ගැටළුව_#1

tarson

Well-known member
  • Feb 25, 2009
    8,577
    5,737
    113
    පුළුවන් නම් හදපන් :P ... කස්ටම්ස් එක්සෑම් ලියන අයට විශේෂයි ... උත්තරය ගත්ත විදිහත් දාන්න ඕනෙ ... :P

    අජිත්, කමල් සහ සුජිත් යනු අඹ යහළුවන් තිදෙනෙකි, ඔවුන් තිදෙනා ආදරය ඉල්ලා, ඉතා සුරූපී තරුණියන් තිදෙනෙකු වන නාමලී, සපුමලී සහ සමන්මලීට විටින් විට ඇවිටිලි කරයි :love:. අජිත් කැමති නාමලීට පමණි, කමල් කැමති සපුමලීට පමණි, සුජිත් කැමති සමන්මලීට පමණි. නමුත් ආඩම්බරකාර සුරූපී තරුණියන් තිදෙනා, සෑම විටම ඔවුන් මගහැර යාමට දක්ෂය :rofl:. එක් වරෙක, තරුණියන් පැමිණෙත්ම, කෙසේ හෝ, ඔවුන්ගේ දුරකථන අංක ලබාගනිමුයි කතිකා කරගත් ඔවුන්... පුරුෂ දහිර්ය දමා, ඔවුන්ගේ දුරකථන අංක ලබාදෙන මෙන් චාටු බස් දමා ඉල්ලා සිටියේය ... :P:rofl: තමන්ගේ පසුපස මෙතරම් පරිශ්‍රමයක් දරා ආදරය ඉල්ලමින් පැමිණෙන පිරිමි ළමුන්ට අවස්ථාවක් ලබාදීමට සිතූ තරුණියන්, පිරිමි ළමුන්ගේ බුද්ධිය මැන බලා දුරකථන අංක ලබාදීමට තීරණය කලෝය ... ඔවුන් මෙසේ පවසමින් දුරකථන අංක ලබා දුන්නේය ...

    තරුණියන්: අපි මේ කොලේ අපේ දුරකථන අංක තුනම ලියල තියෙනව, හැබැයි ඔයාලටම හොයාගන්න වෙනව ලියල තියෙන අංක තුන අපි තුන් දෙනාගෙන් කාට අයිති ඒවාද කියල, හැබැයි, එක්කෙනෙක් හරි වැරදි කෙනෙක්ට කෝල් කරල තිබුනොත්, තුන් දෙනාම අපේ පස්සෙන් එන එක නතර කරන්න ඕනෙ. ඔයාල හරි කෙනාටම කෝල් කලොත් අපි පොරොන්දු වෙනව ඔයාලත් එක්ක යාළු වෙන්න :love::love:

    ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ වූ තරුණයන් තිදෙනා, දුරකථන අංක ලියා තිබූ කොලය අතට ගෙන බැලූ විට මෙසේ සඳහන් වී තිබිණ.


    1. 077-00001
    2. 077-00002
    3. 077-00003


    නාමලී: මාගේ අංකය පලමු අංකය වේ
    සමන්මලී: මාගේ අංකය දෙවැනි අංකය නොවේ
    සපුමලී: මාගේ අංකය පළමු අංකය නොවේ


    අපි තුන් දෙනාගෙන් ඇත්ත කියන්නෙ එක්කෙනෙක් විතරයි. ;):love:



    දැන් යහළුවන් තිදෙනා මේ කපටි කෙල්ලන්ගේ ගැටය විසඳන්නේ කෙසේදැයි කල්පනා කරයි. :rofl::rofl:

    (සියළුම හිමිකම් ඇවිරිණි :rofl:)
    හා, විසඳපල්ල බලන්න :P:P

    -------------------------------------------------------------------
    ප.ලි

    මෙන්න මේ අය සාර්ථකව උත්තර සපයා තිබුනා ... සුභපැතුම් .. :yes::yes::rofl:

