන්න........

    මචන් උබ මොන වර්ගයේ කිබුලෙක්ද represent කරන්නේ :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බන් සීන් එක උබ මේ ඇත්තද කියන්නේ ? කරුණාකර සතය අසත්‍ය බාවය PM එකකින් දැනුවත් කිරීමට කාරුණික වන්න, :rolleyes::rolleyes:

    යකෝ එතන ඉන්න එක වැඩිහිටියා :P:rofl: [රිදෙයිද දන්නේ නෑ] මූත් අවේ නැත්තන් ගු හැලියයි, :dull::dull:

    :oo: ඈයි බං තව නාකි හුකම්පාරුවෙක් යන්නේ..... අර 67..... :P මේකට නම් සෑහෙන්න රිදෙයි...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පැටියා;16986476 said:
    වලටරයා පිස්සු වගේ නැටුවට ඌ හොඳ මීටරයක් තියන එකෙක්. ඒත් 50ක් 60ක් ඌට අරින්න ගියාම මන්නෙ ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනෙ උට. යනවනං තුන් හතර දෙනෙක් ගියානම් ෂේප් :yes:

    :oo: කට්ටිය යන්නේ ඌට අරින්න නෙවේ..... :no:

    අනික ඔය කියන තරම් නම් කට්ටිය එන්නේ නෑ..... මම නොදන්නවයෑ මේකේ අයියලව..... :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: කට්ටිය යන්නේ ඌට අරින්න නෙවේ..... :no:

    අනික ඔය කියන තරම් නම් කට්ටිය එන්නේ නෑ..... මම නොදන්නවයෑ මේකේ අයියලව..... :P:P

    ow ow nade guru sonnayai sanwidayakaya ganai api dannawane :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හුයන්නෝ......
    තෝ හිතනව ද රිස්කි මිෂන් එකක් ප්ලෑන් කරන්න පුළුවන් කියල මෙහෙම..???
    යන උන් හරියට තෝර ගෙන මේන් ප්ලේයර්ස්ලා අයිසොලේට් කරගන්න ඕන.
    මතක තියා ගං අපි යන්නේ සම්වට් මානසික රෝගියෙක් බලන්න. මම මගේ කම්පැනි එකේ උන් ගේ ආරක්ෂාවට වග කියන්න ඕන. ගැස්සෙන්න දෙන්න බෑ. හැස්ල් බෑ. ප්ලේ බැක්ස් බෑ. වෙට් බ්ලැන්කට් බෑ. තේරුණාද?
    මේක හයිලි රිස්කි මිෂන් එකක්. ප්ලෑනින්ග් & ටයිමින්ග් ඕන. කී ප්ලේයර්ස්ලා ඕන, වගකීම් ගන්න සහ ප්ලෑන් ඒ/බී වහාම ෂිෆ්ට් වෙන්න පුළුවන් උන්....ටැක් ටික්ස් ඕන, මිෂන් ටාගට් හදා ගන්න ඕන.......
    තෝ දන්න ලබ්බ......
    මට මගේ ප්ලැටූන් එක අමාරුවෙ දාන්න බෑ මිස්ඉන්ෆෝ නිසා හරි මොරාල් ඩිටිරියෝරේෂන් නිසා හරි.........
    තෙරියා තම්බියා????:angry::angry::angry:

    :shocked: මට නික වයර් වගේ...... :baffled: :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහර උන්ට දැන්ම හතලිස් ඇදිරිය ද කොහෙද
    මම එන්නෙ නෑ කියල තියනව පෙනිල නැද්ද, පෙනිලත් නොපෙනුනා වගේ ඉන්නව ද දන්නෙ නෑ....
    කොණ්ඩෙත් පැහිල දැං ඉතිං ඩබ්.පී.ජී.පී. නේහ්...........
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    mamath aasayi enda.. eth man kaawawath daneth naane? :( bayath eka sukuvy ayiya mona karayida dan naane. :confused: