.: 2.00 to 3.00 AM :.

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ජෙට් සවුන්ඩ් ෆෝන් එකෙන් රෙකොර්ඩ් කරන්න? මදැයි සයිකෝ නැති එකා කියපු කතාව :P

    Ai ban bari da? :oo:
     

    SMJ

    Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    එහෙනන් මට විතරක් නෙවෙ ඔය සද්ද ඇහිලා තියෙන්නෙ.
    මම නන් කොළඹ .. ඇහිල තියෙනවා කීප වතාවක්. :yes: :yes:
    බුකියෙත් ඕක ගැන කතා කරා කීප දෙනෙක්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    WE REPORT, YOU DECIDE. :D:D

    දෙකයි පනහෙ පත්තර කාරයො report itn බලන උන් decide

    :rofl::rofl:

    රාවනා සීන් මොනා උනත් ඔච්චරම පිස්සු කෙලින්න හොද නැහැ නෙ බන්

    :rofl::rofl:

    දඬු මොණරා අප්ග්‍රේඩ් කරල ජෙට් එකක් විදියට හදල කියල කියයි :P

    ඉස්සරහට තව මොනා කියයි ද දන්නෙ නෑ

    :rofl::rofl:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එහෙනන් මට විතරක් නෙවෙ ඔය සද්ද ඇහිලා තියෙන්නෙ.
    මම නන් කොළඹ .. ඇහිල තියෙනවා කීප වතාවක්. :yes: :yes:
    බුකියෙත් ඕක ගැන කතා කරා කීප දෙනෙක්

    කොළඹ කොහෙද මචං? මේකේ කීප දෙනෙක් කියල තියෙනවා ඇහුනේ නෑ කියල....උන් බීලද දන්නේ නෑ ඉන්නේ එහෙම නැත්නම් හෙඩ්ෆෝන් ගහගෙන වෙන්න ඇති :yes:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඔය මචන් මැදපෙරදිග රටවල් වල ඉදන් ඔස්ට්‍රේලියාවට යන
    ෆ්ලයිට් තමයි පාන්දර යන්නනේ මේවයි ගමන් මාර්ගය වැටිලා තියෙන්න දකුණු පලාත හරහා මේවා රටෙන් පිටවෙන්නේ
    මාතර හම්බන්තොට හරියෙන් සමහර දවසට හවස 3 සහ 4 අතරෙත් යනවා ගොඩක් වෙලාවට යන්නේ A380 ෆ්ලයිට් ඒකයි ගොඩක් සද්දේ ඇහෙන්නේ :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ මොකක්ද සයිට් එකක් තියෙනවා නේද ලෝකයේ මේ වෙලාවෙ ෆ්ලයිට් සේරම තියෙන තැන් පෙන්වන.. ඒක මූව් වෙනවත් පෙන්වනවා.....
    පුලුවන් නං ඒකෙ ලින්ක් එක හොයා දීපල්ලා :D
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අඩෝ මොකක්ද සයිට් එකක් තියෙනවා නේද ලෝකයේ මේ වෙලාවෙ ෆ්ලයිට් සේරම තියෙන තැන් පෙන්වන.. ඒක මූව් වෙනවත් පෙන්වනවා.....
    පුලුවන් නං ඒකෙ ලින්ක් එක හොයා දීපල්ලා :D

    http://www.flightradar24.com ;);)