    ප්‍රශ්නය හරියට තේරුම් අරන් නිවැරදි උත්තර පැහැදිලි කිරීම් සමග සැපයූ අය


    1. madushankads
    2. Pink panther
    3. Tom Riddle
    4. DJT_Online


    ප්‍රශ්නයෙන් අසන්නේ කුමක්ද කියා හරියට තේරුම් නොගත් නිසා නිවැරදි පිළිතුර ළඟටම පැමිණි අය

    5. ♥-Aurora-♥
     
    Last edited:
    • Like
    Reactions: Pink panther
    Aug 6, 2014
    169
    12
    0
    මම නං ඔය හුට්ටවල් තුනම අතඇරලා ලොකු ලයින් නැති ගාමන්ට් කෑල්ලක් පස්සේ යනවා.:dull:
     
    Aug 6, 2014
    169
    12
    0
    අනික මොන උලව්වකටද බන් ඔය හතර බීරි කතා විසද විසදා ඉන්නේ.
    ඩයලොග් එකේ යාලුවෙක්ට කතා කරලා නම්බර් තුන දීල කියනවා මේවා රෙජිස්ටර් වෙලා තියෙන්නේ කාගේ නමටද කියල හොයල දෙන්න කියල. ඊට පස්සේ උන්ට කෝල් කරනවා. අයෙ මොන හතිලව්වකටද ඕව ගැටපද ප්‍රෙහෙලිකා විසද විසදා ඉන්නේ.
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සමන්මලී: මාගේ අංකය දෙවැනි අංකය නොවේ

    මේක තමා ඇත්ත :P
     
    • Like
    Reactions: tarson

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ලොල්ල.;16992587 said:
    මම නං ඔය හුට්ටවල් තුනම අතඇරලා ලොකු ලයින් නැති ගාමන්ට් කෑල්ලක් පස්සේ යනවා.:dull:
    :lol: :lol: :rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ලොල්ල.;16992600 said:
    අනික මොන උලව්වකටද බන් ඔය හතර බීරි කතා විසද විසදා ඉන්නේ.
    ඩයලොග් එකේ යාලුවෙක්ට කතා කරලා නම්බර් තුන දීල කියනවා මේවා රෙජිස්ටර් වෙලා තියෙන්නේ කාගේ නමටද කියල හොයල දෙන්න කියල. ඊට පස්සේ උන්ට කෝල් කරනවා. අයෙ මොන හතිලව්වකටද ඕව ගැටපද ප්‍රෙහෙලිකා විසද විසදා ඉන්නේ.
    if 01 true
    namali - {07700001}
    samanmali - {07700002}
    sapumali - 0700003

    if 02 true
    namali - 07700002
    samanmali - 0700003
    sapumali - {07700001}

    if 03 true
    namali - 0700003
    samanmali - {07700002}
    sapumali - 07700002/07700003
     
    • Like
    Reactions: tarson

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Names in capital can be known for sure based on a single statement. Others have multiple options.


    namalie says the truth

    1 - NAMALIE, SAPUMALIE
    2 - SAMANMALIE
    3 -



    samanmalie says the truth

    1 - samanmalie, SAPUMALIE
    2 - namalie
    3 - samanmalie, namalie



    sapumalie says the truth

    1 -
    2 - sapumalie, namalie, SAMANMALIE
    3 - sapumalie, namalie




    Ans - Samanmalie says the truth

    1st number - Sapumali
    2nd number - Namalie
    3rd number - Samanmalie
     
    Last edited:
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,577
    5,737
    113
    1. 077-00001 - Sapumali
    2. 077-00002 - Namali
    3. 077-00003 - Samanmali

    Harida manda!

    හරිද වැරදිද කියන්න කලින් හදපු විදිහත් එක්ක උත්තරය පැහැදිලිව ලියපන් :P , වැරදී කියල හිතෙනවනම් අයිත් හදල බලපන් :P ... නිකන්ම ටක් ටික් ටුක් ගාල කියන්නත් ඕනෙම කෙනකුට පුලුවන්නෙ, මොකෝ අංක තුනයි නෙ තියෙන්නෙ .. :rofl:
     
    Last edited: