.: 2.00 to 3.00 AM :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔය මචන් මැදපෙරදිග රටවල් වල ඉදන් ඔස්ට්‍රේලියාවට යන
    ෆ්ලයිට් තමයි පාන්දර යන්නනේ මේවයි ගමන් මාර්ගය වැටිලා තියෙන්න දකුණු පලාත හරහා මේවා රටෙන් පිටවෙන්නේ
    මාතර හම්බන්තොට හරියෙන් සමහර දවසට හවස 3 සහ 4 අතරෙත් යනවා ගොඩක් වෙලාවට යන්නේ A380 ෆ්ලයිට් ඒකයි ගොඩක් සද්දේ ඇහෙන්නේ :D

    එහෙමත් කේස් එකක්ද....හැබැයි නොර්මල් ප්ලේන් සවුන්ඩ් එක නම් නෙවෙයි ජෙට් වල වගේ දෙදරලා යන සවුන්ඩ් එකක් එන්නේ....:yes:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    flight11.jpg
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මේ මම හවස් වරුවක ගත්ත ෆොටෝ එකක් සහ ඒ වෙලාවෙම flightradar24 එකෙන් ගත්ත screen shot එකක් :yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ මම හවස් වරුවක ගත්ත ෆොටෝ එකක් සහ ඒ වෙලාවෙම flightradar24 එකෙන් ගත්ත screen shot එකක් :yes:

    http://www.flightradar24.com/QFA9/40521d6

    මෙන්න මේ ෆ්ලයිට් එක දිහා බලන් ඉන්න මම හිතන්නේ බොහෝ දුරට ඇහෙන්නේ මේකේ සද්දේ තමා උබලට:D

    එල වෙබ්සයිට් එක....තැන්ක්ස් බන් මේ ගැන කිව්වට...ඒ උනාට මේ ජාතියේ ප්ලේන් එකක් නෙවෙයි කියල මට නම් ෂුවර් :yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Mama polgahawela. meheta nam reta 3-4 parak withara plane yana sadde ehenawa. eka eka dawas wala eka eka welawata yanne hebei. hithunahama flightradar24.com eka balanawa. katunayaka airport eka kittuwa hinda me hariyen godak pathin thamai plane yanne. sri lankan ewa maara pathin yanne. reta kadan wetei kiyala hithenawa nethnam kande heppei kiyala hithenawa
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පිස්සුද ඕක rocket rohita yawapu aka
    rata tamai oka testing karanne
    mokada airport watema nisa dan air traffic aka wadi
    a nisa rata tamai testing karanne
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕක නම් මටත් මීටර් වෙලා තියෙනවා... හැබැයි ලගකදී නම් නෙමෙයි බං.... අපි සිරිපාදේ නගිනකොටත් ඔය සද්දේම ඇහුනා..ඔය වගේම ටයිම් එකකදි.... airbus එකක් පෙන්නම ගියා.. ඒවායේ සද්දෙත් ජෙට් වල වගේමයි බං පාතින් යද්දී
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Mama polgahawela. meheta nam reta 3-4 parak withara plane yana sadde ehenawa. eka eka dawas wala eka eka welawata yanne hebei. hithunahama flightradar24.com eka balanawa. katunayaka airport eka kittuwa hinda me hariyen godak pathin thamai plane yanne. sri lankan ewa maara pathin yanne. reta kadan wetei kiyala hithenawa nethnam kande heppei kiyala hithenawa

    පිස්සු හැදෙනවා ඇති නේ....මේ දවස් වල ගැහි ගැහී ඉන්නවා ඇත්තේ ප්ලේන් කඩන් වැටෙන නිව්ස් ම නේ වාර්තා වෙන්නේ :yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ammata siri wade aththa wagene me dan mata ahuno....

    .ඔව් ලොක්ක ලඟකදී

    ඒකනේ මං කිව්වේ, බොරු කියන්නේ මක්කටෙයි බන් දැන් සති ගානක් තිස්සේ ඕක අහන් ඉඳල තමයි කිව්වේ....:yes: