වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපෝ සාටර් නේහ් බං.......
    අදෝනාවක් නේහ්............:dull::dull::dull:

    :sorry::sorry::sorry::sorry:

    මම ඉස්සර කැමතිම සින්දුවක්. මට සම්බාව්‍ය ගනයේ ඒවා ඒ තරම්ම හරියන්නේ නෑ අය්යේ. එහෙම අහන්නේ නම් කපුගේ වගේ අයගේ ඒවා තමයි. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry::sorry::sorry::sorry:

    මම ඉස්සර කැමතිම සින්දුවක්. මට සම්බාව්‍ය ගනයේ ඒවා ඒ තරම්ම හරියන්නේ නෑ අය්යේ. එහෙම අහන්නේ නම් කපුගේ වගේ අයගේ ඒවා තමයි. :)
    කපුගේ ගේ එකක් බලමු:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ සාටර් නේහ් බං.......
    අදෝනාවක් නේහ්............:dull::dull::dull:
    JddUnII.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙම අහන්නේ නම් කපුගේ වගේ අයගේ ඒවා තමයි. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හැමෝම දන්න එළකිරියේ නමක් තියන් ඉන්න කිඹුලා අය්යට phone number එක දෙන්න ඔච්චර මැරෙන්න හදනවා නම් පිස්සු තද වෙච්ච internet එකේ හෙළුවෙන් නටන video දාන, ආවොත් මරනවා කියන වලතරයා ව ඇත්තට මුණ ගැහුනොත් මූට මොනවා වෙයිද? :rofl:

    (මේකට නම් ගූ යන්නම රිදෙයි.)

    :rofl: ඉවෝක් එකක් එක්ක ලිදේ.... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ ඒක නෙවේ මේ DDOS Checker සීන් එක උබලටත් එනවද බන්. මල කරදරයක් වෙලා තියෙන්නේ මටනන්. :oo::dull:

    :yes: මොකක්ද බං ඒ හුයන්න..... ඊයේ ඉදලා..... මහ ඈණයක්..... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: මොකක්ද බං ඒ හුයන්න..... ඊයේ ඉදලා..... මහ ඈණයක්..... :angry:
    සයිට් එකට ඩීඩොස් ඇටෑක් එකක් එනව ලු ඊයෙ ඉදන්.....
    කරන උන් කවුද කියල හිතා ගත්තෑකි පහුගිය දවස්වල ත්‍රෙඩ් සහ දැන් දන්ත වෛද්‍යවරුන් ගේ නම් ගම් දාගෙන ඉන්න ෆේක් හුයන්නන් ගෙන්...........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ මචං උඹ අහලා තියෙද නන්දා මාලනී නෝනගෙ "පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය" කියන සිංදුව.. ඒක මොකක් ගැනද බං කියන්නෙ.. :dull: මං මේ දැනුත් අහනවා තේරුමක් ගන්න බෑනෙ..:sorry:

    :yes: මොකක්ද බං ඒ හුයන්න..... ඊයේ ඉදලා..... මහ ඈණයක්..... :angry:
    මොකෝ බොල හද්ද පරණ කොමෙන්ට් Quote කරන්නෙ..:rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    :yes: මොකක්ද බං ඒ හුයන්න..... ඊයේ ඉදලා..... මහ ඈණයක්..... :angry:

    DDoS attack නවත්ත ගන්න දාපු checker එකක්. මන් හිතන්නේ ඔය DDoS attack එකක් හින්ද තමා හිටපු ගමන් site එකට කෙලවෙන්නේ. කොහොමින් කොහොමින් හරි මල වදයක් ඔය checker එකනං. :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සයිට් එකට ඩීඩොස් ඇටෑක් එකක් එනව ලු ඊයෙ ඉදන්.....
    කරන උන් කවුද කියල හිතා ගත්තෑකි පහුගිය දවස්වල ත්‍රෙඩ් සහ දැන් දන්ත වෛද්‍යවරුන් ගේ නම් ගම් දාගෙන ඉන්න ෆේක් හුයන්නන් ගෙන්...........
    ඩීඩොස් ඇටෑක් කීවෙ බං..? :sorry: