පැකැට් එකේ කථාව!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    පැකැට් එකේ කථාව!

    ලවට හුලං වදිමින්..
    ගෙවී යයි බඹර පදමින්..
    කාලය උඩු හුලගින්....
    දිනක් පහුවෙයි කිරා වැටෙමින්...

    රට වටේ සොයමින්..
    මගත් බාධක දමමින්..
    හයිබ්‍රිඩ් වටලමින්...
    බබාලා මෙන් ගෙනෙයි නටමින්..!


    පවුරු වල ගැටෙමින්....
    අත් පා කපා දමමින්....
    කඩු කිනිසි සමගින්....
    ගෙනෙයි නීතිය සිනා සලමින්...!

    ලොකු තැන් විපරමින්..
    ඡන්දයත් සිතමින්...
    අනේ යැයි කියමින්..
    ගෙවල් දැකුමට යන්නෙ සිඹිමින්...

    ‍
    යතුරු සිදුරෙන් බලමින්...
    දොරට තඩි බාමින්...
    අඩෝ ඇරපන් කියමින්....
    කූඩුවෙත් ඇත බාල් නටමින්...

    ඕ අයි සී නැගිටිමින්....
    සාජන් හොදට නෙලමින්...
    මව් කිරි සිහි වෙමින්...
    බැටන් පොලු හිරි ඔතප් බිදිමින්.... !

    දූවිලි වසුරු සලමින්......
    කාක්කෙකු සමගින්...
    අයි පීට කින්ඩිය දමමින්....
    යලිත් ප්‍රාඩෝ රියට නැගෙමින්....!

    කෑ ගුටි ගනං කරමින්...
    නැනෝ කාර් ගිනි තබමින්..
    ලොස් එක කියා හඩමින්...
    මැම්බරානෝ හිසත් කසමින්...

    සතියක් දෙකක් යවමින්...
    යලිත් ඒ අම රසය ගෙනෙමින්....
    පැකැට් එක ඉව කරමින්.....
    පිපාසිත මත් ගොදුරු සොයමින්...

    article-1081882-0435FE090000044D-578_468x377.jpg



    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අති සුන්දරම් සහෝ.. :love:
    තාම ඔය කැත වැඩේ නැවැත්තුවෙ නැද්ද උඹ..?:angry:

    Rep 22+
    ​
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අප්පට බොල වෙනදා යන ට්‍රැක් එකෙන් පිට පැනලා වෙනස් දෙයක් කරලා......

    එල මලයෝ එල....... :) :) :)

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again. :(